97. උපාදාන ස්කන්ධ පහ තෘෂ්ණාව අතහැර ගන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. "'යමක්‌ අනිත්‍ය නම්‌ එය දුක්‌ වේ' වචනයෙන්‌ සංස්කාර දුකින්‌ දුක්‌ වේ. ආර්ය සත්‍ය නොවේ. නිරෝධය ආර්ය සත්‍යයකි. දුක්‌ නොවේ. ඉතිරි ආර්ය සත්‍ය දෙක අනිත්‍ය බැවින්‌ දුක්‌ වේ. යමක්‌ දැනගැනීම සඳහා භාග්‍යවතුන්‌ වහන්සේ බඹසරෙහි නොවෙසතෙති. එබඳු බැවින්‌ උපාදාන ස්කන්ධ පහ තෘෂ්ණාව හැර සියළු ආකාරයෙන්‌ දුක්ද ආර්ය සත්‍යයද වේ. මාර්ග සම්ප්‍රයුක්ත ධර්ම සාමඤ්ඤ ඵල වේ. යමක්‌ දැනගැනීම සඳහා භාග්‍යවතුන්‌ වහන්සේ බඹසර විසීද එබඳු බැවින්‌ දුක්‌ නොවේ ආර්ය සත්‍ය නොවේ. මෙසේ සමුදයාදියෙහිද සුදුසු පරිදි යොදා මෙහි චතුක්ක වශයෙන්‌ විනිශ්චය දතයුතුය. ඒකවිධාදි ශුන්‍යතාව යන මෙහි ශුන්‍යතා වශයෙන්‌ සියළු සත්‍යයන්‌ පරමාර්ථයෙන්‌ දක්වන ලදී. විඳින කාරක නිවෙන ගමික අභාවයෙන්‌ ශුන්‍යයයි දැනගත යුතුය. එසේ හෙයින්‌ කියන ලදී - ..."

"‘චතුක්කතො’ති අත්ථි චෙත්ථ දුක්ඛං න අරියසච්චං, අත්ථි අරියසච්චං න දුක්ඛං, අත්ථි දුක්ඛඤ්චෙව ¶ අරියසච්චඤ්ච, අත්ථි නෙව දුක්ඛං න අරියසච්චං. එස නයො සමුදයාදීසු. තත්ථ මග්ගසම්පයුත්තා ධම්මා සාමඤ්ඤඵලානි ච “යදනිච්චං තං දුක්ඛ”න්ති (සං· නි· 3.15) වචනතො සඞ්ඛාරදුක්ඛතාය දුක්ඛං න අරියසච්චං. නිරොධො අරියසච්චං න දුක්ඛං. ඉතරං පන අරියසච්චද්වයං සියා දුක්ඛං අනිච්චතො, න පන යස්ස පරිඤ්ඤාය භගවති බ්‍රහ්මචරියං වුස්සති තථත්ථෙන. සබ්බාකාරෙන පන උපාදානක්ඛන්ධපඤ්චකං දුක්ඛඤ්චෙව අරියසච්චඤ්ච අඤ්ඤත්‍ර තණ්හාය. මග්ගසම්පයුත්තා ධම්මා සාමඤ්ඤඵලානි ච යස්ස පරිඤ්ඤත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සති තථත්ථෙන නෙව දුක්ඛං න අරියසච්චං. එවං සමුදයාදීසුපි යථායොගං යොජෙත්වා ‘චතුක්කතො’පෙත්ථ විනිච්ඡයො වෙදිතබ්බො.

‘සුඤ්ඤතෙකවිධාදීහී’ති ¶ එත්ථ සුඤ්ඤතො තාව පරමත්ථෙන හි සබ්බානෙව සච්චානි වෙදකකාරකනිබ්බුතගමකාභාවතො සුඤ්ඤානීති වෙදිතබ්බානි. තෙනෙතං වුච්චති – ..."

Q. "උපදනා ස්කන්ධ පහ තණ්හාව හැර" කියන තැන තණ්හාව අයත් නොවන හේතුව පැහැදිලි කර දෙන්න පුළුවන්ද?

A. “තෘෂ්ණාව ද උපාදානස්කන්‍ධයෙහි ඇතුළත් වන හෙයින් එය වැළැක්ම පිණිසයැ තෘෂ්ණාව හැරයයි කීයේ”

“උපාදානක්ඛන්ධපඤ්චක”න්ති වුත්තෙ තණ්හායපි සඞ්ගහො සියාති තංනිවත්තනත්ථං “අඤ්ඤත්‍ර තණ්හායා”ති වුත්තං තස්සා විසුං අරියසච්චභාවතො.”

[T. “ආසවසමුදයා අවිජ්ජාසමුදයො”ති (ම• නි• 1.103) වචනතො තස්ස එව කාරණන්තිපි වත්තුං වට්ටති. අපිච “රූපාදි විය තණ්හාපි තණ්හාය උප්පත්තිප්පහානට්ඨාන”න්ති වචනතො රූපාදි විය තණ්හාපි දුක්ඛසච්චං කතං. වුත්තඤ්හෙතං “රූපතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජතී”ති (දී• නි• 2.400; විභ• 203) ච “එත්ථෙසා තණ්හා පහීයමානා පහීයතී”ති (දී• නි• 2.401; ම• නි• 1.134) ච. විසුද්ධිමග්ගෙ “සබ්බාකාරෙන පන උපාදානක්ඛන්ධපඤ්චකං දුක්ඛඤ්චෙව අරියසච්චඤ්ච අඤ්ඤත්‍ර තණ්හායා”ති වචනතො ඉධ රූපතණ්හාදයො දුක්ඛසච්චන්ති වචනං විරුජ්ඣතීති චෙ? න, අඤ්ඤමඤ්ඤාසඞ්කරභාවෙන දස්සෙතුං තත්ථ තත්ථ වුත්තත්තා. යදි තණ්හා උපාදානක්ඛන්ධපරියාපන්නා න භවෙය්‍ය, සච්චවිභඞ්ගෙ “තත්ථ කතමෙ සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. සෙය්‍යථිදං, රූපුපාදානක්ඛන්ධො ¶..පෙ… විඤ්ඤාණුපාදානක්ඛන්ධො”ති (විභ• 202) එත්ථ “ඨපෙත්වා තණ්හං සඞ්ඛාරුපාදානක්ඛන්ධො”ති වත්තබ්බං භවෙය්‍ය, න ච වුත්තං, තස්මා දුක්ඛසච්චපරියාපන්නා තණ්හාති චෙ? න, හෙතුඵලසඞ්කරදොසප්පසඞ්ගතො. න සඞ්කරදොසොති චෙ? සච්චවිභඞ්ගපාළියඤ්හි පඤ්චහි කොට්ඨාසෙහි සමුදයසච්චං නිද්දිට්ඨං.

"තණ්හා දුක්ඛසච්චං, වෙදනා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධප්පජානනා මග්ගසච්චං."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll