290. අනුයාත අටුවා පරිශීලනය කරන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තෙරුවන් සරණයි!

සූත්‍ර කියවීමේ දී ඊට අනුගතව අටුවා කියවීම පිළිබඳ විශේෂ ක්‍රමවේදයක් තියෙනවා ද කියලා පහදා දෙනවාද ?

A. එවැනි ක්‍රමවේදයක් ඇතැයි නොසිතමු. (එවැන්නක් ඇතොත් ඔබට දැනුම් දෙනු ඇත.) දැනට අප විසින් භාවිතා කරනු ලබන්නේ:

මෙම 1. මාර්ගගත වෙබ් අඩවිය සහ මෙම 2. මාර්ග අපගත යෙදවුමයි.


["අන්තර්ජාලය නැතිව භාවිතා කළ හැකි මෘදුකාංග පහතින් බාගත කරගන්න."]


# අවශ්‍ය කොටසට ළඟා වූ පසු, කුඩාවට දිස්වන T සහ AW අකුරු මත එබීමෙන්, පහසුවෙන් ම අදාළ සූත්‍රය සහ අටුවාව (මාරුවෙන් මාරුවට) පරිශීලනය කළ හැක.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll