[Watch in 4K — Recommended Resolution.]


102. ලෝකයට අලුත් ම සත්ත්වයෝ එකතු වෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සංස්කාර අනුව විඤ්ඤානය හට ගනි. මේ ධර්මතාවය අනුව ලෝකයට අලුතින් සත්වයන් එකතු නොවේ නේද?

A. ඔව් - කුමන ධර්මතාවයකට අනුව වුව ද අලුතින් සත්ත්වයන් එකතු නොවේ. මේ පිළිබඳව ද කිහිපවිටක් ම සාකච්ඡා වී ඇත - සොයා බලන්න.

[133 -137 පිටු කියවන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll