[Watch in 4K — Recommended Resolution.]


62. මකුළුදැල් කැඩුවත් පව් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අපි ගෙවල් අස් කරද්දි මකුලු දැල් කඩන්න වෙනවා, මකුලුවා ට හානි නොකර, ඒක පවක් ද? පවක් නොවි කරන්න වෙන දෙයක් තියනවා ද?

A. “… මකුණු දැල් වේ නම් උඩ සිට පළමු කොට ඉවත් කළ යුතු ය.” - "... උල‍්ලොකා පඨමං ඔතාරෙතබ‍්බං ..."



උඩ සිට පහළට මකුළුදැල් කඩන විට මකුළුවන් පහළට බැස, නිරුපද්‍රිතව යන බැවින් එසේ කළ යුතුබව අසන්නට ලැබිණි.

[“උල්ලොකතො පට්ඨාය මක්කටසන්තානං ඔහාරෙත්වා සම්මජ්ජනඤ්ච විහාරසොධනෙ වත්තං"


"මකුළු දැල් කඩාදැමීමේදී, උඩ සිට පහළට කළ යුතු බැව්ද දක්වා තිබේ.”]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll