A. ඍජුව හෝ වක්‍රව සඳහන් නොවනවා ම ද නොවේ; අනෙක් අතට ථෙරවාදී ග්‍රන්ථයන්හි සඳහන් නොවූ පමණින් ම මනඃකල්පිත ම නොවනවා ද විය හැක.
[“රාවණ” මහ රජුන් පිළිබඳව බොහෝ ඓතිහාසික - ලිඛිත - පුරාවිද්‍යාත්මක සාධක අදටත් (හෙටටත්) පවතී.]
{“සීහළදීපෙ කිර රාවණගඞ්ගා නාම නදී …”
“රාමායණභාරතාදි-ලොකියාසු කථාසුපි;
රාමස්ස වික්කමඤ්චෙව, තස්ස රාවණඝාතිනො.”
රාමස්ස වික්කමඤ්චෙව, තස්ස රාවණඝාතිනො.”
“රාම+රාවණාදිවෙසධාරීනටකො තෙසං නාමවසෙන රාමො, රාවණොති භෙද+මුපයාති …”
[T. "බුද්ධ ප්‍රතිමා තැනීම ආරම්භ කළේ කවදා ද? යන බව ත්‍රිපිටකයේ හෝ අටුවාවල සඳහන් වී නැත. අතීතයේ වූ සෑම කරුණක් ම මේ පොත්වල සඳහන් වී නැත. පොත්වල සඳහන් නො වන අද ජීවත් වන කිසිවකු නො දන්නා බොහෝ අතීත සිද්ධීන් ඇතුවාට සැකයක් නැත."