A. ස්ඛන්ධ-ධාතු-ආයතන මිස, සත්ත්වයෙක්-පුද්ගලයෙක්-කෙනෙක්-ආත්මයක්-ජීවයක්-ප්‍රාණයක් නොවන, (අනාත්ම / ධර්ම / ධාතු) අර්ථයෙන් "නිස්සත්ත-නිජ්ජීව-සුඤ්ඤ" යැයි කියනු ලැබේ.
මේ ඊයට සිතක් නැත. ජීවයකුදු නැත. එබඳු ඊයත් මැගේ ගුණය දනී.
අයඤ‍්හි නාම නිස‍්සත‍්තො නිජ‍්ජීවො සරොපි එතිස‍්සා ගුණං ජානාති.
"අයං ගුණධම‍්මො නාම. “ධම‍්මං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි ආදිකල්‍යාණ”න‍්ති (ම· නි· 3.420) අයං දෙසනාධම‍්මො නාම. “ඉධ පන, භික‍්ඛවෙ, එකච‍්චෙ කුලපුත‍්තා ධම්මං පරියාපුණන්ති සුත‍්තං ගෙය්‍ය”න‍්ති (ම· නි· 1.239) අයං පරියත‍්තිධම‍්මො නාම. “තස‍්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති, ඛන්‍ධා හොන‍්තී”ති (ධ· ස· 121) අයං නිස‍්සත‍්තධම‍්මො නාම, නිජ‍්ජීවධම‍්මොතිපි එසො එව. තෙසු ඉමස‍්මිං ඨානෙ නිස‍්සත‍්තනිජ‍්ජීවධම‍්මො අධිප‍්පෙතො. සො අත්‍ථතො තයො අරූපිනො ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති. එතෙ හි මනො පුබ‍්බඞ‍්ගමො එතෙසන‍්ති මනොපුබ‍්බඞ‍්ගමා නාම.
මේ ගුණ ධම්ම නම් වේ. ‘ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදි කළ්‍යාණං’ ආදි තන්හි දේශනාධම්ම නම් වේ. ඉධ පන භික්ඛවෙ එකච්චේ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං ගෙය්‍යං’ ආදී තැන්වල ‘පරියන්ති ධම්ම’ නම්වේ. ‘තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති ඛන්ධා හොන්ති’ ආදී තැන්වල ‘නිස්සත්ත ධම්ම’ නම්වේ. නිජ්ජීවධම්ම යනුද මෙය මයි. එයින් මේ ස්ථානයෙහි (ගාථාවෙහි) ‘නිස්සත්ත නිජ්ජීවධම්ම’ අදහස් කරන ලදි. එහි අදහස නම් ත්‍රිවිධ අරූපස්කන්ධයෝයි. වෙදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය යන තුනයි. ඔවුනතර මේ මේ ධර්මයන්ට සිත යොමුවේනුයි මනොපුබ්බංගමා නම්වේ."
"තත්ථ ධාතුමත්තතොති විසෙසනිවත්තිඅත්ථො මත්ත-සද්දො. තෙන යං ඉතො බාහිරකා, ලොකියමහාජනො ච “සත්තො ජීවො”තිආදිකං විසෙසං ඉමස්මිං අත්තභාවෙ අවිජ්ජමානං විකප්පනාමත්තෙනෙව සමාරොපෙන්ති, තං නිවත්තෙති. තෙනෙවාහ “නිස්සත්තතො නිජ්ජීවතො”ති. ආවජ්ජිතබ්බන්ති සමන්නාහරිතබ්බං. මනසි කාතබ්බන්ති පුනප්පුනං භාවනාවසෙන ධාතුමත්තතො ධාතුලක්ඛණං මනසි ඨපෙතබ්බං. පච්චවෙක්ඛිතබ්බන්ති තදෙව ධාතුලක්ඛණං පති පති අවෙක්ඛිතබ්බං, භාවනාසිද්ධෙන ඤාණචක්ඛුනා අපරාපරං පච්චක්ඛතො පස්සිතබ්බං."
"සබ්බො රූපකායො ධාතුමත්තතො උපට්ඨාති සුඤ්ඤො නිස්සත්තො නිජ්ජීවො යන්තං විය යන්තසුත්තෙන අපරාපරං පරිවත්තමානො. ..."