i. පූර්ව භාග ප්‍රතිපදාව.
ii. පූර්ව යෝගය.
iii. පූර්ව වාසනාව.
iv. පූර්ව යෝගාවචරයා.
A. i. මුල් ප්‍රතිපත්තිය = සීලයේ සිට නිවන් දැකීම දක්වා සියලු ම වැඩපිළිවෙළ. [ශීල විශුද්ධියේ සිට ගෝත්‍රභූ සිත / ගෝත්‍රභූ ඥානය දක්වා.]
ii. පළමු යෙදීම = (අදාළ ඵලය ලැබීමට) අතීත ජාතියක කරන ලද (අනුරූපී) කුසල කර්මය.
iii. වාසනාව (පෙර පිං) = පෙර සංසාරේ පුරුදුකර ඇති (කුසල් / අකුසල්) බලය/පුරුද්ද.
[මෙතැන දී නම් “කුසල්” බලය/පුරුද්ද විය යුතු යැ/ය.]
iv. මුල් යෝගී = පෙර ජාතියේ භාවනාවේ යෙදුණු කෙනා / යෝගාවචරයා.
පුබ්බයොගොති තෙසං පුබ්බකම්මං.
පුබ්බයොගාවචරොති ¶ පුබ්බෙ යොගාවචරො පුරිමත්තභාවෙ භාවනමනුයුත්තො.
පුබ්බවාසනවාසිකා පෙර කසුප් බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදිව, ‘ගතපච්චාගත වත්’ පුරා විසූ පිනින් යොමු වූ සිත් ඇත්තෝ,
පුබ්බවාසනවාසිතාති පුබ්බෙ කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා. ගතපච්චාගතවත්තපුඤ්ඤවාසනාය වාසිතචිත්තා.
පූර්වභාග ප්‍රතිපදාව (49431) = මුල් ප්‍රතිපත්තිය;
පූර්වයොගය (52) = පළමු යෙදීම;
පූර්වවාසනා බලයෙන් (148) = පෙර පුරුදු බලයෙන්;
පුබ‍්බයොගසම‍්පන‍්නො එකො න පුබ‍්බයොගසම‍්පන‍්නො,
"තත්ථ පුබ්බයොගොති අතීතජාතීසු පටිසම්භිදප්පත්තිහෙතුභූතො පුඤ්ඤපයොගො."
"පුබ්බභාග ප්‍රතිපදාව නම් සීලය නම් වූ ආචාර ප්‍රඥප්තියත් ධුතංග සමාදානයෙන් ගෝත්‍රභූ සිත දක්වා සම්මා පටිපදා යැයි දතයුතුයි."
“ත්‍රිපිටක ධර්මය මේ ශාසනයෙහි සියල්ලට පූර්වභාග වූ පිළිවෙතයි.”
[තන්තිධම්මො පන ඉමස්මිං සාසනෙ පුබ්බභාගොති.]
“ඉමස්මිං ¶ පදෙති “එකායනො අයං භික්ඛවෙ මග්ගො”ති ඉමස්මිං වාක්‍යෙ, ඉමස්මිං වා “පුබ්බභාගමග්ගො, ලොකුත්තරමග්ගො”ති විධානපදෙ. මිස්සකමග්ගොති ලොකියෙන මිස්සකො ලොකුත්තරමග්ගො ¶. විසුද්ධිආදීනං නිප්පරියායහෙතුකං ¶ සඞ්ගණ්හන්තො ආචරියත්ථෙරො “මිස්සකමග්ගො”ති ආහ. ඉතරො පරියායහෙතු ඉධාධිප්පෙතොති “පුබ්බභාගමග්ගො”ති අවොච.
සද්දං සුත්වාති “කාලො භන්තෙ ධම්මසවනායා”ති කාලාරොචනසද්දං පච්චක්ඛතො, පරම්පරාය ච සුත්වා. එවං උක්ඛිපිත්වාති එවං “සුන්දරං මනොහරං ඉමං කථං ඡඩ්ඩෙමා”ති අඡඩ්ඩෙන්තා උච්ඡුභාරං විය පග්ගහෙත්වා න විචරන්ති. ආලුළෙතීති විලුළිතො ආකුලො හොතීති අත්ථො. එකායනමග්ගො වුච්චති පුබ්බභාගසතිපට්ඨානමග්ගොති එත්තාවතා ඉධාධිප්පෙතත්ථෙ සිද්ධෙ තස්සෙව අලඞ්කාරත්ථං සො පන යස්ස පුබ්බභාගමග්ගො, තං දස්සෙතුං “මග්ගානට්ඨඞ්ගිකො”තිආදිකා ගාථාපි පටිසම්භිදාමග්ගතොව ආනෙත්වා ඨපිතා.”