Q. බුද්දපූජාව තැබීම ගැන ත්‍රිපිටක වහන්සේ ගේ සදහන්ද? ඒක බුද්ධ-දේශනාවක්ද?
A. "807. ධරමාන බුදුරදුන් කෙරෙහි ද පිරිනිවී බුදුරදුන් කෙරෙහි ද සමසිත් ඇති කල්හි සම විපාක වේ. ඒ එසේ මැ යි, චිත්තප්‍රණීධිය හේතුකොටගෙන සත්ත්‍වයෝ සුගතියට යෙත්.
808. යමකු කෙරෙහි පූජා සත්කාර කොට දායකයෝ සුගතියට යෙත් ද, (ඒ) තථාගතවරයෝ ඒකාන්තයෙන් ම බොහෝදෙනාට වැඩ පිණිස උපදිත්.
[807. තිට‍්ඨන‍්තෙ නිබ‍්බුතෙ චාපි සමෙ චිත‍්තෙ සමං ඵලං,
චෙතොපණිධිහෙතූහි සත‍්තා ගච‍්ඡන‍්ති සුග‍්ගතිං.
808. බහුන‍්නං2 වත අත්‍ථාය උප‍්පජ‍්ජන‍්ති තථාගතා,
යත්‍ථ කාරං කරිත්‍වාන සග‍්ගං ගච‍්ඡන‍්ති දායකා, ති.]"