65. පටිච්චසමුප්පාද අංග නව ආකාරයකින් ප්‍රත්‍ය වේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පටිච්චසමුප්පාදය සංඛාර පච්චයා විඤ්ඤාණ කියනකොට සංඛාරය නව ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා ඒ ආකාරය නවය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

A. සංඛාරය පමණක් ම නොවේ - අනෙකුත් සියලු ම අංගයන් ද නම / නව (9) ආකාරයෙන් ප්‍රත්‍යය වේ.

“ඉපදීමට හේතුවද, පැවැත්මට හේතුවද, නිමිත්ත නම් හේතුවද, ව්‍යාපාර හේතුවද සම්බන්ධ හේතුවද, බැඳීම් හේතුවද, මූල හේතුවද, උපස්තම්භ හේතුවද වෙයි. මේ නව ආකාරයෙන් ප්‍රත්‍ය වේ.”


“උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්ත වූ කාරණ ද ආයූහන වූ කාරණ ද සංයොග වූ කාරණ ද පළිබොධ වූ කාරණ ද සමුදය වූ කාරණ ද හෙතු වූ කාරණ ද ප්‍රත්‍යය වූ කාරණ ද වෙයි. මේ නව අයුරින් ප්‍රත්‍යය වෙයි.”


“... උප්පාදට්ඨිති ච පවත්තට්ඨිති ච නිමිත්තට්ඨිති ච ආයූහනට්ඨිති ච සඤ්ඤොගට්ඨිති ච පලිබොධට්ඨිති ච සමුදයට්ඨිති ච හෙතුට්ඨිති ච පච්චයට්ඨිති ච. ඉමෙහි නවහාකාරෙහි ...”

[කථං ¶ පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං? අවිජ්ජා සඞ්ඛාරානං උප්පාදට්ඨිති ච පවත්තට්ඨිති ච නිමිත්තට්ඨිති ච ආයූහනට්ඨිති ච සඤ්ඤොගට්ඨිති ච පලිබොධට්ඨිති ච සමුදයට්ඨිති ච හෙතුට්ඨිති ච පච්චයට්ඨිති ච. ඉමෙහි නවහාකාරෙහි අවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති – පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං… අනාගතම්පි අද්ධානං අවිජ්ජා සඞ්ඛාරානං උප්පාදට්ඨිති ච පවත්තට්ඨිති ච නිමිත්තට්ඨිති ච ආයූහනට්ඨිති ච සඤ්ඤොගට්ඨිති ච පලිබොධට්ඨිති ච සමුදයට්ඨිති ච හෙතුට්ඨිති ¶ ච පච්චයට්ඨිති ච. ඉමෙහි නවහාකාරෙහි අවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති – පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.


[“ධම්මට්ඨිතිඤාණනිද්දෙසෙ ¶ අවිජ්ජාසඞ්ඛාරානං උප්පාදට්ඨිතීතිආදීසු තිට්ඨන්ති එතාය සඞ්ඛාරාති ඨිති. කා සා? අවිජ්ජා. සා හි සඞ්ඛාරානං උප්පාදාය නිබ්බත්තියා ඨිති කාරණන්ති උප්පාදට්ඨිති. උප්පන්නානං පවත්තියාපි කාරණන්ති පවත්තට්ඨිති. කිඤ්චාපි හි ජනකපච්චයස්ස ජනනක්ඛණෙයෙව කිච්චානුභාවො හොති, තෙන පන ජනිතානංයෙව පවත්තත්තා සකක්ඛණෙ පවත්තියාපි කාරණං නාම හොති, සන්තතිවසෙන වා පවත්තියා කාරණන්ති අත්ථො ¶. පවත්තන්ති ච නපුංසකෙ භාවවචනමෙතං, තස්මා පවත්තං පවත්තීති අත්ථතො එකං. පවත්තිසද්දස්ස පන පාකටත්තා තෙන යොජෙත්වා අත්ථො වුත්තො. භාවෙපි ඨිතිසද්දස්ස සිජ්ඣනතො න ඉධ භාවෙ ඨිතිසද්දො, කාරණෙ ඨිතිසද්දොති දස්සනත්තං නිමිත්තට්ඨිතීති වුත්තං, නිමිත්තභූතා ඨිතීති අත්ථො, කාරණභූතාති වුත්තං හොති. න කෙවලං නිමිත්තමත්තං හොති, අථ ඛො සඞ්ඛාරජනනෙ සබ්‍යාපාරා විය හුත්වා ආයූහති වායමතීති පච්චයසමත්ථතං දස්සෙන්තො ආයූහනට්ඨිතීති ආහ, ආයූහනභූතා ඨිතීති අත්ථො. යස්මා අවිජ්ජා සඞ්ඛාරෙ උප්පාදයමානා උප්පාදෙ සංයොජෙති නාම, ඝටෙතීති අත්ථො. සඞ්ඛාරෙ පවත්තයමානා පවත්තියං පලිබුන්ධති නාම, බන්ධතීති අත්ථො. තස්මා සඤ්ඤොගට්ඨිති පලිබොධට්ඨිතීති වුත්තා. සඤ්ඤොගභූතා ඨිති, පලිබොධභූතා ඨිතීති අත්ථො. යස්මා අවිජ්ජාව සඞ්ඛාරෙ උප්පාදයමානා උප්පාදාය පවත්තියා ච මූලකාරණට්ඨෙන සමුදයො නාම, සමුදයභූතා ඨිතීති සමුදයට්ඨිති, මූලකාරණභූතා ඨිතීති අත්ථො. අවිජ්ජාව සඞ්ඛාරානං උප්පාදෙ ජනකපච්චයත්තා, පවත්තියං උපත්ථම්භකපච්චයත්තා හෙතුට්ඨිති පච්චයට්ඨිතීති වුත්තා, හෙතුභූතා ඨිති, පච්චයභූතා ඨිතීති අත්ථො. ජනකපච්චයො හි ¶ හෙතූති, උපත්ථම්භකො පච්චයොති වුච්චති. එවං සෙසෙසුපි යොජෙතබ්බං.”


[“තත්ථ නවහාකාරෙහීති නවහි පච්චයභාවූපගමනාකාරෙහි. උප්පජ්ජති එතස්මා ඵලන්ති උප්පාදො, ඵලුප්පත්තියා කාරණභාවො. සති ච අවිජ්ජාය සඞ්ඛාරා උප්පජ්ජන්ති, නාසති, තස්මා අවිජ්ජා සඞ්ඛාරානං උප්පාදො හුත්වා පච්චයො හොති. තථා අවිජ්ජාය සති සඞ්ඛාරා පවත්තන්ති, නීයන්ති ච. යථා ච භවාදීසු ඛිපන්ති, එවං තෙසං අවිජ්ජා පච්චයො හොති. තථා ආයූහන්ති ඵලුප්පත්තියා ඝටෙන්ති, සංයුජ්ජන්ති අත්තනො ඵලෙන. යස්මිං සන්තානෙ සයං උප්පන්නා, තං පලිබුන්ධන්ති. පච්චයන්තරසමවායෙ උදයන්ති උප්පජ්ජන්ති. හිනොති ච සඞ්ඛාරානං කාරණභාවං ගච්ඡති. පටිච්ච අවිජ්ජං සඞ්ඛාරා අයන්ති පවත්තන්තීති එවං අවිජ්ජාය සඞ්ඛාරානං කාරණභාවූපගමනවිසෙසා උප්පාදාදයො වෙදිතබ්බා. තත්ථ තථා සඞ්ඛාරාදීනං විඤ්ඤාණාදීසු උප්පාදට්ඨිතිආදීසුපි. තිට්ඨති එතෙනාති ඨිති, කාරණං. උප්පාදො එව ඨිති උප්පාදට්ඨිති ¶. එසෙව නයො සෙසෙසුපි.” “පච්චයො හොතී”ති ඉදං ඉධ ලොකනාථෙන තදා පච්චයපරිග්ගහස්ස ආරද්ධභාවදස්සනං. සො ච ආරම්භො ඤායාරුළ්හො “යථා ච පුරිමෙහි මහාබොධිසත්තෙහි බොධිමූලෙ පවත්තිතො, තථෙව ච පවත්තිතො”ති. අච්ඡරියවෙගාභිහතා දසසහස්සිලොකධාතු සඞ්කම්පි සම්පකම්පීති දස්සෙන්තො “දිට්ඨමත්තෙවා”තිආදිමාහ.”


{මෙය හොඳින් කියවන්න!}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll