[Watch in 4K — Recommended Resolution.]


117. අනුන් හදමු ද? අපි හැදෙමු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. යම් පුද්ගලයන් මෙසේ නොහොබිනා ලෙස හැසිරෙනවා කිහිප තැනකම දුටුවා. මෙවන් අය මෙවැනි වටිනා හමුවක තියන්නෙ ඇයි අයින් නොකර?

A. ඔව්, සුබෝධ හිමියන් දේශිත පරිදි රිපෝර්ට් කරන්න - අනෙක් අතට පුද්ගලයන් හා පුද්ගලයන්ගේ සිතුම්-පැතුම්, අරමුණු, ගතිගුණ, හැසිරීම්, භාෂාව, අදහස්, පුරුදු ආදිය (තමා ම වෙනස් කර ගතහොත් මිස,) වෙනස් කිරීමට පහසු නැති බැවින් හා ඔවුන් වෙනත් වේශයකින් පැමිණෙන බැවින් ඒවා/ඔවුන් ඉවත් කිරීම ම ප්‍රමාණවත් නොවන නිසාවෙන්, එකී අයවලුන්ගේ/දේවලින් “හොඳ” පක්ෂය (හොඳ අය/දේ) පමණක් වෙන්කරගෙන ගෙන “නරක” පක්ෂය (නරක අය/දේ) සිතින් බැහැර කරමු.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll