Q. ත්‍රිලක්ෂණය මෙනෙහි කරන කොට දුක්ඛ ලක්ෂණය ලෙස මෙනෙහි කළ යුත්තේ මොන දුක ගැන ද?
A. සංස්කාර දුක / සංඛාර දුක (සංස්කාර දුක්ඛ ස්වභාවය / සංඛාර දුක් ස්වභාවය) ගැනයි.
[උදයව්‍ය වශයෙන් පෙළන බැවින් සංඛාර දුක් නම් වේ. - උදයබ්බයපීළිතත්තා ‘සඞ්ඛාරදුක්ඛං’ නාම. | සඞ්ඛාරදුක්ඛන්ති යදනිච්චං, තං දුක්ඛන්ති එවං වුත්තදුක්ඛං. | “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති ඉමිනා පදෙන සඞ්ඛාරදුක්ඛතං එකංසෙනෙව නිද්දිසෙ.]
S. "දැන් සංක්‍ෂෙප වශයෙන් දක්වන ලද දුක්ඛාදිය බෙදා දැක්වීමට තත්ථ කතමං දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්ඛා යයි මේ නිද්දේස වාරය අරඹන ලද්දේය. එහි ජාතිය දතයුතුය. ජාතියෙන් දුක්ඛාර්ථය දතයුතුය. ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් සිත් තැවුල් අප්‍රියයන් සමග එක්වීම් ප්‍රියයන්ගෙන් වෙන්වීම දතයුතුය. අප්‍රිය සම්ප්‍රයෝගයේ සහ ප්‍රිය විප්‍රයෝගයේ දුක්ඛාර්ථය දතයුතුය. ආශාව දතයුතුය. ආශාවේ දුක්ඛාර්ථය දතයුතුය. ස්කන්ධ දතයුතුය. ස්කන්ධයන්ගේ දුක්ඛාර්ථය දතයුතුය.
දුක්ඛාර්ථය සත්‍යය කීම සඳහා මේ මාතෘකා වේ. මේ දුක නම් අනේකය. නානාප්‍රකාරය. කෙසේද? දුක්ඛ දුක් වෙනස්වීමේ දුක සංඛාර දුක වැසුණු දුක නොවැසුණු දුක පර්යාය දුක නිෂ්පර්යාය දුක
එහි කායික චෛතසික දුක් වේදනා ස්වභාවයෙන්ද නාමයෙන්ද දුක් බව දුක්ඛ දුක නම් වේ. සැප වේදනාව වෙනස්වීමෙන් විපරිණාම දුක වේ. උපේක්‍ෂා වේදනාව සෙසු ත්‍රෛභූමික සංස්කාර උදයව්‍ය වශයෙන් පෙළන බැවින් සංඛාර දුක් නම් වේ. පීළනය වනාහි මාර්ග ඵලස්ථයනටද ඇත. එනිසා මේ ධර්ම දුක්ඛ සත්‍යයට ඇතුළත් බැවින් සංස්කාර දුක් යයි දැනගත යුතුය. කන් කැක්කුම දත් කැක්කුම රාගයෙන් උපදින දැවිල්ල දෝසයෙන් උපදින දැවිල්ල ආදී කායික චෛතසික ආබාධ විචාරා දැනගත යුතු හෙයින් උපක්‍රමයේද අප්‍රකට බැවින් පටිච්ඡන්න දුක් වේ. අප්‍රකට දුක් යයි කියනු ලැබේ. දෙතිස්වද කාරණාදිය නිසා උපදින ආබාධ නොවිචාරාම දැනගත හැකි බැවින් සහ උපක්‍රමයද ප්‍රකට බැවින් අපටිච්ඡින්න දුක් වේ. ප්‍රකට දුක් යයිද කියනු ලැබේ. දුක්ඛ දුක්ඛය හැර සෙසු ඒවා දුක්ඛ සච්ච විභංගයෙහි ආ ජාති ආදි සියළු ඒ ඒ දුක්වල වස්තු භාවයෙන් පරියාය දුක් වේ.
එහි පරියාය දුක් නිප්පරියාය දුක් යන මේ පද දෙකේ සිට දුක්ඛාර්ය සත්‍ය කථාකළ යුතුය. පෙලෙහි අරියසච්ච යයි සංක්‍ෂේපයෙන්ද විස්තරයෙන්ද එයි. සංක්‍ෂේපයෙන් ආ තැන සංක්‍ෂේපයෙන්ද විස්තරයෙන්ද කීමට වටී. විස්තරයෙන් ආ තැන විස්තරයෙන් කීමට වටී. සංක්‍ෂේපයෙන් නොවටී. මේ ස්ථානයෙහි විස්තරයෙන් ආ බැවින් විස්තරයෙන්ම කිවයුතුය. එහෙයින් විස්තර කරන වාරයෙහි “එහි දුක්ඛාර්ය සත්‍යය කවරේද?” ජාතිපි දුක්ඛා ආදිය යයි ආදි පද ගෙන ජාතිය දතයුතුය. ජාතියේ දුක්ඛාර්ථය දතයුතුයි ආදිය කියන ලදි. එහි ජාති ආදිය පළමුව:- එහි ජාතිය නම් කවරේද? එය ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්ත්ව කොටස්වල ඉපදීම පහළවීම යන මේ පද භාජනිය වශයෙන් දතයුතුය."
"ඉදානි ¶ සඞ්ඛෙපතො උද්දිට්ඨානි දුක්ඛාදීනි විභජිත්වා දස්සෙතුං අයං තත්ථ කතමං දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛාති නිද්දෙසවාරො ආරද්ධො. තත්ථ ජාති වෙදිතබ්බා, ජාතියා දුක්ඛට්ඨො වෙදිතබ්බො; ජරා, මරණං, සොකො ¶, පරිදෙවො, දුක්ඛං, දොමනස්සං, උපායාසො, අප්පියසම්පයොගො, පියවිප්පයොගො වෙදිතබ්බො; අප්පියසම්පයොගස්ස පියවිප්පයොගස්ස දුක්ඛට්ඨො වෙදිතබ්බො; ඉච්ඡා වෙදිතබ්බා, ඉච්ඡාය දුක්ඛට්ඨො වෙදිතබ්බො; ඛන්ධා වෙදිතබ්බා, ඛන්ධානං දුක්ඛට්ඨො වෙදිතබ්බො.
තත්ථ දුක්ඛස්ස අරියසච්චස්ස කථනත්ථාය අයං මාතිකා – ඉදඤ්හි දුක්ඛං නාම අනෙකං නානප්පකාරං, සෙය්‍යථිදං – දුක්ඛදුක්ඛං, විපරිණාමදුක්ඛං, සඞ්ඛාරදුක්ඛං, පටිච්ඡන්නදුක්ඛං, අප්පටිච්ඡන්නදුක්ඛං, පරියායදුක්ඛං, නිප්පරියායදුක්ඛන්ති.
තත්ථ කායිකචෙතසිකා දුක්ඛවෙදනා සභාවතො ච නාමතො ච දුක්ඛත්තා ‘දුක්ඛදුක්ඛං’ නාම. සුඛවෙදනා විපරිණාමෙන දුක්ඛුප්පත්තිහෙතුතො ‘විපරිණාමදුක්ඛං’ නාම. උපෙක්ඛාවෙදනා චෙව අවසෙසා ච තෙභූමකා සඞ්ඛාරා උදයබ්බයපීළිතත්තා ‘සඞ්ඛාරදුක්ඛං’ නාම. තථා පීළනං පන මග්ගඵලානම්පි අත්ථි. තස්මා එතෙ ධම්මා දුක්ඛසච්චපරියාපන්නත්තෙන සඞ්ඛාරදුක්ඛං නාමාති වෙදිතබ්බා. කණ්ණසූලදන්තසූලරාගජපරිළාහදොසජපරිළාහාදි කායිකචෙතසිකො ආබාධො පුච්ඡිත්වා ජානිතබ්බතො ¶ උපක්කමස්ස ච අපාකටභාවතො ‘පටිච්ඡන්නදුක්ඛං’ නාම, අපාකටදුක්ඛන්තිපි වුච්චති. ද්වත්තිංසකම්මකාරණාදිසමුට්ඨානො ආබාධො අපුච්ඡිත්වාව ජානිතබ්බතො උපක්කමස්ස ච පාකටභාවතො ‘අප්පටිච්ඡන්නදුක්ඛං’ නාම, පාකටදුක්ඛන්තිපි වුච්චති. ඨපෙත්වා දුක්ඛදුක්ඛං සෙසං දුක්ඛසච්චවිභඞ්ගෙ ආගතං ජාතිආදි සබ්බම්පි තස්ස තස්ස දුක්ඛස්ස වත්ථුභාවතො ‘පරියායදුක්ඛං’ නාම. දුක්ඛදුක්ඛං ‘නිප්පරියායදුක්ඛං’ නාම.
තත්ථ පරියායදුක්ඛං නිප්පරියායදුක්ඛන්ති ඉමස්මිං පදද්වයෙ ඨත්වා දුක්ඛං අරියසච්චං කථෙතබ්බං. අරියසච්චඤ්ච නාමෙතං පාළියං සඞ්ඛෙපතොපි ආගච්ඡති විත්ථාරතොපි. සඞ්ඛෙපතො ආගතට්ඨානෙ සඞ්ඛෙපෙනපි විත්ථාරෙනපි කථෙතුං වට්ටති ¶. විත්ථාරතො ආගතට්ඨානෙ පන විත්ථාරෙනෙව කථෙතුං වට්ටති, න සඞ්ඛෙපෙන. තං ඉදං ඉමස්මිං ඨානෙ විත්ථාරෙන ආගතන්ති විත්ථාරෙනෙව කථෙතබ්බං. තස්මා යං තං නිද්දෙසවාරෙ “තත්ථ කතමං දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා”තිආදීනි පදානි ගහෙත්වා “ජාති වෙදිතබ්බා, ජාතියා දුක්ඛට්ඨො වෙදිතබ්බො”තිආදි වුත්තං. තත්ථ ජාතිආදීනි තාව “තත්ථ කතමා ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාතී”ති ඉමස්ස පන පදභාජනීයස්ස වසෙන වෙදිතබ්බානි."
"වට්ටදුක්ඛන්ති සංසාරදුක්ඛං. කිලෙසදුක්ඛන්ති කිලෙසසම්භවරාගපරිළාහදුක්ඛං. සඞ්ඛාරදුක්ඛන්ති යදනිච්චං, තං දුක්ඛන්ති එවං වුත්තදුක්ඛං. සචෙ භාසිතං භවෙය්‍යාති ඉමං ඊදිසං දුක්ඛං සන්ධාය ආයස්මතා සමිද්ධිනා භාසිතං සියා නු භගවා, අවිභජිත්වා බ්‍යාකරණං යුත්තමෙවාති අධිප්පායො."
"... දුක්ඛදුක්ඛන්ති ¶ කායිකචෙතසිකා දුක්ඛා වෙදනා සභාවතො ච නාමතො ච දුක්ඛත්තා දුක්ඛදුක්ඛං, ඉදං දුක්ඛදුක්ඛං අන්වෙති. සඞ්ඛාරදුක්ඛන්ති උපෙක්ඛාවෙදනා චෙව අවසෙසා ච තෙභූමකසඞ්ඛාරා උදයබ්බයපීළිතත්තා සඞ්ඛාරදුක්ඛං, ඉදං සඞ්ඛාරදුක්ඛං අන්වෙති. විපරිණාමදුක්ඛන්ති සුඛවෙදනා විපරිණාමදුක්ඛස්ස හෙතුතො විපරිණාමදුක්ඛං, ඉදං විපරිණාමදුක්ඛං අන්වෙති."
"විභඞ්ගනයතො පනෙත්ථ සුත්තන්තභාජනීයෙ දුක්ඛසච්චං තාව –
“තත්ථ ¶ කතමං දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති, තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”ති (විභ· 190) –
උද්දිසිත්වා විභත්තං. තත්ථ දුක්ඛං තිවිධං හොති දුක්ඛදුක්ඛං විපරිණාමදුක්ඛං සඞ්ඛාරදුක්ඛන්ති. තත්ථ දුක්ඛදුක්ඛං දුවිධං පරියායදුක්ඛං නිප්පරියායදුක්ඛන්ති. තත්ථ කායිකචෙතසිකදුක්ඛදොමනස්සවෙදනා නිප්පරියායදුක්ඛං නාම, තදවසෙසා පන දුක්ඛදුක්ඛස්ස වත්ථුභූතා පඤ්චුපාදානක්ඛන්ධා පරියායදුක්ඛං නාම. සුඛසොමනස්සවෙදනා විපරිණාමදුක්ඛං නාම. සබ්බෙ පන පඤ්චුපාදානක්ඛන්ධා, සබ්බසඞ්ඛතා වා සඞ්ඛාරදුක්ඛං නාම. ඉමෙසං තිණ්ණං දුක්ඛානං වසෙන යථායොගං තීසු ¶ භවෙසු ජාතිආදීනං දුක්ඛදුක්ඛතා වෙදිතබ්බා. කාමභවස්මිං හි ජාති තාව සයං න දුක්ඛා, අපායගතිමනුස්සගතිආදීසු පන නිරයග්ගිසන්තාපාදිමූලකං, ගබ්භොක්කන්තිකාදිමූලකං, ජිඝච්ඡාපිපාසාදිමූලකඤ්ච දුක්ඛං තස්ස සබ්බස්ස කායිකචෙතසිකදුක්ඛස්ස වත්ථුභාවෙන පරියායතො දුක්ඛන්ති. තථා ජරාමරණාදයොපි. කෙවලං ජරා කායදුබ්බලතාමූලස්ස, පුත්තදාරාදිපරිභවමූලස්ස ච, මරණං පන මාරණන්තිකවෙදනාභූතස්ස, නිරයාදිගතිනිමිත්තදස්සනමූලස්ස ච දුක්ඛස්ස වත්ථුභාවතො, සොකාදයො සොකාදිමූලස්ස කායිකචෙතසිකදුක්ඛස්ස වත්ථුභාවත්තා චෙව සයං දුක්ඛත්තා ච දුක්ඛාති වෙදිතබ්බා. විපරිණාමදුක්ඛසඞ්ඛාරදුක්ඛතා චෙසං පසිද්ධායෙව. එවං කාමභවෙ ජාතිආදීනං තීහිපි දුක්ඛෙහි දුක්ඛතා වෙදිතබ්බා. රූපාරූපභවෙසු පන යස්මා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා න සන්ති, තස්මා තත්ථ ජාතිආදීනං ¶ විපරිණාමදුක්ඛසඞ්ඛාරදුක්ඛවසෙන ච දුක්ඛතා වෙදිතබ්බා, න දුක්ඛදුක්ඛවසෙනාති අයං දුක්ඛසච්චෙ නයො."
"දුක්ඛදුක්ඛතාති දුක්ඛභූතා දුක්ඛතා. දුක්ඛවෙදනායෙතං නාමං. සඞ්ඛාරදුක්ඛතාති සඞ්ඛාරභාවෙන දුක්ඛතා. අදුක්ඛමසුඛාවෙදනායෙතං නාමං. සා හි සඞ්ඛතත්තා උප්පාදජරාභඞ්ගපීළිතා, තස්මා අඤ්ඤදුක්ඛසභාවවිරහතො සඞ්ඛාරදුක්ඛතාති වුත්තා. විපරිණාමදුක්ඛතාති විපරිණාමෙ දුක්ඛතා. සුඛවෙදනායෙතං නාමං. සුඛස්ස හි විපරිණාමෙ දුක්ඛං උප්පජ්ජති, තස්මා සුඛං විපරිණාමදුක්ඛතාති වුත්තං. අපිච ඨපෙත්වා දුක්ඛවෙදනං සුඛවෙදනඤ්ච සබ්බෙපි තෙභූමකා ධම්මා “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති වචනතො සඞ්ඛාරදුක්ඛතාති වෙදිතබ්බා."
"“උළාරො බුද්ධො භගවා”ති ඉමිනා පදෙන බුද්ධඋළාරතං එකංසෙනෙව එකකොට්ඨාසෙනෙව නිද්දිසෙ. “ස්වාක්ඛාතො ධම්මො”ති ඉමිනා පදෙන ධම්මස්වාක්ඛාතතං එකංසෙනෙව එකකොට්ඨාසෙනෙව නිද්දිසෙ. “සුප්පටිපන්නො සඞ්ඝො”ති ඉමිනා පදෙන සඞ්ඝසුප්පටිපත්තිං එකංසෙනෙව එකකොට්ඨාසෙනෙව නිද්දිසෙ. “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති ඉමිනා පදෙන සඞ්ඛාරානිච්චතං එකංසෙනෙව නිද්දිසෙ. “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති ඉමිනා පදෙන සඞ්ඛාරදුක්ඛතං එකංසෙනෙව නිද්දිසෙ. “සබ්බෙ ධම්මා අනත්තා”ති ඉමිනා පදෙන ධම්මානත්තතං එකංසෙනෙව නිද්දිසෙ. “සබ්බෙ සඞ්ඛාරා අනත්තා”ති අවත්වා “සබ්බෙ ධම්මා අනත්තා”ති වුත්තෙන ඉමිනා පදෙන සඞ්ඛාරෙහි අඤ්ඤං යං වා පන මග්ගඵලනිරොධසමාපත්තිධම්මජාතං අත්ථි, තං මග්ගඵලනිරොධසමාපත්තිධම්මජාතම්පි එවංජාතියං එවං එකංසබ්‍යාකරණීයන්ති මග්ගඵලනිරොධසමාපත්තිධම්මජාතස්සාපි අනත්තතං එකංසෙනෙව නිද්දිසෙති යොජනා. ඉදං “උළාරො”තිආදිකං සුත්තං විස්සජ්ජනීයෙ බුද්ධඋළාරතාදිකෙ වාචකඤාපකභාවෙන පවත්තනතො විස්සජ්ජනීයං නාම."