Q. යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් වලින් මනුෂ්‍ය ජීවිතයට අහිතකර බලපෑම් කරන්න පුලුවන්ද?
A. “නගරය හෝ වටකළ කල්හි යුද්ධයක් හෝ පැමිණි කල්හි අන්‍ය සේනාවෙහි සතුරන් කෙරෙහි සූනියම් කරත්, භය උපදවත්, උපද්‍රව උපදවත්, සූලනම් රෝගය ඇතිකරවත්, අතීසාරය ඇති කරවත්, ලේ අතීසාරය ඇති කරවත්, මෙසේ මන්ත්‍රකරුවෝ මන්ත්‍ර කරත්.”
A. “මරණය සිදු කිරීම සඳහා විද්‍යා මන්ත්‍ර ජප කිරීම විද්‍යාමය ප්‍රයෝගයයි.”
A. "ආථබ්බණිකාති පරූපඝාතමන්තජානනකා. ආථබ්බණං පයොජෙන්තීති ආථබ්බණිකා කිර සත්තාහං අලොණකං භුඤ්ජිත්වා දබ්බෙ අත්ථරිත්වා පථවියං සයමානා තපං චරිත්වා සත්තමෙ දිවසෙ සුසානභූමිං සජ්ජෙත්වා සත්තමෙ පදෙ ඨත්වා හත්ථං වට්ටෙත්වා වට්ටෙත්වා මුඛෙන විජ්ජං පරිජප්පන්ති, අථ තෙසං කම්මං සමිජ්ඣති. එවරූපං සන්ධාය “ආථබ්බණං පයොජෙන්තී”ති ආහ. තත්ථ පයොජෙන්තීති යුත්තප්පයුත්තා හොන්ති. නගරෙ වා රුද්ධෙති නගරෙ සමන්තතො රුන්ධිත්වා ආවරිත්වා ගහිතෙ. සඞ්ගාමෙ වා පච්චුපට්ඨිතෙති රණෙ උපගන්ත්වා ඨිතෙ. පච්චත්ථිකෙසු පච්චාමිත්තෙසූති පටාණීභූතෙසු වෙරීසු. ඊතිං උප්පාදෙන්තීති සරීරචලනං කම්පනං, තස්ස උප්පාදනං කරොන්ති. උපද්දවන්ති කායපීළනං කරොන්ති. රොගන්ති ¶ බ්‍යාධිං. පජ්ජරකන්ති ජරං. සූලන්ති උද්ධුමාතකං. විසූචිකන්ති විජ්ඣනං. පක්ඛන්දිකන්ති ලොහිතපක්ඛන්දිකං. කරොන්තීති උප්පාදෙන්ති."
