Q. සියල්ල හැදිල තියන්නෙ සතර මහා ධාතුවෙන්. නමුත් බල්බ් එකක් දැමූ විට අපට ආලෝකයක් වැටෙනව. ඒ ආලෝකය මේ සතර මහා ධාතුවට දාන්න බෑ. ආලෝකය අයිති කිනම් දාතුවටද?
A. ආලෝකය ද තේජෝ ධාතුව අධික රූප කලාප රාශියකි - එනම් ආලෝකයෙහි ද සතර මහා ධාතු ම ද ඇත.
[රූප විභාගයේ දී 'වර්ණ රූපය' යි.]