24. නිරෝධ-තණ්හාව යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. What's the meaning of 'Nirodha thanhaa'

A. Nirodha-tanha means - The craving or lust or greed or love or affection or infatuation or passion or desire or attachment or etc., accompanied by the false theory (view) of annihilation (annihilationism).

[“එහි නිරෝධතෘෂ්ණා කවර යත්: උච්ඡේදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘නිරෝධතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් තෘෂ්ණා’ යි.


තත්ථ කතමා නිරොධතණ්හා? උච්ඡෙදදිට්ඨිසහගතො රාගො සාරාගො චිත්තස්ස සාරාගො – අයං වුච්චති “නිරොධතණ්හා”. ඉමා තිස්සො තණ්හා.”]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll