51. සංඛිත්ත - වික්ඛිත්ත සිත් යනු මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සංඛිත්ත චිත්තය  (හැකුළුණු සිත) හා  චිත්තය (නො සන්සුන් සිත) යන දෙක පැහැදිලි කරල දෙන්න. තෙරැවන් සරණයි. 
Note: චිත්තානුපස්සනා සතිපට්ඨානය පිළිබද ඉගෙන ගැනීමේදී ඇති වූ ගැටලුවක්.

A. "පසුබහින, හැකිලෙන, කම්මැලි සිත සංඛිත්ත සිත ය. වික්ෂිප්තවන - එකඟ නොවන, චංචල සිත, වික්බිත්ත සිතය."

A. “සංක්ෂිප්ත (හැකුලුණු) සිත (ථිනමිද්ධ සහගත සිත) සංක්ෂිප්ත සිත යැ යි දන්නේ හෝ වේ. වික්ෂිප්ත වූ සිත (උද්ධච්ච සහගත සිත) වික්ෂිප්ත සිත යැ යි දන්නේ හෝ වේ.”


{[නිතර ම (අදාළ) අටුවා(ව) පිරික්සීමට හුරුවීම හා (මදක් හෝ) අභිධර්මය දැන-උගෙන මතක තබාගැනීම, බොහෝ දෙනාගේ බොහෝ ගැටළු විසඳනු ඇත.]


T. "එවං නවවිධෙන වෙදනානුපස්සනාසතිපට්ඨානං කථෙත්වා ඉදානි සොළසවිධෙන චිත්තානුපස්සනං කථෙතුං කථඤ්ච, භික්ඛවෙතිආදිමාහ. තත්ථ සරාගන්ති අට්ඨවිධලොභසහගතං. වීතරාගන්ති ලොකියකුසලාබ්‍යාකතං. ඉදං පන යස්මා සම්මසනං න ධම්මසමොධානං තස්මා ඉධ එකපදෙපි ලොකුත්තරං න ලබ්භති. සෙසානි චත්තාරි අකුසලචිත්තානි නෙව පුරිමපදං න පච්ඡිමපදං භජන්ති. සදොසන්ති දුවිධදොමනස්සසහගතං. වීතදොසන්ති ලොකියකුසලාබ්‍යාකතං. සෙසානි දස අකුසලචිත්තානි නෙව පුරිමපදං, න පච්ඡිමපදං භජන්ති. සමොහන්ති විචිකිච්ඡාසහගතඤ්චෙව, උද්ධච්චසහගතඤ්චාති දුවිධං. යස්මා පන මොහො සබ්බාකුසලෙසු උප්පජ්ජති, තස්මා සෙසානිපි ඉධ වට්ටන්තියෙව. ඉමස්මිඤ්ඤෙව හි දුකෙ ද්වාදසාකුසලචිත්තානි පරියාදින්නානීති. වීතමොහන්ති ලොකියකුසලාබ්‍යාකතං. සඞ්ඛිත්තන්ති ථිනමිද්ධානුපතිතං. එතඤ්හි සඞ්කුටිතචිත්තං නාම. වික්ඛිත්තන්ති උද්ධච්චසහගතං, එතඤ්හි පසටචිත්තං නාම."

"සංඛිත්තන්ති ථිනමිද්ධානුපතිතං. එතඤ්හි සඞ්කුචිතචිත්තං නාම ආරම්මණෙ සඞ්කොචවසෙන පවත්තනතො. වික්ඛිත්තන්ති උද්ධච්චසහගතං. එතඤ්හි පසටචිත්තං නාම ආරම්මණෙ සවිසෙසං වික්ඛෙපවසෙන විසටභාවෙන පවත්තනතො. මහග්ගතන්ති රූපාවචරං අරූපාවචරඤ්ච. අමහග්ගතන්ති කාමාවචරං. සඋත්තරන්ති කාමාවචරං. අනුත්තරන්ති රූපාවචරං අරූපාවචරඤ්ච. තත්‍රාපි සඋත්තරං රූපාවචරං, අනුත්තරං අරූපාවචරමෙව. සමාහිතන්ති යස්ස අප්පනාසමාධි වා උපචාරසමාධි වා අත්ථි. අසමාහිතන්ති උභයසමාධිවිරහිතං. විමුත්තන්ති ¶ තදඞ්ගවික්ඛම්භනවිමුත්තීහි විමුත්තං. අවිමුත්තන්ති උභයවිමුත්තිරහිතං. සමුච්ඡෙදප්පටිප්පස්සද්ධිනිස්සරණවිමුත්තීනං පන ඉධ ඔකාසොව නත්ථි, ඔකාසාභාවො ච සම්මසනචාරස්ස අධිප්පෙතත්තා වෙදිතබ්බො."

“සංඛිත්තමස්ස චිත්ත”න්ති පජානාති, වික්ඛිත්තං වාස්ස චිත්තං “වික්ඛිත්තමස්ස චිත්ත”න්ති පජානාති,"

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll