[Watch in 4K — Recommended Resolution.]


202. චතුර් කෝටික (චතුක්කෝටික) සුඤ්ඤතාවය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සිව් කොන් හිස් බව යනු කුමක් ද?

A. "මෙතෙකින් බාහිර පරිෂ්කාරයන්ගේ විනාශයෙහි තැති ගන්නහුගේ තැති නොගන්නහුගේ ද, අධ්‍යාත්ම ස්කන්‍ධ විනාශයෙහි තැති ගන්නහුගේද, තැති නොගන්නහුගේදැයි වශයෙන් සිව්කොන් ඇති හිස්බව කියන ලදී.

එත්තාවතා ¶ බහිද්ධාපරික්ඛාරවිනාසෙ තස්සනකස්ස ච නොතස්සනකස්ස ච අජ්ඣත්තක්ඛන්ධවිනාසෙ තස්සනකස්ස ච නොතස්සනකස්ස චාති ඉමෙසං වසෙන චතුක්කොටිකා සුඤ්ඤතා කථිතා."

A. "සම්මර්ශන කාල වශයෙන් වනාහි නො චස්ස නොච මෙ සියා යනු යම්හෙයකින් මෙම ස්කන්ධ පංචකය හටගෙන පැවත නොවීම් (නොපැවතීම්) අර්ථයෙන් අනිත්‍යය. නිතර තදින් පීඩා කරන අර්ථයෙන් දුක්ය. තම වසයෙහි නොපවත්නා අර්ථයෙන් අනාත්මයි. මෙය ස්කන්ධ පංචකයෙන් නිදහස් වූයේ නොවේ. ඉදින් එය එසේනම් මෙය ආත්මය නම් වේද, නොවේමය. කිසිවක් නො චස්ස නොවන්නේය. මෙසේ ඇතිකල්හි, නොච මෙ සියා මා සතු කිසිවක් නොවන්නේය. න භවිස්සතීති තමා කෙරෙහිම විය යුතුය. යම්සේ මෙම නාමරූප වත්මනැ පවතීද? අතීතයෙහිද ආත්මනීයත්වයෙන් ශූන්‍යය. මෙසේ නොවන්නේය. න මෙ භවිස්සති අනාගතයෙහිද ස්කන්ධ විනිර්මුක්ත ආත්මයක් නම් කිසිවෙකුටත් නොවන්නේය. මට හටද නොවන්නේය. නොපවතින්නේය. ඉක්බිති මෙසේ කිසි පළිබෝධ හේතුවක් මා හට නොවන්නේය. මත්තෙහිද ආත්මනීය නම්වූ කිසිවක් මා හට නොවන්නේ යයි මින් තෙකල්හි ගතයුතු දැයක අභාව හෙයින් මාගේ යයි ගතයුතු දැයක අභාවය දක්වයි. ඉන් සිව්කොන් ශූන්‍යතාවය ප්‍රකාශ කරන ලද්දේ වේ.

සම්මසනකාලවසෙන පන නො චස්ස නො ච මෙ සියාති යස්මා ඉදං ඛන්ධපඤ්චකං හුත්වා අභාවට්ඨෙන අනිච්චං, අභිණ්හපටිපීළනට්ඨෙන දුක්ඛං, අවසවත්තනට්ඨෙන අනත්තා, එවං යදි අයං අත්තා නාම නාපි ඛන්ධපඤ්චකවිනිමුත්තො කොචි නො චස්ස නො ච සියා න භවෙය්‍ය, එවං, භන්තෙ, නො ච මෙ සියා මම සන්තකං නාම කිඤ්චි න භවෙය්‍ය. න භවිස්සතීති අත්තනි අත්තනියෙ භවිතබ්බං යථා චිදං නාමරූපං එතරහි ච අතීතෙ ච අත්තත්තනියං සුඤ්ඤං, එවං න භවිස්සති න මෙ භවිස්සති, අනාගතෙපි ඛන්ධවිනිමුත්තො අත්තා නාම න කොචි න මෙ භවිස්සති න පවත්තිස්සති, තතො එව කිඤ්චි පලිබොධට්ඨානියං න මෙ භවිස්සති ආයතිම්පි අත්තනියං නාම න මෙ කිඤ්චි භවිස්සතීති. ඉමිනා තීසු කාලෙසු “අහ”න්ති ගහෙතබ්බස්ස අභාවතො “මම”න්ති ගහෙතබ්බස්ස ච අභාවං දස්සෙති. තෙන චතුක්කොටිකා සුඤ්ඤතා පකාසිතා හොති."

T. "එත්තාවතාති “එවං වුත්තෙ”තිආදිනා, පුච්ඡානුසන්ධිවසෙන පවත්තාය “ඡයිමානි, භික්ඛවෙ, දිට්ඨිට්ඨානානී”තිආදිනා (ම· නි· 1.241) වා. සාපි හි අජ්ඣත්තඛන්ධවිනාසෙ පරිතස්සනකං දස්සෙත්වා අපරිතස්සනකං දස්සෙන්තී පවත්තාති තස්සනකස්ස සුඤ්ඤතාදස්සනං අකිච්චසාධකම්පි සුඤ්ඤතාදස්සනමෙවාති ඉමෙසං වසෙන “චතුක්කොටිකා සුඤ්ඤතා කථිතා”ති වුත්තං. බහිද්ධා පරික්ඛාරන්ති බාහිරං සවිඤ්ඤාණකං අවිඤ්ඤාණකඤ්ච සත්තොපකරණං. තඤ්හි ජීවිතවුත්තියා පරික්ඛාරකට්ඨෙන “පරික්ඛාරො”ති වුත්තං. පරිග්ගහං නාම කත්වාති “මම ඉද”න්ති පරිග්ගහෙතබ්බතාය පරිග්ගහිතං නාම කත්වා. සබ්බොපි දිට්ඨිග්ගාහො “අත්තා නිච්චො ධුවො සස්සතො, අත්තා උච්ඡිජ්ජති විනස්සතී”තිආදිනා අත්තදිට්ඨිසන්නිස්සයොයෙවාති වුත්තං “සක්කායදිට්ඨිපමුඛා ද්වාසට්ඨිදිට්ඨියො”ති. අයාථාවග්ගාහිනා අභිනිවෙසනපඤ්ඤාපනානං උපත්ථම්භභාවතො දිට්ඨි එව නිස්සයොති දිට්ඨිනිස්සයො. පරිග්ගණ්හෙය්‍යාති නිච්චාදිවිසෙසයුත්තං කත්වා ¶ පරිග්ගණ්හෙය්‍ය. කිමෙවං පරිග්ගහෙතුං සක්කුණෙය්‍ය ¶? සබ්බත්ථාති “තං, භික්ඛවෙ, අත්තවාදුපාදානං උපාදියෙථ, තං, භික්ඛවෙ, දිට්ඨිනිස්සයං නිස්සයෙථා”ති එතෙසුපි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll