A. “... මේ එකම ලෝභය රැඳීම් වශයෙන් ‘රාග’ යයි කියන ලදී. ආශා කිරීම් වශයෙන් ‘තණහා’ යයි ද, .... යයි ද වදාරන ලදී.”
“කාම තණ්හා - පංචකාම ගුණික රාගයයි. රූපාරූප භවවල වනාහි රාගය - ධ්‍යාන ලෝභයයි. ශාස්වත දෘෂ්ටි සහගත් රාගය භව වශයෙන් ප්‍රාර්ථනාව ද භව තෘෂ්ණා වේ. උච්ඡේද දෘෂ්ටි සහගත රාගය විභව තණ්හා වේ. තවද අවසන් තෘෂ්ණා දෙක හැර සෙසු තෘෂ්ණා කාම තණ්හා - නම් වේ.”
“කාමෙසු යනු වස්තුකාමයන්හිය, කාමරාගො යනු කාමයන් අරබයා උපන් රාගයයි.”
https://tipitaka.lk/atta-mn-1-2-1/7-2/sinh
https://tipitaka.lk/atta-dn-3-10/150-3/sinh
https://tipitaka.lk/atta-an-4-1-1-10/5-2/sinh
[https://tipitaka.lk/atta-kn-iti-4-11/120-3/sinh]
["සරාගස්ස යනාදී ස්ථාන පසෙහි දී එකම ක්ලේශයක් ආයේය. ඔහුගේ ආකාර වශයෙන් නානත්වය දතයුතුයි. සරාගස්ස යයි කියන තන්හි පංචකාමගුණික රාග වශයෙන් ගන්නා ලදී. ස තණ්හස්සා භවතණ්හා වශයෙන් ද, සඋපාදානස්ස යී ග්‍රහණ වශයෙන් ද අනුරුද්ධ පටිවිරුද්ධස්ස ය යුගල වශයෙන් ද පපඤ්චරාමස්ස ප්‍රපඤ්චයා ගේ උත්පත්තිය දැක්වීම් වශයෙන් ද සරාගස්ස යන මෙහි අකුසල මූල වශයෙන් ද ගන්නා ලදී. සතණ්හස්ස යන මෙහි තණ්හා ප්‍රත්‍යයෙන් දැඩිව අල්ලා ගැනීම දැක්වීම් වශයෙන් ද (ගන්නා ලදී) සෙස්ස පෙර කියන ලද පරිදිම ය. ස්ථවිරයන් වහන්සේ කීහු. කුමක් හෙයින් මෙසේ විශේෂයෙන් කීයේද? මේ එකම ලෝභය රැඳීම් වශයෙන් ‘රාග’ යයි කියන ලදී. ආශා කිරීම් වශයෙන් ‘තණහා’ යයි ද, ගැණීම් අර්ථයෙන් උපාදාන යයි ද, උභය වශයෙන් ‘අනුලෝම පටිවිරෝධ’ යයි ද, ප්‍රපඤ්චයන්ගේ ඉපදීම් අර්ථයෙන් ‘පපඤ්ච’ යයි ද වදාරන ලදී.
සරාගස‍්සාති හි වුත‍්තට‍්ඨානෙ පඤ‍්චකාමගුණිකරාගවසෙන ගහිතො. සතණ‍්හස‍්සාති භවතණ‍්හාවසෙන. සඋපාදානස‍්සාති ගහණවසෙන. අනුරුද‍්ධපටිවිරුද‍්ධස‍්සාති යුගළවසෙන. පපඤ‍්චාරාමස‍්සාති පපඤ‍්චුප‍්පත‍්තිදස‍්සනවසෙන. සරාගස‍්සාති වා එත්‍ථ අකුසලමූලවසෙන ගහිතො. සතණ‍්හස‍්සාති එත්‍ථ තණ‍්හාපච‍්චයා උපාදානදස‍්සනවසෙන. සෙසං පුරිමසදිසමෙව. ථෙරො පනාහ “කස‍්මා එවං විද‍්ධංසෙථ? එකොයෙව හි අයං ලොභො රජ‍්ජනවසෙන රාගොති වුත‍්තො. තණ‍්හාකරණවසෙන තණ‍්හා. ගහණට‍්ඨෙන උපාදානං. යුගළවසෙන අනුරොධපටිවිරොධො. පපඤ‍්චුප‍්පත‍්තිදස‍්සනට‍්ඨෙන පපඤ‍්චො”ති."]