128. අංගමංගානුසාරී වායුව ඇතිවෙන්නේ කෙසේ ද? “දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!” ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ Q. අංගමංගානුසාරී චිත්ත කිරිය වායෝධාතුවට විඤ්ඤාත්ති රූප ඇතිකරන්න බලපාන ප්රධානතම කාරණාව චේතනා චෛතසිකය නේද?A / T. 149 - චෙතනා වචීවිඤ්ඤත්ති - 652https://pitaka.lk/books/vishuddhi-margaya/19-7.html "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!" Next FAQ Prev FAQ