Q. යම් පුද්ගලයන් මෙසේ නොහොබිනා ලෙස හැසිරෙනවා කිහිප තැනකම දුටුවා. මෙවන් අය මෙවැනි වටිනා හමුවක තියන්නෙ ඇයි අයින් නොකර?
A. ඔව්, සුබෝධ හිමියන් දේශිත පරිදි රිපෝර්ට් කරන්න - අනෙක් අතට පුද්ගලයන් හා පුද්ගලයන්ගේ සිතුම්-පැතුම්, අරමුණු, ගතිගුණ, හැසිරීම්, භාෂාව, අදහස්, පුරුදු ආදිය (තමා ම වෙනස් කර ගතහොත් මිස,) වෙනස් කිරීමට පහසු නැති බැවින් හා ඔවුන් වෙනත් වේශයකින් පැමිණෙන බැවින් ඒවා/ඔවුන් ඉවත් කිරීම ම ප්‍රමාණවත් නොවන නිසාවෙන්, එකී අයවලුන්ගේ/දේවලින් “හොඳ” පක්ෂය (හොඳ අය/දේ) පමණක් වෙන්කරගෙන ගෙන “නරක” පක්ෂය (නරක අය/දේ) සිතින් බැහැර කරමු.