74. ආයුක්ඛය කම්මක්ඛය උභයක්ඛය උපච්ඡේදකය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්චේදක මරණ පිළිබදව ත්‍රිපිටකයේ, අටුවාවේ සදහන් ස්ථානය පෙන්වන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවණ් සරණයි!

A. “ආයුක්ඛයෙන කම්මක්ඛයෙන උභයක්ඛයෙන උපච්ඡෙදකකම්මුනා චෙති චතුධා මරණුප්පත්ති නාම.”


"ආයුක්ඛයා, කම්මක්ඛයා, උභයක්ඛයා, උපක්කමෙන වා කස්සචීති එවං කම්මජරූපස්සෙව හි මරණං හොති සතිපි ආහාරජෙ, අට්ඨකථාමතෙන චිත්තජෙ ච."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll