107. පසේබුදුවරයන් වහන්සේලා ධර්මය දේශනා නොකරන සේක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පසේබුදුවරු ධර්මය දේශනා නොකරන සේක ද?

A. "සත් පුරුෂයන් විසින් ඒ නිවීමයයි නොකියන ලදී. යනු ශාන්තවූවන් විසින් සත්පුරුෂයන් විසින් බුදුවරයන් විසින් බුද්ධ ශ්‍රාවකයන් විසින් පසේ බුදුවරයන් විසින් ඒ නිවීමයයි නොකියනලදී. ප්‍රකාශ නොකරණ ලදී. දේශනා නොකරණ ලදී. නොපනවන ලදී. නොතබන ලදී. විවෘත නොකරණ ලදී. නොබෙදන ලදී. ප්‍රකට නොකරණ ලදී, යනුයි.
න හි සා නිබ්බුති සතං වුත්තාති. සතානං සන්තානං සප්පුරිසානං බුද්ධානං බුද්ධසාවකානං පච්චෙකබුද්ධානං සා නිබ්බුතීති න වුත්තා න පවුත්තා න ආචික්ඛිතා න දෙසිතා න පඤ්ඤපිතා න පට්ඨපිතා න විවටා න විභත්තා න උත්තානීකතා නප්පකාසිතාති - න හි සා නිබ්බුති සතං වුත්තා."

["බොධිසත්තො එකෙකං ගාථං සුත්වා “සාධු, භන්තෙ, තුම්හාකමෙව තං ආරම්මණං අනුරූප”න්ති එකෙකස්ස පච්චෙකබුද්ධස්ස ථුතිං අකාසි. තඤ්ච පන චතූහි ජනෙහි දෙසිතං ධම්මකථං සුත්වා ඝරාවාසෙ අනපෙක්ඛො හුත්වා පක්කන්තෙසු පච්චෙකබුද්ධෙසු භුත්තපාතරාසො සුඛනිසින්නො භරියං ආමන්තෙත්වා “භද්දෙ, එතෙ චත්තාරො පච්චෙකබුද්ධා රජ්ජං පහාය පබ්බජිත්වා අකිඤ්චනා අපලිබොධා පබ්බජ්ජාසුඛෙන වීතිනාමෙන්ති, අහං පන භතියා ජීවිකං කප්පෙමි, කිං මෙ ඝරාවාසෙන, ත්වං පුත්තකෙ සඞ්ගණ්හන්තී ගෙහෙ වසා”ති වත්වා ද්වෙ ගාථා අභාසි –"

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll