243. සූවිසි ප්‍ර‍ත්‍යය ලේසියෙන් මතක තබා ගමු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සූවිසි ප්‍රත්‍ය ලේසියෙන් මතක තබා ගැනීමට ගාථාවක් තිබේද ?

A. එවැනි ගාථා රත්නයක් නම් මෙතක් හමු වී නැත (ඔබ දන්නේ නම් අප වෙත එවන්න). අප මතක තබා ගන්නේ කොටස් කොට ය; ඔබට ලේසි ක්‍රමයකට කොටස් කළ හැක.

[අපි මතක තබා ගන්නේ පහත පරිදි කොටස් 6 බැගින් 4ට බෙදා ගෙනය. මතක තබා ගැනීමේ (මනෝ විද්‍යාත්මක) ක්‍රම ගැන දැනගන්න මේ ලිපිය කියවන්න!)

1. හේතු
2. ආරම්මණ 
3. අධිපති 
4. අනන්තර 
5. සමනන්තර 
6. සහජාත 

7. අන්‍යෝන්‍ය
8. නිශ්ශ්‍ර‍ය 
9. උපනිශ්ශ්‍ර‍ය 
10. පුරේජාත 
11. පශ්චාජ්ජාත 
12. ආසේවන 

13. කර්ම 
14. විපාක 
15. ආහාර 
16. ඉන්ද්‍රිය 
17. ධ්‍යාන 
18. මාර්ග

19. සම්ප්‍ර‍යුක්ත 
20. විප්‍ර‍යුක්ත 
21. අස්ති
22. නස්ති 
23. විගත 
24. අවිගත 

# "හෙතුපච්චයො ¶ ¶ ¶, ආරම්මණපච්චයො, අධිපතිපච්චයො, අනන්තරපච්චයො, සමනන්තරපච්චයො, සහජාතපච්චයො, අඤ්ඤමඤ්ඤපච්චයො, නිස්සයපච්චයො, උපනිස්සයපච්චයො, පුරෙජාතපච්චයො, පච්ඡාජාතපච්චයො, ආසෙවනපච්චයො, කම්මපච්චයො, විපාකපච්චයො, ආහාරපච්චයො, ඉන්ද්‍රියපච්චයො, ඣානපච්චයො, මග්ගපච්චයො, සම්පයුත්තපච්චයො, විප්පයුත්තපච්චයො, අත්ථිපච්චයො, නත්ථිපච්චයො, විගතපච්චයො, අවිගතපච්චයොති."



# "හේතු පච්චයෝ ආරම්මණ පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නීස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්ඡාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයේ ඣාන පච්චයේ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයේ විප්පයුත්ත පච්චයෝ අත්ථි පච්චයෝ නත්ථි පච්චයේ විගත පච්චයෝ අවිගත පච්චයෝති.

ප්‍ර‍ත්‍යය සූවිස්ස.

1. හේතු ප්‍ර‍ත්‍යය
2. ආරම්මණ ප්‍ර‍ත්‍යය
3. අධිපති ප්‍ර‍ත්‍යය
4. අනන්තර ප්‍ර‍ත්‍යය
5. සමනන්තර ප්‍ර‍ත්‍යය
6. සහජාත ප්‍ර‍ත්‍යය
7. අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය
8. නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය
9. උපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය
10. පුරේජාත ප්‍ර‍ත්‍යය
11. පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය
12. ආසේවන ප්‍ර‍ත්‍යය
13. කර්ම ප්‍ර‍ත්‍යය
14. විපාක ප්‍ර‍ත්‍යය
15. ආහාර ප්‍ර‍ත්‍යය
16. ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය
17. ධ්‍යාන ප්‍ර‍ත්‍යය
18. මාර්ග ප්‍ර‍ත්‍යය
19. සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය
20. විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය
21. අස්ති ප්‍ර‍ත්‍යය
22. නාස්ති ප්‍ර‍ත්‍යය
23. විගත ප්‍ර‍ත්‍යය
24. අවිගත ප්‍ර‍ත්‍යය."



# "සූවිසි පට්ඨාන පච්චය.

1. හේතු පච්චය
2. ආරම්මණ පච්චය
3. අධිපති පච්චය
4. අනන්තර පච්චය
5. සමනන්තර පච්චය
6. සහජාත පච්චය
7. අඤ්ඤමඤ්ඤ පච්චය
8. නිස්සය පච්චය
9. උපනිස්සය පච්චය
10. පුරෙජාත පච්චය
11. පච්ඡාජාත පච්චය
12. ආසෙවන පච්චය
13. කම්මපච්චය
14. විපාක පච්චය
15. ආහාර පච්චය
16. ඉන්ද්‍රිය පච්චය
17. ඣාන පච්චය
18. මග්ග පච්චය
19. සම්පයුත්ත පච්චය
20. විප්පයුත්ත පච්චය
21. අත්‍ථි පච්චය
22. නත්‍ථි පච්චය
23. විගත පච්චය
24. අවිගත පච්චය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll