56. අනිත්‍ය සංඥාව - දුක්ඛ සංඥාව - අනාත්ම සංඥාව යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අනිත්‍ය සංඥාව - දුක්ඛ සංඥාව - අනාත්ම සංඥාව වඩන්නේ කෙසේ ද?

A. "අනිච්චසඤ්ඤං භාවෙති යනු පංච උපාදන ස්කන්‍ධයන්ගේ හටගැනීම විනාශය, වෙනස්වීම ඇතුළත් කොට ඇත්තාවූ පංචස්කන්‍ධයන්හි අනිත්‍යයි උපදින සංඥාව වඩයි. අනිචේච දුක්‍ඛසඤ්ඤං භාවති යනු අනිත්‍යවූ ස්කන්‍ධ පංචකයෙහි පෙළීම් සංඛ්‍යාතවූ දුක්‍ඛලක්‍ෂණය ඇතුළත්වන දුකයයි උපදින සංඥාව වඩයි. දුක්ඛේ අනත්තසඤ්ඤං භාවෙති යනු පෙළීම් අරුතින් දුක්වූ ස්කන්‍ධපංචකයෙහි තමන්වසඟයෙහි නොපවත්නා ආකාර සංඛ්‍යාතවූ අනාත්ම ලක්‍ෂණය ඇතුළත් කොට ඇති අනාත්මයයි උපදින සංඥාව වඩයි."

අනිච‍්චසඤ‍්ඤං භාවෙතීති පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං උදයබ‍්බයඤ‍්ඤථත‍්තපරිග‍්ගාහිකං පඤ‍්චසු ඛන්‍ධෙසු අනිච‍්චන‍්ති උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති. අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤං භාවෙතීති අනිච‍්චෙ ඛන්‍ධපඤ‍්චකෙ පටිපීළනසඞ‍්ඛාතදුක‍්ඛලක‍්ඛණපරිග‍්ගාහිකං දුක‍්ඛන‍්ති උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති. දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤං භාවෙතීති පටිපීළනට‍්ඨෙන දුක‍්ඛෙ ඛන්‍ධපඤ‍්චකෙ අවසවත‍්තනාකාරසඞ‍්ඛාතඅනත‍්තලක‍්ඛණපරිග‍්ගාහිකං අනත‍්තාති උප‍්පජ‍්ජනකසඤ‍්ඤං භාවෙති.


["පච්චයතො ¶ චස්ස උදයදස්සනෙන අනත්තලක්ඛණං පාකටං හොති ධම්මානං නිරීහකත්තපච්චයපටිබද්ධවුත්තිතාවබොධතො. ඛණතො උදයබ්බයදස්සනෙන අනිච්චලක්ඛණං පාකටං හොති හුත්වා අභාවාවබොධතො, පුබ්බන්තාපරන්තවිවෙකාවබොධතො ච. දුක්ඛලක්ඛණම්පි පාකටං හොති උදයබ්බයෙහි පටිපීළනාවබොධතො. සභාවලක්ඛණම්පි පාකටං හොති උදයබ්බයපරිච්ඡින්නාවබොධතො ¶. සභාවලක්ඛණෙ සඞ්ඛතලක්ඛණස්ස තාවකාලිකත්තම්පි පාකටං හොති, උදයක්ඛණෙ වයස්ස, වයක්ඛණෙ ච උදයස්ස අභාවාවබොධතොති.


න නිච්චතොති ඉමිනා නිච්චපටික්ඛෙපතො තෙසං අනිච්චතමාහ. තතො එව උදයවයන්තතො විපරිණාමතො තාවකාලිකතො ච තෙ අනිච්චාති ජොතිතං හොති. යඤ්හි නිච්චං න හොති, තං උදයබ්බයපරිච්ඡින්නං ජරාය මරණෙන චාති ද්වෙධා විපරිණතං ඉත්තරඛණමෙව ච හොති. න සුඛතොති ඉමිනා සුඛපටික්ඛෙපතො තෙසං දුක්ඛතමාහ, අතො එව අභිණ්හං පටිපීළනතො දුක්ඛවත්ථුතො ච තෙ දුක්ඛාති ජොතිතං හොති. උදයබ්බයවන්තතාය හි තෙ අභිණ්හං පටිපීළනතො නිරන්තරදුක්ඛතාය දුක්ඛස්සෙව ච අධිට්ඨානභූතාති.


අයං පථවීධාතුං නිස්සාය තං ආරබ්භ පවත්තො අස්සාදො. එවං පවත්තානන්ති එවං කායෙ පභාවස්ස පවෙදනවසෙනෙව පවත්තානං. හුත්වා අභාවාකාරෙනාති පුබ්බෙ අවිජ්ජමානා පච්චයසාමග්ගියා හුත්වා උප්පජ්ජිත්වා පුන භඞ්ගුපගමනතො උද්ධං අභාවාකාරෙන. න නිච්චාති අනිච්චා අද්ධුවත්තා, ධුවං නිච්චං. පටිපීළනාකාරෙනාති උදයබ්බයවසෙන අභිණ්හං පීළනාකාරෙන ¶ දුක්ඛට්ඨෙන. සභාවවිගමාකාරෙනාති අත්තනො සභාවස්ස විගච්ඡනාකාරෙන. සභාවධම්මා හි අප්පමත්තං ඛණං පත්වා නිරුජ්ඣන්ති. තස්මා තෙ “ජරාය මරණෙන චා”ති ද්වෙධා විපරිණමන්ති. තෙනාහ ¶ “විපරිණාමධම්මා”ති. ආදීනං වාති පවත්තෙතීති ආදීනවො, පරමකාපඤ්ඤතා. විනීයතීති වූපසමීයති. අච්චන්තප්පහානවසෙන නිස්සරති එතෙනාති නිස්සරණං."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll