232. නවදොර මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. හරියටම නව දොර මොනවාද? මුළු සිරුරත් ඇතුළත් වෙනවා ද නැද්ද?

A. ["උභොඅක්ඛිච්ඡිද්දකණ්ණච්ඡිද්දනාසාඡිද්දමුඛවච්චමග්ගපස්සාවමග්ගෙහි."]

1. 2. ඇස් සිදුරු දෙක.
3. 4. කන් සිදුරු දෙක.
5. 6. නාස්පුට දෙක.
7. කට.
8. මළ මාර්ගය.
9. මුත්‍රා මාර්ගය.

# "අස්ස මේ සිරුරෙහි, නවහි සොතෙහි ඇස් සිදුරු දෙකින්, කන් සිදුරු දෙකින්, නාස්පුඩු දෙකෙන්, කට, මළපහ මග සහ මුත්‍රා මගින්, .... (මළපහ මග සහ මුත්‍ර මග නොගෙන) මෙසේ දොරටු සතකින් අපිරිසිදු දේ පිටවන අයුරු දක්වා, සුදුසු කාලය හා පුද්ගල ලෙසින් දැන භාග්‍යවතුන් වහන්සේ දොරටු දෙකක් වෙනම වචනයකින් සඳහන් නොකොට, වෙනත් අයුරින්, මුළු සිරුරෙහිම අපිරිසිදු දේ ගලන සැටි කායම්හා සෙදජල්ලිකා යැයි වදාළහ. ..." [දිගට ම කියවන්න!]


අස්සාති ඉමස්ස කායස්ස. නවහි සොතෙහීති උභොඅක්ඛිච්ඡිද්දකණ්ණච්ඡිද්දනාසාඡිද්දමුඛවච්චමග්ගපස්සාවමග්ගෙහි. ..."

# "නවදොර - ශරීර ප්රිතිබද්ධ නවද්වාරය එයින් ගැනෙයි. දෙ ඇස්, දෙ කන්, දෙ නැහැපුට, මුඛ, අධොමුඛ, මූත්රාමාර්ගන යන මේ යැ." - සිදත් සඟරා විවරණය - විවරණය IV

# "යලිදු මේ ශරීරයාගේ නවදොරින් හැමකල්හි මල වෑහෙයි, ඇසින් කබ ද කණින් කාරලු ද වෑහෙයි.
නැහැයෙන් සොටු ද කලෙක මුවින් පිත ද සෙම ද වමයි, කයින් සෝදිය හා දැලි ද වැගිරෙයි.
වැලිදු මේ ශරීරයාගේ සිදුරු සහිත හිස හිස්මුලින් පිරුණේ වෙයි. අවිද්‍යායෙන් පෙරටුකරණ ලද බාල එය ශුභ විසින් හඟනේ ය."


අථස‍්ස නවහි සොතෙහි අසුචි සවති සබ‍්බදා,
අක‍්ඛිම‍්භා අක‍්ඛිගූථකො කණ‍්ණම‍්හා කණ‍්ණගූථකො.
සිඞ‍්ඝාණිකා ච නාසාතො මුඛෙන චමතෙ’කදා,
පිත‍්තං සෙම‍්හඤ‍්ච වමති කායම‍්හා සෙදජල‍්ලිකා.
අථස‍්ස සුසිරං සීසං මත්‍ථජුඞ‍්ගස‍්ස පූරිතං,
සුභතො නං මඤ‍්ඤතී බාලො අවිජ‍්ජාය පුරක‍්ඛතො."

T. "The penis is actually made up of two parts: the shaft and the glans. The shaft is the main part of the penis and the glans is the tip (sometimes called the head). At the end of the glans is a small slit or opening, which is where semen and urine exit the body through the urethra (yoo-REE-thruh). The inside of the penis is made of a spongy tissue that can expand and contract.
https://kidshealth.org/en/parents/male-reproductive.html

How the Urethra Works

During ejaculation the sperm cells, seminal vesicle fluid and prostate fluid enter the urethra (the tube in the penis through which urine and seminal fluid leave the body)."

https://www.urologyhealth.org/urology-a-z/the-urinary-tract-system

# "The urethra. This is the tube which passes from the bladder down the penis to the outside. It carries both urine and semen."

https://patient.info/news-and-features/the-male-reproductive-system

{Keywords: අථස්ස නවහි සොතෙහි

ඡිද්දාවඡිද්දන්ති අනෙකඡිද්දං

අක‍්ඛි මුඛ

නවද්වාරන්ති

නවද්වාර අසුචි}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll