101. හීනෙන් අකුසල් රැස්විය හැකි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සිහිනෙන් අකුසලයක් කරනවා දුටු විට එයට අකුසලයක් රැස් වෙනවාද?


A. රැස්විය හැකිය (රැස්නොවිය ද හැකිය) - රැස්වුවත් ඒ අකුසලයෙන් දුගතියක ඉපැද්දවීම කළ නොහැක.

[R. AB. PR - I - 331 = එනම් සිහින තුළ දී රැස්වන කර්ම සඳහා "ප්‍රවෘත්ති විපාක" මිස "ප්‍රතිසන්ධි විපාක" නොමැත.]


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll