Q. බුද්දපූජාව තැබීම ගැන ත්‍රිපිටක වහන්සේ ගේ සදහන්ද? ඒක බුද්ධ-දේශනාවක්ද?
A. "807. ධරමාන බුදුරදුන් කෙරෙහි ද පිරිනිවී බුදුරදුන් කෙරෙහි ද සමසිත් ඇති කල්හි සම විපාක වේ. ඒ එසේ මැ යි, චිත්තප්‍රණීධිය හේතුකොටගෙන සත්ත්‍වයෝ සුගතියට යෙත්.
808. යමකු කෙරෙහි පූජා සත්කාර කොට දායකයෝ සුගතියට යෙත් ද, (ඒ) තථාගතවරයෝ ඒකාන්තයෙන් ම බොහෝදෙනාට වැඩ පිණිස උපදිත්.
[807. තිට‍්ඨන‍්තෙ නිබ‍්බුතෙ චාපි සමෙ චිත‍්තෙ සමං ඵලං,
චෙතොපණිධිහෙතූහි සත‍්තා ගච‍්ඡන‍්ති සුග‍්ගතිං.
808. බහුන‍්නං2 වත අත්‍ථාය උප‍්පජ‍්ජන‍්ති තථාගතා,
යත්‍ථ කාරං කරිත්‍වාන සග‍්ගං ගච‍්ඡන‍්ති දායකා, ති.]"
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLmC-Qi61dJ_MBqr626qeZA_PECqGyt9Po5Y9FF7zOOW5u65c21xdIEVMVTghHOyICo3i4frk6jeyj4knkl9wPM1l6Fygt-lNmohM_X7Bq-FTEGoinO1P-5AnU6xWO69chI2A-YHNl1Juk/s16000/image.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHo31hiSKXB_mEGhvcbFhgetlJStrVoqbOm6pS2QarGcBC8XeXEbqeuVHaik2CyiO7pzeVW9CwHh0ASXe6ssG0aHgq7VsydEZANXEPQzCuYJI3diTFjdjjLqBvVUQ7ODS537unR1JkB-DI/s16000/image.png)