Q. මේ භවයේම සෝවහන් මාර්ගඵලයට පත්වීමට මුලපටන්ම කටයුතු කළයුතු ආකාරය කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි!
78. මුල සිට ම ක්‍රමානුකූලව සෝවහන් වෙන්නේ කොහොම ද?
“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"