[Watch in 4K — Recommended Resolution.]


110. තපෝ ගුණය යනු කුමක්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මෙහි තපෝගුනය යනු කුමක්ද?

A. කෙලෙස් තැවීමේ ගුණය.

A. [සීලයට ද කියන බවක් පෙනේ.

“යදි භින්දෙ තපොගුණන්ති තෙනෙවස්ස කුජ්ඣනෙන මය්හං තපොගුණං සීලසංවරං යදි විනාසෙය්‍යං.”

A. {තව ද, (විශේෂයෙන් ම පාලි උගත්හු සඳහා).

“තපසාති බ්‍රහ්මචරියෙන.”

“තපසාති තපොකම්මතො, තෙන මග්ගාධිගමස්ස උපායභූතං සල්ලෙඛපටිපදං දස්සෙති.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll