A. [සැව = මැරී; චුතව; චුත වී.]
"කාම සුගතියෙන් සැව සියලු තන්හිම පටිසන්ධිය ලබුත්. නමුත් අපායෙන් සැව රූපා-රූප (රූප-අරූප) භූමි පටිසන්ධියක් නැත.
රූප භූමියෙන් සැව අපාය පටිසන්ධියක් නැත.
අරූප භූමියෙන් සැව රූප භූමියෙහි පටිසන්ධියක් නැත.
අරූප භූමියෙන් සැව යට යට අරූප භූමියෙහි පටිසන්ධියක් නැත.
අරූප භූමියෙන් සැව අපායෙහි පටිසන්ධියක් නැත."
S. 388p - Abi. Pra. I
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSI5HWeSdsAuvaBfSSuoAsAA4vKQ4a9Qa7xddpFHNzn75773QbEIdvlTxEgiwmdAO0BMOUv-0OH92vlsVdpZSZX7A6PtoABwUBt6tlw5mNt_qW-7pyk9bGTUj84K1lAdQmtQrBHmDzlgmr/s16000/Patisandhi.png)