184. ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. උප්පාද වය හා උප්පාද, තිථි, භංග අතර වෙනස කුමක්ද? දෙකම බුද්ධ දේශනාද?

T. තෙරුවන් සරණයි ස්ථිතික හෙවත් ඨිති හෙවත් පවතින අවස්ථාවක් බුද්ධ දර්ශනය තුළ විස්තර කරන බවක් නැත... ඨිතස්ස අඤඤතතං පඤ්ඤායති, පවතිනවා යැයි ගන්නා දෙයෙහි වෙනස්වීමක් ඇත යන්න සඳහන් වේ...
"උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤඤතතං පඤ්ඤායති"

A / T. ඨිති-ක්ෂණයට නොවෙයි “ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති” කියලා කියන්නෙ.

“උප්පාදො යනු උපතයි. වයො යනු බිඳීයාමයි. ඨිතස්ස අඤ්ඤථත්තං යනු ජරාවයි, දිරායාමයි.”
“උප්පාදොති ජාති. වයොති භෙදො. ඨිතස්ස අඤ්ඤථත්තං නාම ජරා.”

“එත්ථ ච “ඨිතස්ස අඤ්ඤථත්ත”න්ති එතෙන ඛන්ධප්පබන්ධස්ස පුබ්බාපරවිසෙසො ඉධ ජරා, න ඛණට්ඨිතීති දස්සෙති.”

“තත්ථ ජරායං ඨිතස්ස අඤ්ඤථත්තන්ති ඨිතස්ස ඛන්ධප්පබන්ධස්ස යං අඤ්ඤථත්තං, අයං පාකටජරා නාම, න ඛණට්ඨිතිජරා.”

A. “තයො හි රූපස්ස ඛණා – උප්පාදො, ඨිති, භඞ්ගොති.”
A. “තෙසු එකෙකස්ස උප්පාදට්ඨිතිභඞ්ගවසෙන තයො තයො ඛණා. තත්ථ එකෙකස්ස චිත්තස්ස තීසු තීසු ඛණෙසු සමතිංස සමතිංස කම්මජරූපානි උප්පජ්ජන්ති.”
A. "මැනවි මැනවි ආනන්‍ද, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ ය. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් ... අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ යි. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ ඉපදීම පෙනුණේ ය. විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පෙනුණේ යි.

ආනන්‍ද, නූපන් නො පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … නූපන් නො පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ ඉපදීම පැනෙන්නේ යැ. විනාශය, පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යි.

ආනන්‍ද, උපන් පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙයි. ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … උපන් පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. ආනන්‍දය මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ විසඳා ප්‍රකාශ කරන්නාහු යි."

“සාධු ¶, සාධු, ආනන්ද! යං ඛො, ආනන්ද, රූපං අතීතං නිරුද්ධං විපරිණතං; තස්ස උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. යා වෙදනා ¶… යා සඤ්ඤා… යෙ සඞ්ඛාරා… යං විඤ්ඤාණං අතීතං නිරුද්ධං විපරිණතං; තස්ස උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. ඉමෙසං ඛො, ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ.

“යං ඛො, ආනන්ද, රූපං අජාතං අපාතුභූතං; තස්ස උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති. යා වෙදනා… යා සඤ්ඤා… යෙ සඞ්ඛාරා… යං විඤ්ඤාණං අජාතං අපාතුභූතං; තස්ස උප්පාදො පඤ්ඤායිස්සති ¶, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති. ඉමෙසං ඛො, ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති.

“යං ඛො, ආනන්ද, රූපං ජාතං පාතුභූතං; තස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. යා වෙදනා ජාතා පාතුභූතා… යා සඤ්ඤා… යෙ සඞ්ඛාරා… යං විඤ්ඤාණං ජාතං පාතුභූතං; තස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමෙසං ඛො, ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨො ත්වං, ආනන්ද, එවං බ්‍යාකරෙය්‍යාසී”ති. ඡට්ඨං.

Q. තෙරුවන් සරණයි පිරිසිදු බුද්ධ භාෂිතය තුළ ඨිති හෙවත් පැවැත්ම කියලා අදහසක් නෑ, ඒවා පසුකාලෙක ආපු මත, සූත්‍ර පිටකය තුළ එවැන්නක් නැත,

තෙරුවන් සරණයි, මේකම තමා මා අදහස් කලේ මෙම ඉදිරිපත් කිරීමේ ඨිති කියලා දෙයක් නැහැ.

තෙරුවන් සරණයි අටුවා කරුණු පරිශීලනයේදී ඉතා පරිස්සම් විය යුතුය සූත්‍රයටම මුල්තැන දිය යුතු ය.

A. නොකියා කියන්නෙ අටුවා, ටීකා පිළිගන්නේ නෑ කියලනි. එතකොට සූත්‍ර, අභිධර්මයට තමන්ට කැමති පෞද්ගලික අර්ථකථන දෙන්න පුළුවන්නි.

අපිටත් වරදිනවා; කාටත් වරදිනවා; වැරැද්ද පිළිගෙන හදාගත්තාම, අය නොකර හිටියම ඔක්කොම හරි. අනවශ්‍ය පණ්ඩිතකං නැතුව, අටුවා ටීකා බලන්න / පිළිගන්න හුරුවෙන්න. තෙරුවන් සරණයි!

Q. තෙරුවන් සරණයි සූත්‍රයමයි මුල්කොට පිළිගන්නේ සූත්‍රයේ එහෙම දෙයක් නැති කොට අටුවාවෙ තිබුන කියලා පිළිගැනීමක් කරන්න බැහැ...

සප්ත ප්‍රකරණ අභිධර්ම පිටකය ගැන කතා නොකර සිටීම සුදුසුය එහෙම කතා කරන්න ගියොත් අපි අධර්මවාදීන් ලෙස හංවඩු ගැසෙණු නිසා

තම තම නැණ පමණින් දැන ගත යුතු.

A. ‘තෙරුවන් සරණයි!’ කියලා පටන්ගත්තට (හෝ ඉවරකරාට) හැමෝම බෝධිසත්ත්ව ගුණෝපේත (අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමි වගේ හෝ නාහිමියන්ගේ ශ්‍රාවකයෝ / අනුගාමිකයෝ) වෙන්නෙත් නෑ, ‘තම තම නැණ පමණින් දැන ගත යුතු’ වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයට අදාළ කාරණා ගෙනහැර දැක්වීම හැමතැනට ම අදාළ වෙන්නෙත් / ගැළපෙන්නෙත් නෑ.

අමුතුවෙන් හංවඩු ගහන්න දෙයකුත් නෑ, අටුවා, ටීකා, අභිධර්මය නොපිළිගන්නා / අටුවා, ටීකා, අභිධර්මය ගැන සැක-සංකා උපදවන, (අනිත් අයගේ සිතෙත්) උපද්දවන අය, අධර්මවාදීන් (වෛතුල්‍යවාදීන්) ම තමා.

R / S. {“තීණිමානි, භික්ඛවෙ, සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි? උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානී”ති (අ• නි• 3.47-48) වුත්තං. උප්පාදො එව සඞ්ඛතමිති ලක්ඛණන්ති සඞ්ඛතලක්ඛණං. එවමිතරද්වයෙපි අත්ථො වෙදිතබ්බො. ඉමිනා “උප්පාදක්ඛණෙ සෙසද්වින්නං, ඨිතික්ඛණෙ සෙසද්වින්නං, භඞ්ගක්ඛණෙ ච සෙසද්වින්නං අභාවො දස්සිතො. යං පනෙත්ථ පෙය්‍යාලමුඛෙන ජාතියා ච ජරාමරණස්ස ච උප්පාදාදිලක්ඛණං වුත්තං, තං විපරිණාමසුඤ්ඤතාය ජාතිජරාමරණානි හිත්වා භවපරියොසානස්සෙව නයස්ස වචනෙන ච උප්පාදාදීනං උප්පාදාදිඅවචනසමයෙන ච විරුජ්ඣති. ලක්ඛණසොතෙ පතිතත්තා පන සොතපතිතං කත්වා ලිඛිතන්ති වෙදිතබ්බං. යථා ච අභිධම්මෙ (ධ• ස• 562-565) අහෙතුකවිපාකමනොධාතුමනොවිඤ්ඤාණධාතූනං සඞ්ගහවාරෙ ලබ්භමානම්පි ඣානඞ්ගං පඤ්චවිඤ්ඤාණසොතෙ පතිත්වා ගතන්ති න උද්ධටන්ති වුත්තං, එවමිධාපි සොතපතිතතා වෙදිතබ්බා. අථ වා ජාතිජරාමරණවන්තානං සඞ්ඛාරානං උප්පාදාදයො “ජාතිජරාමරණං අනිච්චතො”තිආදීසු (පටි• ම• 1.73; 2.4) විය තෙසං විය කත්වා වුත්තන්ති වෙදිතබ්බං.”

"ඛණත්තයෙති උප්පාදො, ඨිති, භඞ්ගොති තීසු ඛණෙසු. යදා හි ධම්මො හෙතුපච්චයස්ස සමවායෙ උප්පජ්ජති, යදා ච වෙති, ඉති ද්වීසුපි ඛණෙසු ඨිතික්ඛණෙ විය පච්චුප්පන්නොති. ධම්මානඤ්හි පාකභාවූපාධිකං පත්තබ්බං උදයො, විද්ධංසභාවූපාධිකං වයො, තදුභයවෙමජ්ඣං ඨිති."

"තත්ථ ජරායං ඨිතස්ස අඤ්ඤථත්තන්ති ඨිතස්ස ඛන්ධප්පබන්ධස්ස යං අඤ්ඤථත්තං, අයං පාකටජරා නාම, න ඛණට්ඨිතිජරා. මරණං වයොති සම්මුතිමරණං චුතියෙව හොති, න ඛණිකමරණං, න සමුච්ඡෙදමරණං. තෙන වුත්තං “උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතී”ති (සං• නි• 3.38; අ• නි• 3.47; කථා• 214)."


"තත්ථාති විස්සජ්ජනගාථායං දුතියපාදෙ වුත්තා ජරා ච පඨමපාදෙ වුත්තං මරණඤ්චාති ඉමානි ද්වෙ සඞ්ඛතස්ස පඤ්චක්ඛන්ධස්ස “සඞ්ඛතො”ති ලක්ඛීයති එතෙහීති සඞ්ඛතලක්ඛණානි. වුත්තඤ්හෙතං භගවතා – “තීණිමානි, භික්ඛවෙ, සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි? උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතී”ති (අ• නි• 3.47; කථා• 214). තෙන වුත්තං – “ජරායං ඨිතස්ස අඤ්ඤථත්තං, මරණං වයො”ති. එත්ථ ච “ඨිතස්ස අඤ්ඤථත්ත”න්ති එතෙන ඛන්ධප්පබන්ධස්ස පුබ්බාපරවිසෙසො ඉධ ජරා, න ඛණට්ඨිතීති දස්සෙති. “මරණං වයො”ති ඉමිනා ච “තිස්සො මතො, ඵුස්සො ¶ මතො”ති එවං ලොකෙ වුත්තං සම්මුතිමරණං දස්සෙති, න ඛණිකමරණං, සමුච්ඡෙදමරණං වා."


"තයො හි රූපස්ස ඛණා – උප්පාදො, ඨිති, භඞ්ගොති. ඉමෙ තයො ඛණෙ පත්වා නිරුද්ධං රූපං, සමනන්තරනිරුද්ධං වා හොතු අතීතෙ කප්පකොටිසතසහස්සමත්ථකෙ වා, සබ්බං අතීතමෙව නාම. තයො ඛණෙ අසම්පත්තං රූපං, එකචිත්තක්ඛණමත්තෙන වා අසම්පත්තං හොතු අනාගතෙ කප්පකොටිසතසහස්සමත්ථකෙ වා, සබ්බං අනාගතමෙව නාම. ඉමෙ තයො ඛණෙ සම්පත්තං රූපං පන පච්චුප්පන්නං නාම. තත්ථ කිඤ්චාපි ඉදං සුත්තන්තභාජනීයං, එවං සන්තෙපි අභිධම්මනිද්දෙසෙනෙව අතීතානාගතපච්චුප්පන්නරූපං නිද්දිට්ඨන්ති ¶ වෙදිතබ්බං."


"අභිධම්මදෙසනාපි හි කදාචි වෙනෙය්‍යජ්ඣාසයානුරොධෙන පවත්තති, යථා රූපස්ස උප්පාදො උපචයො සන්තතීති ද්විධා භින්දිත්වා දෙසිතො, සුත්තෙ ච “තීණිමානි, භික්ඛවෙ, සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි? උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතී”ති එවං සඞ්ඛතධම්මස්සෙව ලක්ඛණදස්සනත්ථං උප්පාදාදීනං වුත්තත්තා න සක්කා පබන්ධස්ස පඤ්ඤත්තිසභාවස්ස අසඞ්ඛතස්ස ඨිති තත්ථ වුත්තාති විඤ්ඤාතුං. උපසග්ගස්ස ච ධාත්වත්ථෙයෙව පවත්තනතො “පඤ්ඤායතී”ති එතස්ස විඤ්ඤායතීති අත්ථො. තස්මා න එත්තාවතා චිත්තස්ස ඨිතික්ඛණො පටිබාහිතුං යුත්තොති සුවුත්තමෙතං “උප්පාදඨිතිභඞ්ගවසෙනා”ති. එවඤ්ච කත්වා වුත්තං අට්ඨකථායම්පි “එකෙකස්ස ¶ උප්පාදඨිතිභඞ්ගවසෙන තයො තයො ඛණා”ති (විභ• අට්ඨ• 26 පකිණ්ණකකථා)."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll