44. ත්‍රිලක්ෂණයේ ගැඹුර කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. තිලකුණ (ත්‍රිලක්ෂණය) ගැන සැබෑ ම ගැඹුර කුමක් ද?

A. "අනිත්‍යය - අනිත්‍ය ලක්‍ෂණය, දුක - දුක්ඛ ලක්‍ෂණය, අනාත්මය - අනත්ත ලක්‍ෂණය, යන මෙම විභාගය දතයුතුය. එහි අනිත්‍ය යනු ස්කන්ධ පංචකයයි. කුමක්‌ හෙයින්ද? ඉපද ව්‍යයයව අනන තත්වයට පත්ව අභාවයට යෑමෙන්‌ හෝ ආකාරය වෙනස්වීමෙන්‌ හෝ යමක්‌ අනිත්‍ය නම්‌ එය දුක්‌ යන වචනයෙන්‌ ඒ ස්කන්ධ පංචකයම දුක්‌ වේ.

කුමක්‌ හෙයින්ද? නිතර පෙළීමෙන්‌ නිතර පෙළෙන ආකාරය දුක්ඛ ලක්‍ෂණයයි. යමක්‌ දුක නම්‌ එය අනාත්මය වේ යන වචනයෙන්‌ ඒ පංචස්කන්ධයම අනාත්ම වේ. කවර හෙයින්ද? අවසඟ බැවින්‌ අවසඟ වන ආකාරය අනාත්ම ලක්‍ෂණය වේ යන අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ. පංචස්කන්ධය, දොලොස්‌ ආයතන, අටලොස්‌ ධාතු යන මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. කියන ලද ආකාරයට වෙනස්වීමෙන්‌ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ."

["එත්ථ ච අනිච්චං අනිච්චලක්ඛණං, දුක්ඛං දුක්ඛලක්ඛණං, අනත්තා අනත්තලක්ඛණන්ති අයං විභාගො වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති ඛන්ධපඤ්චකං. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා, හුත්වා අභාවතො වා; උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං, හුත්වා අභාවසඞ්ඛාතො ආකාරවිකාරො වා. “යදනිච්චං තං දුක්ඛ”න්ති වචනතො පන තදෙව ඛන්ධපඤ්චකං දුක්ඛං. කස්මා? අභිණ්හසම්පටිපීළනතො; අභිණ්හසම්පටිපීළනාකාරො දුක්ඛලක්ඛණං. “යං ¶ දුක්ඛං තං අනත්තා”ති පන වචනතො තදෙව ඛන්ධපඤ්චකං අනත්තා. කස්මා? අවසවත්තනතො; අවසවත්තනාකාරො අනත්තලක්ඛණං. ඉති අඤ්ඤදෙව අනිච්චං දුක්ඛං අනත්තා, අඤ්ඤානි අනිච්චදුක්ඛානත්තලක්ඛණානි. පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයොති ඉදඤ්හි සබ්බම්පි අනිච්චං දුක්ඛං අනත්තා නාම. වුත්තප්පකාරාකාරවිකාරා අනිච්චදුක්ඛානත්තලක්ඛණානීති."]

"දැන්‌ ඔවුන්‌ දැකිය යුතු ආකාරය දැක්වීමට චක්ඛුං අනිච්චං ආදිය ඇරඹූහ. එහි ඇස පැවත අභාවයට යන අර්ථයෙන්‌ අනිත්‍යයයි දතයුතුය. තවත්‌ කරුණු සතරකින්‌ අනිත්‍ය වේ. ඉපදීම, නැතිවීම, වෙනස්වීම, තාවකාලිකවීම, නිතර ප්‍රතික්‍ෂේප කිරිම යනුවෙනි."

["ඉදානි තෙසං විපස්සිතබ්බාකාරං දස්සෙතුං චක්ඛුං අනිච්චන්තිආදි ආරද්ධං. තත්ථ චක්ඛු තාව හුත්වා අභාවට්ඨෙන අනිච්චන්ති වෙදිතබ්බං. අපරෙහිපි චතූහි කාරණෙහි අනිච්චං – උප්පාදවයවන්තතො, විපරිණාමතො, තාවකාලිකතො, නිච්චපටික්ඛෙපතොති."]

"එයම පෙළීම්‌ අර්ථයෙන්‌ දුක්‌ වේ. එය ඉපිද පැවතීම ජරාවෙන්‌ පෙළයි. ජරාවට අවශ්‍යයෙන්‌ බිඳේ. එනිසා නිතර පීඩනයෙන්‌ දුකෙන්‌ දුක්‌ වස්තුවෙන්‌ සැප අත්හැරවීමෙන්‌ යන මේ කරුණු සතරින්ද දුක්‌ වේ." 

["තදෙව පටිපීළනට්ඨෙන දුක්ඛං. යස්මා වා එතං උප්පන්නං ඨිතිං පාපුණාති, ඨිතියං ජරාය කිලමති, ජරං පත්වා අවස්සං භිජ්ජති; තස්මා අභිණ්හසම්පටිපීළනතො, දුක්ඛමතො, දුක්ඛවත්ථුතො, සුඛපටික්ඛෙපතොති ඉමෙහි චතූහි කාරණෙහි දුක්ඛං."]

"වසඟ නොවී පවතින අර්ථයෙන්‌ අනාත්ම වේ. මෙය ඉපදී ඨිතියට නොපැමිණේවයි ඨීතියට පැමිණ නොදිරාවයි ජරාවට පැමිණ නොබිඳේවයි තමා කැමති සේ පැවතීමක්‌ නැත. ඒ වසඟව නොපවත්නා ආකාරයෙන්‌ ශූන්‍ය වේ. එනිසා ශුන්‍යයෙන්‌ අස්වාමික භාවයෙන්‌ නොකැමැති දේ කිරීමෙන්‌ තමා ප්‍රතික්‍ෂෙප කිරීමෙන්‌ යන මේ කරුණු සතරින්‌ අනාත්ම වේ."

["අවසවත්තනට්ඨෙන පන අනත්තා. යස්මා වා එතං උප්පන්නං ඨිතිං මා පාපුණාතු, ඨානප්පත්තං මා ජිරතු, ජරප්පතං මා භිජ්ජතූති ඉමෙසු තීසු ඨානෙසු කස්සචි වසවත්තිභාවො නත්ථි, සුඤ්ඤං තෙන වසවත්තනාකාරෙන; තස්මා සුඤ්ඤතො, අස්සාමිකතො, අකාමකාරියතො, අත්තපටික්ඛෙපතොති ඉමෙහි චතූහි කාරණෙහි අනත්තා."]

[ආයතන විභංගය 39-41 - වි.අ-ස.වි.අ.]

"අනිච්චන්තිආදි අන්තවන්තතො අනිච්චන්තිකතො තාවකාලිකතො නිච්චපටික්ඛෙපතො ච අනිච්චන්ති වා පස්ස. දුක්ඛන්ති තෙ උදයබ්බයපටිපීළනතො සප්පටිභයතො දුක්ඛමතො සුඛපටික්ඛෙපතො දුක්ඛන්ති වා පස්ස. සුඤ්ඤන්ති අවසවත්තනතො අසාමිකතො අසාරතො අත්තපටික්ඛෙපතො ච සුඤ්ඤං, තතො එව අනත්තාති. විගරහිතබ්බතො අවඩ්ඪිආබාධනතො ච අඝන්ති ච වධන්ති ච විපස්ස යොනිසොති යොජනා. මනොවිචාරෙ ¶ උපරුන්ධ චෙතසොති මනොවිචාරසඤ්ඤිනො ගෙහසිතසොමනස්සුපවිචාරාදිකෙ අට්ඨාරස චෙතසො උපරුන්ධ වාරෙහි නිරොධෙහි."


"අනිච්චන්ති හුත්වා අභාවාකාරෙන අනිච්චං. අථ වා උප්පාදවයවන්තතාය තාවකාලිකතාය විපරිණාමකොටියා නිච්චපටික්ඛෙපතොති ඉමෙහිපි කාරණෙහි අනිච්චං. දුක්ඛන්ති චතූහි කාරණෙහි දුක්ඛං දුක්ඛමනට්ඨෙන දුක්ඛවත්ථුකට්ඨෙන සතතසම්පීළනට්ඨෙන සුඛපටික්ඛෙපෙනාති."


“අනිච්චං” ඉපිද නැතිවන ස්වභාවයෙන් අනිත්‍ය වූ. නැතහොත් ඉපිද නැතිවන බැවින් තාවකාලික වූ. වෙනස්වීම කෙළවර කර ඇති, නිත්‍ය බව ප්‍රතික්‍ෂේප වන මේ කරුණු අනුව අනිත්‍ය වූ යනුයි. “දුක්ඛං” යනු සිවු කාරණයකින් දුකවේ. දුක්ඛමණට්ඨෙන (දුකය යන සිතින්) දුක්ඛවත්‍ථුකට්ඨෙන (දුක මූලාධාර කර ඇති බැවින්) සත්ත සම්පීළනට්ඨෙන (නිතර පෙලීමට පත්වන අර්ථයෙන්) සුඛ පටිපක්ඛෙන (සැපට ප්‍රතිවිරුද්ධ වූ අරුතින්)."


"හුත්වා අභාවාකාරෙනාති උප්පත්තිතො පුබ්බෙ අවිජ්ජමානො පච්චයසමවායෙන හුත්වා උප්පජ්ජිත්වා භඞ්ගුපරමසඞ්ඛාතෙන අභාවාකාරෙන. අනිච්චන්ති නිච්චධුවතාභාවතො. උප්පාදවයවන්තතායාති ඛණෙ ඛණෙ උප්පජ්ජිත්වා නිරුජ්ඣනතො. තාවකාලිකතායාති තඞ්ඛණිකතාය. විපරිණාමකොටියාති විපරිණාමවන්තතාය. චක්ඛුඤ්හි උපාදාය විකාරාපජ්ජනෙන විපරිණමන්තං විනාසං පටිපීළං පාපුණාති. නිච්චපටික්ඛෙපතොති නිච්චතාය පටික්ඛිපිතබ්බතො ලෙසමත්තස්සපි අනුපලබ්භනතො. දුක්ඛමනට්ඨෙනාති නිරන්තරදුක්ඛතාය දුක්ඛෙන ඛමිතබ්බතො. දුක්ඛවත්ථුකට්ඨෙනාති නානප්පකාරදුක්ඛාධිට්ඨානතො. සතතසම්පීළනට්ඨෙනාති අභිණ්හතාපසභාවතො. සුඛපටික්ඛෙපෙනාති සුඛභාවස්ස පටික්ඛිපිතබ්බතො."

[තණ්හාගාහො මමංකාරභාවතො. මානගාහො අහංකාරභාවතො. දිට්ඨිගාහො “අත්තා මෙ”ති විපල්ලාසභාවතො. විරාගවසෙනාති විරාගග්ගහණෙන. තථා විමුත්තිවසෙනාති විමුත්තිග්ගහණෙන.]


“අහං සුඛිතො , අහං දුක‍්ඛිතො, මම සුඛං, මම දුක‍්ඛං, පරෙනිදං මය‍්හං සුඛදුක‍්ඛං උප‍්පාදිත”න‍්ති ච නෙව අත‍්තතො න පරතො තං සුඛදුක‍්ඛං ඨපෙථ. කස‍්මා? න හෙත්‍ථ ඛන්‍ධපඤ‍්චකෙ අහන‍්ති වා මමන‍්ති වා පරොති වා පරස‍්සාති වා පස‍්සිතබ‍්බයුත‍්තකං කිඤ‍්චි අත්‍ථි, කෙවලං සඞ‍්ඛාරා එව පන යථාපච‍්චයං උප‍්පජ‍්ජිත්‍වා ඛණෙ ඛණෙ භිජ‍්ජන‍්තීති. සුඛදුක‍්ඛග‍්ගහණඤ‍්චෙත්‍ථ දෙසනාසීසං,"

මම සැපවත් වෙමි. මම දුක්ඛිත වමෙි. මාගේ සැපය, මාගේ දුකය, අන්‍යයා විසින්ද මට සුවදුක් උපදවන ලද්දේය. ඒ සුවදුක් තමන්ටද නැත. අනුන්ටද නැත. කුමක් නිසාද? මේ පංචස්කන්ධයෙහි මම ය කියා හෝ මාගේ ය කියා හෝ අනුන්ගේ කියා හෝ කිසිම දැකිය යුත්තක් නැත. හුදෙක් සංස්කාරයෝම හේතූන් පරිදි ඉපදී ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා විනාශ වෙති.


"ආලම්බිතබ්බට්ඨෙනාති ¶ චෙත්ථ ආලම්බණකිරියා නාම චිත්ත චෙතසිකානං ආරම්මණග්ගහණකිරියා, ආරම්මණුපාදාන කිරියා.

යථා හි ලොකෙ අයොධාතුං කාමෙති ඉච්ඡතීති අත්ථෙන අයොකන්තකො නාම ලොහධාතුවිසෙසො අත්ථි. සො අයොඛන්ධසමීපං සම්පත්තො තං අයොඛන්ධං කාමෙන්තො විය ඉච්ඡන්තො විය අයොඛන්ධාභිමුඛො චඤ්චලති. සයං වා තං අයොඛන්ධං උපගච්ඡති. අයොඛන්ධං වා අත්තාභිමුඛං ආකඩ්ඪති, අයොඛන්ධො තදභිමුඛො චඤ්චලති, තං වා උපගච්ඡති. අයං අයොකන්තකස්ස ආලම්බණකිරියා නාම. එවමෙව චිත්තචෙතසිකානං ආරම්මණෙසු ආලම්බණකිරියා දට්ඨබ්බා. න කෙවලං ආරම්මණෙසු ආලම්බණ මත්තං හොති. අථ ඛො චිත්තචෙතසිකා ධම්මා සත්තසන්තානෙ උප්පජ්ජමානා ඡසු ද්වාරෙසු ආරම්මණානං ආපාතාගමනෙ එව ඛණෙ ඛණෙ උප්පජ්ජන්ති. උප්පජ්ජිත්වා ච ඛණෙ ඛණෙ නිරුජ්ඣන්ති.

යථා තං භෙරිතලෙ භෙරිසද්දා උප්පජ්ජමානා තත්ථ තත්ථ හත්ථෙන පහරණකාලෙ එව ඛණෙ ඛණෙ උප්පජ්ජන්ති, උප්පජ්ජිත්වා ච ඛණෙ ඛණෙ නිරුජ්ඣන්ති. වීණාසද්දා උප්පජ්ජමානා වීණාතන්තීසු තත්ථ තත්ථ වීණාදන්තකෙන පහරණකාලෙ එව ඛණෙ ඛණෙ උප්පජ්ජන්ති, උප්පජ්ජිත්වා ච ඛණෙ ඛණෙ නිරුජ්ඣන්තීති. නිද්දායන්තස්ස භවඞ්ගචිත්තප්පවත්ති කාලෙපි පුබ්බභවෙ මරණාසන්නකාලෙ ඡසු ද්වාරෙසු ආපාත මාගතානි කම්ම කම්මනිමිත්ත ගතිනිමිත්තානි එව භවඞ්ගචිත්තානං ආරම්මණපච්චයොති. ආරම්මණපච්චයදීපනා නිට්ඨිතා."


උදයබ‍්බයප‍්පටිපීළනට‍්ඨෙන

ශුද්ධ විදර්ශනා කර්මස්ථානයම දක්වමින් සබ්බ සංඛාරෙසු අනිච්චානුපස්සී විහරථ සියලු සංස්කාරයන්හි අනිත්‍යානුපස්සීව වාසය කරව් යි කීහ. එහි අනිත්‍යය, අනිත්‍ය ලක්‍ෂණය, අනිත්‍ය අනුපස්සනාව, අනිත්‍ය අනුපස්සී යන මේ සතරේ සමූහය (චතුක්කය) දතයුතුය. ඇතිව නැතිවීම් වශයෙන් උදයව්‍යය (උදයබ්බය = ඇතිව නැතිවීම) යෙදීමෙන් ද තාවකාලික වශයෙන් ද නිත්‍යය ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් ද ස්කන්ධ පංචකය අනිත්‍ය නමි. ඒ ස්කන්ධ පංචකයේ ඇතිව නැතිවන ආකාරයක් වේද එය අනිත්‍ය ලක්‍ෂණය නමි. එය (අනිත්‍ය ලක්‍ෂණය) නිමිති කොට පවත්නා විදර්ශනාව අනිත්‍යානුපස්සනාවයි. එය අනිත්‍යය යනුවෙන් විදර්ශනා කරන තැනැත්තා අනිත්‍යානුපස්සී නමි.

සුද‍්ධවිපස‍්සනාකම‍්මට‍්ඨානමෙව දස‍්සෙන‍්තො “සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සිනො විහරථා”ති ආහ. තත්‍ථ අනිච‍්චං, අනිච‍්චලක‍්ඛණං, අනිච‍්චානුපස‍්සනා, අනිච‍්චානුපස‍්සීති ඉදං චතුක‍්කං වෙදිතබ‍්බං. හුත්‍වා, අභාවතො, උදයබ‍්බයයොගතො, තාවකාලිකතො, නිච‍්චපටික‍්ඛෙපතො ච ඛන්‍ධපඤ‍්චකං අනිච‍්චං නාම. තස‍්ස යො හුත්‍වා අභාවාකාරො, තං අනිච‍්චලක‍්ඛණං නාම. තං ආරබ‍්භ පවත‍්තා විපස‍්සනා අනිච‍්චානුපස‍්සනා. තං අනිච‍්චන‍්ති විපස‍්සකො අනිච‍්චානුපස‍්සී.


"ධම්මට්ඨිතතා යනු ස්වභාවයෙන් පිහිටීමයි. ධම්මනියාමතා යනු ස්වභාවනියාමතාවයි. සබ්බෙ සඞ්ඛාරා යනු චාතුර්භූමක සංස්කාරයෝයි. අනිච්චා යනු විනාශවේය යන අර්ථයෙන් අනිත්‍යය. දුක්‍ඛා යනු දැන් පෙළෙන අරුතින් දුක්ය. අනත්තා යනු (තමා) වශයෙහි නොපවතින අරුතින් අනාත්මය.

ධම‍්මට‍්ඨිතතාති සභාවට‍්ඨිතතා. ධම‍්මනියාමතාති සභාවනියාමතා. සබ‍්බෙ සඞ‍්ඛාරාති චතුභූමකසඞ‍්ඛාරා. අනිච‍්චාති හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චා. දුක‍්ඛාති සම‍්පටිපීළනට‍්ඨෙන දුක‍්ඛා. අනත‍්තාති අවසවත‍්තනට‍්ඨෙන අනත‍්තා."


“අනිච්චා” යනු තිබී-නැතිවීම් අර්ථයෙන් අනිත්‍යය.“යදනිච්චං තං දුක්ඛං” යන මෙහි “කෙසේ වුවත් සැප වේදනාව පැවතීම් වශයෙන් සැපයකි. වෙනස්වීම් වශයෙන් දුකකි. දුක් වේදනාව පැවතීම් වශයෙන් දුකකි. වෙනස්වීම් වශයෙන් සැපයකි. අදුක්ඛමසුඛ වේදනාව දැනීම සුවයකි. නොදැනීම දුකකි.” යනාදී ලෙස වෙනස්වීම කෙළවර කරගත් සියල්ල “දුක්ඛ” නම් වේ.

අනිච‍්චාති හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චා. යදනිච‍්චං තං දුක‍්ඛන‍්ති එත්‍ථ කිඤ‍්චාපි සුඛා වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක‍්ඛා, දුක‍්ඛා වෙදනා ඨිතිදුක‍්ඛා විපරිණාමසුඛා, අදුක‍්ඛමසුඛා ඤාණසුඛා අඤ‍්ඤාණදුක‍්ඛා, විපරිණාමකොටියා පන සබ‍්බාව දුක‍්ඛා නාම ජාතා.


සිදුවී නැතිවන අර්ථයෙන් අනිච්චා නැවත පෙළන බැවින් දුක්ඛා. ප්‍රකෘතිය අත්හරින බැවින් විපරිණාම ධම්මා යයි දතයුතුය.

හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චා පටිපීළනට‍්ඨෙන දුක‍්ඛා, පකතිජහනට‍්ඨෙන විපරිණාමධම‍්මාති වෙදිතබ‍්බා.


දුක්ඛ සත්‍යය නම් නාමරූපාදී පංචස්කන්ධයයි. ඒ පංචස්කන්ධය නිශ්චය කරන්නට චතුධාතු කර්මස්ථාන වශයෙන් බැස සතරමහා භූතයන්ගේ උපාදාය රූප රූපයයි නිශ්චය කරයි. ඒ රූපයට අරමුණු වූ වේදනාය, සංඥාය, සංස්කාරයා විඥානය, ‘නාම’ යයි තරුණ තල්කඳක් බිඳින්නකු මෙන් මේ ධර්ම දෙදෙන නාමරූප යයි නිශ්චය කරයි.
ඒ නාමරූප දෙක අහේතුක නොවේ. සහේතුකය. ප්‍රත්‍ය සහිතය. ඔහුගේ ප්‍රත්‍ය කවරේද, අවිද්‍යාදී ධර්මයෝ යයි මෙසේ ප්‍රත්‍ය ද ප්‍රත්‍යයෙන් උපන් ධර්ම ද නිශ්චය කොට මේ සියලු ධර්මයෝ ඇතිව නැසෙන අර්ථයෙන් අනිත්‍ය වන්නේ යයි අනිත්‍ය ලක්‍ෂණයට ආරෝපණය කරයි. නැවත ඇතිවීම හා නැතිවීම (උදයව්‍යය) දෙකින් පෙලෙන අයුරින් දුක්ඛය තමාගේ වශයෙන් නො පවත්නා අයුරින් අනාත්මයෝ යයි ත්‍රිලක්‍ෂණයට නගා විදර්ශනා ප්‍රතිපදාවෙන් නැවත නැවත මෙනෙහි කරන්නේ ලොව්තුරා මගට පැමිණේ.

දුක‍්ඛසච‍්චං නාම රූපාදයො පඤ‍්චක‍්ඛන්‍ධාති වවත්‍ථපෙත්‍වා ධාතුකම‍්මට‍්ඨානවසෙන ඔතරිත්‍වා, “චත‍්තාරි මහාභූතානි චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාය රූපං රූප”න‍්ති වවත්‍ථපෙති. තදාරම‍්මණා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං නාමන‍්ති එවං යමකතාලක‍්ඛන්‍ධං භින්‍දන‍්තො විය “ද‍්වෙව ඉමෙ ධම‍්මා නාමරූප”න‍්ති වවත්‍ථපෙති.
තං පනෙතං න අහෙතුකං සහෙතුකං සප‍්පච‍්චයං, කො චස‍්ස පච‍්චයො අවිජ‍්ජාදයො ධම‍්මාති එවං පච‍්චයෙ චෙව පච‍්චයුප‍්පන‍්නධම‍්මෙ ච වවත්‍ථපෙත්‍වා “සබ‍්බෙපි ධම‍්මා හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චා”ති අනිච‍්චලක‍්ඛණං ආරොපෙති, තතො උදයවයප‍්පටිපීළනාකාරෙන දුක‍්ඛා, අවසවත‍්තනාකාරෙන අනත‍්තාති තිලක‍්ඛණං ආරොපෙත්‍වා විපස‍්සනාපටිපාටියා සම‍්මසන‍්තො ලොකුත‍්තරමග‍්ගං පාපුණාති.
https://tipitaka.lk/atta-mn-1-5-3/78-0/sinh

අනිච්චං යනු: අනිත්‍ය කවර යත්: පඤ්චස්කන්‍ධයෝ අනිත්‍යයහ. කවර අරුතින් අනිත්‍යයහ යත්: උත්පාදව්‍යයස්වභාවයෙන් අනිත්‍යයහ. පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද, උදයව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද යත්: පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ පස්විසි ලක්‍ෂණයන් දකී. ව්‍යය දක්නේ පස්විසි ලක්‍ෂණයන් දකී. පඤ්චස්කන්‍ධයන්ගේ උදයව්‍යය දක්නේ මේ පනස් ලක්‍ෂණයන් දකී.

අනිච‍්චන‍්ති කිං අනිච‍්චං පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චා. කෙනට‍්ඨෙන අනිච‍්චා, උප‍්පාදවයට‍්ඨෙන අනිච‍්චා. පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයං පස‍්සනොතා කති ලක‍්ඛණානි පස‍්සති, වයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති, උදයබ‍්බයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති: පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයං පස‍්සන‍්තො පඤ‍්චවීසති ලක‍්ඛණානි පස‍්සති, වයං පස‍්සන‍්තො පඤ‍්චවීසති ලක‍්ඛණානි පස‍්සති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයබ‍්බයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ඤාස ලක‍්ඛණානි පස‍්සති.


මේ කයෙහි පඨවි ධාතුය, ආපෝ ධාතුය යනාදී ක්‍රමයෙන් සතර මහාභූතද ඒ අනුසාරයෙන් උපාදාරූප ද විමසා මේ රූපස්කන්ධයයි ද තීරණය කරයි. එය තීරණය කරන ඔහුට උපන්නා වූ ඒ අරමුණෙහි චිත්ත චෛතසික ධර්මයන් මේ සතර අරූප ස්කන්ධය යි තීරණය කරයි. එතැන් සිට මේ පංචස්කන්ධය දුක යයි තීරණය කරයි. ඒවා කෙටියෙන් නාමය රූපය යනුවෙන් දෙකොටසක් වෙයි. මේ නාමරූප ද හේතු සහිතව ප්‍රත්‍ය සහිතව උපදියි. මේ අවිද්‍යාව භව තණ්හාව මුල්කොට ඇත්තේ හේතුවය. මේ ආහාරය මුල්කොට ඇත්තේ ප්‍රත්‍යයයි. ඒ නාමරූපයන්ගේ හේතුප්‍රත්‍ය තීරණය කරයි. හෙතෙම ඒ ප්‍රත්‍යයන්ගේ ද ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්ගේ ද තත් වූ පරිදි භාව ලක්‍ෂණය තීරණය කොට මේ ධර්මයෝ පෙර නොතිබී හටගනිත්. ඇතිවී නිරුද්ධ වෙත්. එහෙයින් අනිත්‍යයයි අනිත්‍ය ලක්‍ෂණයට නංවයි. ඇතිව නැතිවීමෙන් පීඩාවට පත් වූ බැවින් දුකයයි දුක්ඛ ලක්‍ෂණයට නංවයි. තමාගේ වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්මයයි අනාත්ම ලක්‍ෂණයට නංවයි.

“ඉමස‍්මිං කායෙ පථවීධාතු, ආපොධාතූ”තිආදිනා (දී· නි· 2.378) නයෙන චත‍්තාරි මහාභූතානි තදනුසාරෙන උපාදාරූපානි ච පරිග‍්ගහෙත්‍වා “අයං රූපක‍්ඛන්‍ධො”ති වවත්‍ථපෙති. තං වවත්‍ථාපයතො උප‍්පන‍්නෙ තදාරම‍්මණෙ චිත‍්තචෙතසිකධම‍්මෙ “ඉමෙ චත‍්තාරො අරූපක‍්ඛන්‍ධා”ති වවත්‍ථපෙති. තතො “ඉමෙ පඤ‍්චක‍්ඛන්‍ධා දුක‍්ඛ”න‍්ති වවත්‍ථපෙති. තෙ පන සඞ‍්ඛෙපතො නාමඤ‍්ච රූපඤ‍්චාති ද‍්වෙ භාගා හොන‍්ති. ඉදඤ‍්ච නාමරූපං සහෙතු සප‍්පච‍්චයං උප‍්පජ‍්ජති, තස‍්ස අයං අවිජ‍්ජාභවතණ‍්හාදිකො හෙතු, අයං ආහාරාදිකො පච‍්චයොති හෙතුප‍්පච‍්චයෙ වවත්‍ථපෙති. සො තෙසං පච‍්චයානඤ‍්ච පච‍්චයුප‍්පන‍්නානඤ‍්ච යාථාවසරසලක‍්ඛණං වවත්‍ථපෙත්‍වා “ඉමෙ ධම‍්මා අහුත්‍වා භවන‍්ති, හුත්‍වා නිරුජ‍්ඣන‍්ති, තස‍්මා අනිච‍්චා”ති අනිච‍්චලක‍්ඛණං ආරොපෙති, “උදයබ‍්බයපටිපීළිතත‍්තා දුක‍්ඛා”ති දුක‍්ඛලක‍්ඛණං ආරොපෙති, “අවසවත‍්තනතො අනත‍්තා”ති අනත‍්තලක‍්ඛණං ආරොපෙති.

තතො තෙසං පච්චයානඤ්ච පච්චයුප්පන්නධම්මානඤ්ච යාථාවසරසලක්ඛණං වවත්ථපෙත්වා ඉමෙ ධම්මා අහුත්වා හොන්තීති අනිච්චලක්ඛණං ආරොපෙති, උදයබ්බයපීළිතත්තා දුක්ඛාති දුක්ඛලක්ඛණං ආරොපෙති. අවසවත්තනතො අනත්තාති අනත්තලක්ඛණං ආරොපෙති. එවං තීණි ලක්ඛණානි ආරොපෙත්වා පටිපාටියා විපස්සනං පවත්තෙන්තො සොතාපත්තිමග්ගං පාපුණාති.
තස‍්ස අයං හෙතු අයං පච‍්චයොති අවිජ‍්ජාභවතණ‍්හාකම‍්මාහාරාදිකෙ හෙතුපච‍්චයෙ වවත්‍ථපෙති. තතො තෙසං පච‍්චයානඤ‍්ච පච‍්චයුප‍්පන‍්නධම‍්මානඤ‍්ච යාථාවසරසලක‍්ඛණං වවත්‍ථපෙත්‍වා ඉමෙ ධම‍්මා අහුත්‍වා හොන‍්තීති අනිච‍්චලක‍්ඛණං ආරොපෙති, උදයබ‍්බයපීළිතත‍්තා දුක‍්ඛාති දුක‍්ඛලක‍්ඛණං ආරොපෙති. අවසවත‍්තනතො අනත‍්තාති අනත‍්තලක‍්ඛණං ආරොපෙති. එවං තීණි ලක‍්ඛණානි ආරොපෙත්‍වා පටිපාටියා විපස‍්සනං පවත‍්තෙන‍්තො සොතාපත‍්තිමග‍්ගං පාපුණාති.

නානාධාතු අනෙකධාතු

ඉමානි පන ලක්ඛණානි කිස්ස අමනසිකාරා අප්පටිවෙධා, කෙන පටිච්ඡන්නත්තා, න උපට්ඨහන්ති? අනිච්චලක්ඛණං තාව උදයබ්බයානං අමනසිකාරා අප්පටිවෙධා, සන්තතියා පටිච්ඡන්නත්තා, න උපට්ඨාති. දුක්ඛලක්ඛණං අභිණ්හසම්පටිපීළනස්ස අමනසිකාරා අප්පටිවෙධා, ඉරියාපථෙහි පටිච්ඡන්නත්තා, න උපට්ඨාති. අනත්තලක්ඛණං නානාධාතුවිනිබ්භොගස්ස අමනසිකාරා අප්පටිවෙධා, ඝනෙන පටිච්ඡන්නත්තා, න උපට්ඨාති. උදයබ්බයං පන පරිග්ගහෙත්වා සන්තතියා විකොපිතාය අනිච්චලක්ඛණං යාථාවසරසතො උපට්ඨාති. අභිණ්හසම්පටිපීළනං මනසිකත්වා ඉරියාපථෙ උග්ඝාටිතෙ දුක්ඛලක්ඛණං යාථාවසරසතො උපට්ඨාති. නානාධාතුයො විනිබ්භුජිත්වා ඝනවිනිබ්භොගෙ කතෙ අනත්තලක්ඛණං යාථාවසරසතො උපට්ඨාති.
එත්ථ ච අනිච්චං අනිච්චලක්ඛණං, දුක්ඛං දුක්ඛලක්ඛණං, අනත්තා අනත්තලක්ඛණන්ති අයං විභාගො වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති ඛන්ධපඤ්චකං. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා, හුත්වා අභාවතො වා; උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං, හුත්වා අභාවසඞ්ඛාතො ආකාරවිකාරො වා. “යදනිච්චං තං දුක්ඛ”න්ති වචනතො පන තදෙව ඛන්ධපඤ්චකං දුක්ඛං. කස්මා? අභිණ්හසම්පටිපීළනතො; අභිණ්හසම්පටිපීළනාකාරො දුක්ඛලක්ඛණං. “යං ¶ දුක්ඛං තං අනත්තා”ති පන වචනතො තදෙව ඛන්ධපඤ්චකං අනත්තා. කස්මා? අවසවත්තනතො; අවසවත්තනාකාරො අනත්තලක්ඛණං. ඉති අඤ්ඤදෙව අනිච්චං දුක්ඛං අනත්තා, අඤ්ඤානි අනිච්චදුක්ඛානත්තලක්ඛණානි. පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයොති ඉදඤ්හි සබ්බම්පි අනිච්චං දුක්ඛං අනත්තා නාම. වුත්තප්පකාරාකාරවිකාරා අනිච්චදුක්ඛානත්තලක්ඛණානීති.


එත්ථ ච අනිච්චං අනිච්චලක්ඛණං දුක්ඛං දුක්ඛලක්ඛණං අනත්තා අනත්තලක්ඛණන්ති අයං ¶ විභාගො වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති ඛන්ධපඤ්චකං. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා, හුත්වා අභාවතො වා. අඤ්ඤථත්තං නාම ජරා. උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං, හුත්වා අභාවසඞ්ඛාතො වා ආකාරවිකාරො. “යදනිච්චං, තං දුක්ඛ”න්ති වචනතො තදෙව ඛන්ධපඤ්චකං දුක්ඛං. කස්මා? අභිණ්හං පටිපීළනතො. අභිණ්හං පටිපීළනාකාරො දුක්ඛලක්ඛණං. “යං දුක්ඛං, තදනත්තා”ති (සං· නි· 3.15-16) වචනතො තදෙව ඛන්ධපඤ්චකං අනත්තා. කස්මා? අවසවත්තනතො ¶. අවසවත්තනාකාරො අනත්තලක්ඛණං. ඉමානි තීණිපි ලක්ඛණානි උදයබ්බයං පස්සන්තස්සෙව ආරම්මණානි හොන්ති.


ඉමෙ චත‍්තාරො ආසවා චත‍්තාරි උපාදානානි: කාමාසවො කාමූපාදානං, භවාසවො භවූපාදානං, දිට‍්ඨාසවො දිට‍්ඨුපාදානං, අවිජ‍්ජාසවො අත‍්තවාදූපාදානං, ඉමෙහි චතූහි උපාදානෙහි පඤ‍්චක‍්ඛන්‍ධො.
මේ සතර ආස්‍රවයෝ සතර උපාදානයෝ වෙති: කාමාස්‍රවය කාමොපාදාන යැ, භවාස්‍රවය භවොපාදාන යැ, දෘෂ්ටිආස්‍රවය දෘෂ්ට්‍යුපාදාන යැ, අවිද්‍යාස්‍රවය ආත්මවාදොපාදාන යි. මේ සතර උපාදානයන්ගෙන් පඤ්චස්කන්ධයෝ වෙත්.

ඒ මෙසේ යි:- “යං කිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පනං - පෙ - අනිච්චං ඛයට්ඨෙන”1 ‘යම් රූපයෙන් අතීත වේ ද (ඉපිද නිරුද්ධ වී ද) ඒ රූපය අතීතයෙහි ම ක්‍ෂය වූයේ ද මේ භවයට නො පැමිණියේ ද එහෙයින් (ක්‍ෂයාර්‍ථයෙන්) අනිත්‍ය යැ. මතු අනතුරු භවයෙහි යම් රූපයෙක් උපදී ද හෙද එහි ම ක්‍ෂයට පැමිණේ. එයින් තුන්වන භවයට නො පැමිණියේ යි ක්‍ෂයාථර්ථයෙන් අනිත්‍ය යැ. ප්‍ර‍ත්‍යුත්පන්න වූ යම් රූපයෙක් වේ නම් එය ද මේ භවයෙහි ම ක්‍ෂය වේ. මෙයින් දෙවන භවයට නො පැමිණේය යි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍ය යැ. යම් අධ්‍යාත්ම (ස්වසන්තානගත) රූපයෙක් වේ නම් හෙද අධ්‍යාත්මයෙහි ම ක්‍ෂය වේ. බහිද්ධා රූප බවට නොයේ යයි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍ය යැ. යම් බාහිර රූපයෙක් වේ නම් හෙද බැහැරදී ම ක්‍ෂය වේ. අධ්‍යාත්ම රූප බවට නොයේ ය යි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍ය යැ. ඖදාරික රූපය ද, සියුම් රූපය ද, හීන රූපය ද, ප්‍ර‍ණීත රූපය ද, දුර වූ රූපය ද, සන්තික වූ රූපය ද යන මේ සියලු රූපය ම එහි ම ක්‍ෂය වේ. දුර රූප බවට නො යේය යි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍යයැ යි මෙසේ සන්මර්‍ශනය කෙරේ. මේ අතීතාදි එකොළොස් අවකාශස්ථ රූපය ම “අනිච්චං ඛයට්ඨෙන” යි මේ සන්මර්‍ශනයා ගේ වශයෙන් එක් සන්මර්‍ශනයෙක.

ඒ සියලු රූපය ම භයාර්‍ථයෙන් දුක වේ. “දුක්ඛං භයටෙඨන”[4] යි සන්මර්‍ශනය කෙරේ. ‘මම විනාශ වෙමි’ ‘මා සතු දෙය විනාශ වේය’ යි සිතන්නා වූ අප්‍ර‍හීණ කෙලෙස් ඇත්තහුට භය උපදී. සීහොපම සූත්‍ර‍ය[5] දෙසූ කල දෙවියන්ට ද භය උපන්නාක් මෙනි. (යමක් අනිත්‍ය නම් එය භය සහිත බැවින් දුක් වේ.)

යමක් දුක් වේ නම් එය අසාර අර්‍ථයෙන් අනාත්ම වේ. එයින් වදාළහ. “අනත්තා අසාරට්ඨෙන”1 යි අසාරාර්‍ථය නම් ආත්මය යි ද, තමහට වසඟ වූවෙක් ඇතැයි ද, කාරකයෙක් ඇතැයි ද, විඳින්නෙක් ඇතැයි ද, තමහට වසග වන සුලුය යි ද, මෙසේ සලකන ලද ආත්ම සාරයක් ඇතැයි කල්පනා කරනු ලැබේ ද, හෙද ඒකාන්තයෙන් අනිත්‍ය යැ. දුඃඛ යැ. (එහෙයින් ම) එයට තබා පිළිබඳ වූ, අනිත්‍යභාවය හෝ උත්පාද-ව්‍යය දෙක්හි පෙළීම හෝ වැළකීමට නො හැකි වේ. ඔහු ගේ කාරකාදි භාවයෙක් කොයින් වේ ද

“රූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙනා”ති (පටි· ම· 1.48).
තස්මා එස යං අතීතං රූපං, තං යස්මා අතීතෙයෙව ඛීණං, නයිමං භවං සම්පත්තන්ති අනිච්චං ඛයට්ඨෙන.
යං අනාගතං අනන්තරභවෙ නිබ්බත්තිස්සති, තම්පි තත්ථෙව ඛීයිස්සති, න තතො පරං භවං ගමිස්සතීති අනිච්චං ඛයට්ඨෙන.
යං පච්චුප්පන්නං රූපං, තම්පි ඉධෙව ඛීයති, න ඉතො ගච්ඡතීති අනිච්චං ඛයට්ඨෙන.
යං අජ්ඣත්තං, තම්පි අජ්ඣත්තමෙව ඛීයති, න බහිද්ධාභාවං ගච්ඡතීති අනිච්චං ඛයට්ඨෙන.
යං බහිද්ධා…පෙ… ඔළාරිකං…පෙ… සුඛුමං…පෙ… හීනං…පෙ… පණීතං…පෙ… දූරෙ…පෙ… සන්තිකෙ, තම්පි තත්ථෙව ඛීයති, න දූරභාවං ගච්ඡතීති අනිච්චං ඛයට්ඨෙනාති සම්මසති.
ඉදං සබ්බම්පි “අනිච්චං ඛයට්ඨෙනා”ති එතස්ස වසෙන එකං සම්මසනං. භෙදතො පන එකාදසවිධං හොති.
සබ්බමෙව ච තං දුක්ඛං භයට්ඨෙන. භයට්ඨෙනාති සප්පටිභයතාය. යඤ්හි අනිච්චං, තං භයාවහං හොති සීහොපමසුත්තෙ (සං· නි· 3.78; අ· නි· 4.33) දෙවානං විය. ඉති ¶ ඉදම්පි “දුක්ඛං භයට්ඨෙනා”ති එතස්ස වසෙන එකං සම්මසනං. භෙදතො පන එකාදසවිධං හොති.
යථා ච දුක්ඛං, එවං සබ්බම්පි තං අනත්තා අසාරකට්ඨෙන. අසාරකට්ඨෙනාති “අත්තා නිවාසී කාරකො වෙදකො සයංවසී”ති එවං පරිකප්පිතස්ස අත්තසාරස්ස අභාවෙන. යඤ්හි අනිච්චං, දුක්ඛං, තං අත්තනොපි අනිච්චතං වා උදයබ්බයපීළනං වා වාරෙතුං න සක්කොති, කුතො තස්ස කාරකාදිභාවො. තෙනාහ – “රූපඤ්ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස. නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍යා”තිආදි (සං· නි· 3.59). ඉති ඉදම්පි “අනත්තා අසාරකට්ඨෙනා”ති ¶ එතස්ස වසෙන එකං සම්මසනං. භෙදතො පන එකාදසවිධං හොති. එස නයො වෙදනාදීසු."

දැන්‌ තනි තනි වූද, ලෞකික ධර්ම ත්‍රිලක්‍ෂණයෙන්‌ මඬනා ලද්දේ වේද, එහෙයින්‌ ලක්‍ෂණත්‍රිකය එකට දක්වන ලදී. එහි අනිචචං ඛයටෙඨන

දුකඛ සත්‍යය නිර්දේශ වර්ණනාව 139 - පටි.අ.

යනු ඒ ඒ තැන්වලම ක්‍ෂය වන හෙයින්‌ අනිත්‍යයි. ක්‍ෂය වන, චිනාශවන, නොඇලෙන, නිරුද්ධවන ස්වභාවය නිසා අනිත්‍යයයි. 

ඇතැම්හු කියති. දුකඛං භයටෙඨන යනු භය සහිත බැවින්‌ දුක්වේ. යමක්‌ අනිත්‍යයද, එය භය එළවන්නේ වෙයි. සීහොපම සූත්‍රයෙහි දෙවියන්ට මෙනි. ජාති, ජරා, ව්‍යාධි, මරණ භයාර්ථයෙන්‌ දුකයයි ඇතැම්හු කියති. අනතතා අසාරකටෙඨන යනු තමාට තමා වසී කරගත හැකිය, තමාට අවශ්‍ය විඳීම්‌ විඳිය හැකිය. යනාදී ආත්මය ස්වයංවසීතාවයෙන්‌ පැවැත්විය හැකිය යනාදී වශයෙන්‌ පරිකල්පනය කරන ලද ආත්මසාරයාගේ අභාවයෙන්‌ අනාත්මය. යමක්‌ අනිත්‍යද, දුකද, තමා කෙරෙහි අනිත්‍යතාවය හෝ උදයව්‍යය පීඩාවන්‌ දරන්ට නොහැකිය. එයට කාරකාදී භාවයක්‌ කොහිද? කියන ලද්දේද වේ. මහණෙනි,මේ රූපය ආත්මය වන්නේද? එසේ වේනම්‌ මේ රූපය රෝගාබාධ සඳහා නොපවත්නේය. ආත්මසාර, නිත්‍යසාර ආදියෙන්‌ තොර හෙයින්‌ අනාත්මයයි ඇතැම්හු කියති.

ඉදානි ¶ යස්මා එකෙකොපි ලොකියධම්මො තිලක්ඛණබ්භාහතො, තස්මා ලක්ඛණත්තිකං එකතො නිද්දිට්ඨං. තත්ථ අනිච්චං ඛයට්ඨෙනාති තත්ථ තත්ථෙව ඛීයනභාවෙන අනිච්චං. “ඛයධම්මත්තා, වයධම්මත්තා, විරාගධම්මත්තා, නිරොධධම්මත්තා අනිච්ච”න්ති එකෙ. දුක්ඛං භයට්ඨෙනාති සප්පටිභයතාය දුක්ඛං. යඤ්හි අනිච්චං, තං භයාවහං හොති සීහොපමසුත්තෙ (සං· නි· 3.78) දෙවානං විය. “ජාතිජරාබ්‍යාධිමරණභයට්ඨෙන දුක්ඛ”න්ති එකෙ. අනත්තා අසාරකට්ඨෙනාති “අත්තා නිවාසී කාරකො වෙදකො සයංවසී”ති එවං පරිකප්පිතස්ස අත්තසාරස්ස අභාවෙන අනත්තා. යඤ්හි අනිච්චං දුක්ඛං, තං අත්තනොපි අනිච්චතං වා උදයබ්බයපීළනං ¶ වා ධාරෙතුං න සක්කොති, කුතො තස්ස කාරකාදිභාවො. වුත්තඤ්ච “රූපඤ්ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍යා”තිආදි (මහාව· 20). “අත්තසාරනිච්චසාරවිරහිතත්තා අනත්තා”ති එකෙ.

උදයබ්බයප්පටිපීළ උදයබ්බයප්පටිපීළනට්ඨෙන දුක්ඛා - https://tipitaka.app/?a=jd3-307-si 

ආයතන විභංගය 39

බාහිර රූපාදිය ඔවුන්ගේ ගොදුරු මෙනි. මෙසේ මෙහි දැකීමෙන්‌ චිනිස දතයුතුය.

දැන්‌ ඔවුන්‌ දැකිය යුතු ආකාරය දැක්වීමට චක්ඛුං අනිච්චං ආදිය ඇරඹූහ. එහි ඇස පැවත අභාවයට යන අර්ථයෙන්‌ අනිත්‍යයයි දතයුතුය. තවත්‌ කරුණු සතරකින්‌ අනිත්‍ය වේ. ඉපදීම, නැතිවීම, වෙනස්වීම, තාවකාලිකවීම, නිතර ප්‍රතික්‍ෂේප කිරිම යනුවෙනි. එයම පෙළීම්‌ අර්ථයෙන්‌ දුක්‌ වේ. එය ඉපිද පැවතීම ජරාවෙන්‌ පෙළයි. ජරාවට අවශ්‍යයෙන්‌ බිඳේ. එනිසා නිතර පීඩනයෙන්‌ දුකෙන්‌ දුක්‌ වස්තුවෙන්‌ සැප අත්හැරවීමෙන්‌ යන මේ කරුණු සතරින්ද දුක්‌ වේ. වසඟ නොවී පවතින අර්ථයෙන්‌ අනාත්ම වේ. මෙය ඉපදී ඨිතියට නොපැමිණේවයි ඨීතියට පැමිණ 'නොදිරාවයි ජරාවට පැමිණ නොබිඳේවයි තමා කැමති සේ පැවතීමක්‌ නැත. ඒ වසඟව නොපවත්නා ආකාරයෙන්‌ ශූන්‍ය වේ. එනිසා ශුන්‍යයෙන්‌ අස්වාමික භාවයෙන්‌ නොකැමැති දේ කිරීමෙන්‌ තමා ප්‍රතික්‍ෂෙප කිරීමෙන්‌ යන මේ කරුණු සතරින්‌ අනාත්ම වේ. භව විනාශයෙන්‌ පෙරඅපර වශයෙන්‌ භව සංක්‍රමණ ගමන වශයෙන්‌ ප්‍රකෘතිභාවය අත්හැරීමෙන්‌ වෙනස්වන ස්වභාවය ඇති මෙය අනිත්‍යයට පර්යාය චචනයකි. රූපය අනිත්‍යය ආදියෙහිද මෙය නියමයමයි. ඇස හැර ත්‍රෛභූමක ධර්ම අනිත්‍ය වේ. ඇස නොවේ. ඇස වනාහි ඇසම අනිත්‍ය වේ. එසේම සෙසු ධර්ම දුක්‌ වේ. ඇස නොවේ. ඇස වනාහි ඇසම දුක්‌ වේ. සෙසු ධර්ම අනාත්ම වේ. ඇස නොවේ. ඇස වනාහි ඇසම අනාත්ම වේ. රූපාදියෙහිද මෙම නයයි. මේ සූත්‍රාන්ත භාජනියෙහි තථාගතයන්‌ වහන්සේ කුමක්‌ දක්වන සේක්ද? දොලොස්‌ ආයතනයන්ගේ අනිත්‍ය ලක්‍ෂණයයි. සම්මා සම්බුදුන්‌ වහන්සේ අනාත්ම ලක්‍ෂණය දක්වන්නේ අනිත්‍යයෙන්‌ හෝ දක්වති. දුක්ඛයෙන්‌ හෝ දක්වති. අනිත්‍ය හා දුක්ඛයෙන්‌ හෝ දක්වති. එහි "මහණෙනි, ඇස ආත්මයයි යමෙක්‌ කියයිද එය එසේ නොවේ. ඇසේ ඉපදීම හා අභාවයද පෙනේ. යමක ඉපදීමද අභාවයද පෙනේ නම්‌ මගේ ආත්මය උපදීද නැද්දැයි හේ චිපිලිසර බවට පත්වේ. එනිසා ආත්මය නූපදී.” මේ සූත්‍රයෙන්‌ අනිත්‍යයෙන්‌ අනාත්මය දැක්වූහ. "මහණෙනි, මේ රූපය අනාත්ම චේ. මහණෙනි, මේ රූපය ආත්ම වන්නේ නම්‌ ආබාධ පිණිස නොපවත්නේය. මේ රූපය මෙසේ වේ. මේ රූපය මෙසේ යයි (ලැබෙන්නේද? නැත. මහණෙනි, රූපය අනාත්ම වේ. ඒ නිසා ආබාධ පිණිස පවතී. "මේ සූත්‍රයෙන්‌ දුකෙන්‌ ආත්ම ලක්‍ෂණ දැක්වූහ. "මහණෙනි, රූපය අනිත්‍ය වේ. යමක්‌ අනිත්‍ය නම්‌ එය දුක්‌ වේ. යමක්‌ දුක්‌ නම්‌ එය 

40 විභංග අට්ඨ කථාව

අනාත්ම වේ. යමක්‌ අනාත්ම නම්‌ එය මගේ එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේ." ආදියෙහි අනිත්‍ය හා දුක්ඛයෙන්‌ අනාත්ම ලක්‍ෂණය දැක්වූහ. කුමක්‌ හෙයින්ද? අනිත්‍ය දුක්ඛ ප්‍රකට බැවිනි. තැටියක්‌ හෝ කෝප්පයක්‌ හෝ කිසිදෙයක්‌ අතින්‌ ගිලිහී වැටුණුවිට අහෝ අනිත්‍යයයි කියති. මෙසේ අනිත්‍ය ප්‍රකටය. ශරීරයෙහි ගඩු බිබිලි නැගුණුවිට කනු කටු ඇනුණුවිට අහෝ දුකයයි කියති. මෙසේ දුක ප්‍රකටය. අනාත්ම ලක්‍ෂණය වනාහි අප්‍රකටය. අඳුරුය. අවිභූතය. දැනගැනීමට අපහසුය. දැක්වීමට අපහසුය. පැණවීමට අපහසුය. බුදුවරුන්‌ නැත්නම්‌ අනාත්ම ලක්‍ෂණය නොපෙනේ. බුද්ධෝත්පාදයෙහිම පෙනේ. මහත්‌ සෘද්ධි ඇති මහත්‌ ආනුභාව ඇති තාපස පරිබ්‍රාජකයෝද සරභංග ස්ථවිර ආදීහුද අනිත්‍ය දුක්ඛ දෙසීමට සමත්‌ වෙති. අනාත්මය දෙසීමට අසමත්‌ වෙති. පැමිණි පිරිසට අනාත්මය දේශනා කිරීමට ඔවුන්ට හැකි වේනම්‌ පැමිණි පිරිසට මාර්ගඵල අවබෝධ චන්නේය. අනාත්ම ලක්‍ෂණය පැවසීම අන්‌ කිසිවෙකුට විෂය නොවේ. සර්වඥ බුදුවරයන්ටම විෂය වේ. මෙසේ මේ අනාත්ම ලක්‍ෂණය අප්‍රකටය. ඒ නිසා ශාස්තෘන්‌ වහන්සේ අනාත්ම ලක්‍ෂණය දක්වන්නේ අනිත්‍යයෙන්‌ හෝ දුක්ඛයෙන්‌ හෝ අනිත්‍ය හා දුක්ඛයෙන්‌ හෝ දක්වතියි දැනගත යුතුය.

මේ ලක්‍ෂණයෝ කුමක්‌ මෙනෙහි නොකිරීමෙන්‌ කුමක්‌ ප්‍රතිවේධ නොකිරීමෙන්‌ කුමකින්‌ වැසී ඇති නිසා නොවැටහේද? අනිත්‍ය ලක්‍ෂණය උදය ව්‍යය මෙනෙහි නොකිරීමෙන්‌ අනවබෝධයෙන්‌ පරම්පරාවෙන්‌ වැසීඇති බැවින්‌ නොවැටහේ. දුක්ඛ ලක්‍ෂණය නිතර පෙළීමෙන්‌ මෙනෙහි නොකිරීමෙන්‌ අනවබෝධයෙන්‌ ඉරියව්වලින්‌ වැසී ඇති බැවින්‌ නොවැටහේ. උදය ව්‍යය විමසා පැවතීම කඩාබිඳ දැමීමෙන්‌ අනිත්‍ය ලක්‍ෂණය යථාවකාශයෙන්‌ වැටහේ. නිතර පීඩනය මෙනෙහි කිරීමෙන්‌ ඉරියව්‌ මාරු නොකරන කල්හි දුක්ඛ ලක්‍ෂණය යථාවකාශයෙන්‌ වැටහේ. අනාත්ම ලක්‍ෂණය නොයෙක්‌ ධාතු වෙන්වීමෙන්‌ මෙනෙහි නොකිරීමෙන්‌ අනවබෝධයෙන්‌ සමූහයෙන්‌ වැසී ඇති බැවින්‌ නොවැටහේ. නොයෙක්‌ ධාතු වෙන්කොට සමූහය වෙන්කළ කල්හි අනාත්ම ලක්‍ෂණය යථාවකාශයෙන්‌ වැටහේ. අනිත්‍යය අනිත්‍ය ලක්‍ෂණය දුක දුක්ඛ ලක්‍ෂණය අනාත්මය අනත්ත ලක්‍ෂණය යන මෙම විභාගය දතයුතුය. එහි අනිත්‍ය යනු ස්කඤ පංචකයයි. කුමක්‌ හෙයින්ද? ඉපද ව්‍යයයව අනන තත්වයට පත්ව අභාවයට යෑමෙන්‌ හෝ ආකාරය වෙනස්වීමෙන්‌ හෝ යමක්‌ අනිත්‍ය නම්‌ එය දුක්‌ යන වචනයෙන්‌ ඒ ස්කන්ධ පංචකයම දුක්‌ වේ.

 ආයතන විභංගය 41

කුමක්‌ හෙයින්ද? නිතර පෙළීමෙන්‌ නිතර පෙළෙන ආකාරය දුක්ඛ ලක්‍ෂණයයි. යමක්‌ දුක නම්‌ එය අනාත්මය වේ යන වචනයෙන්‌ ඒ පංචස්කන්ධයම අනාත්ම වේ. කවර හෙයින්ද? අවසඟ බැවින්‌ අවසඟ වන ආකාරය අනාත්ම ලක්‍ෂණය වේ යන අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ. පංචස්කන්ධය, දොලොස්‌ ආයතන, අටලොස්‌ ධාතු යන මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. කියන ලද ආකාරය වෙනස්වීමෙන්‌ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ.

සූත්‍රාන්ත භාජනීයයි.

මෙහි සංක්‍ෂෙපයෙන්‌ ආයතන දහයක්‌ කාමාවචරය. දෙකක්‌ ත්‍රෛභුමකය. විමසා බලන සියළු වාර කියන ලදැයි දතයුතුය. අභිධර්ම 'භාජනියෙහි යට කියන ලද සේ චිදර්ශනා වඩන්නවුනට උපකාර පිණිස 'චක්ඛායතන රූපායතන යුගල වශයෙන්‌ ආයතනයයි කියන ලදී. එසේ නොකියා අජ්පධතීතික බාහිර සියළු ආකාරයෙන්‌ ස්වභාවය දැක්වීම 'සඳහා චක්ඛායතන සෝතායතනයයි මෙසේ අජ්පධත්තික බාහිර විභාග කිරීමේ නයින්‌ කියන ලදී. ඔවුන්ගේ නිර්දේශ වාරයෙහි එහි චක්ඛායතනය කවරේදැයි ආදිය යට කියන ලද ක්‍රමයෙන්‌ දතයුතුය. මේ ධම්මායතන නිද්දේසයෙහි එහි අසංඛත ධාතු කවරේද? රාග ක්‍ෂයය ද්වේෂය ක්‍ෂයය මෝහ ක්‍ෂයය යයි කියන ලදී. එහි අර්ථය මෙසේය. අසංඛත ධාතු යනු අසංඛත ස්වභාව වූ නිවනය. රාගාදිය මෙයට පැමිණ ක්‍ෂය වේ. එහෙයින්‌ රාගක්‍ෂය ද්වේෂක්‍ක්‍ෂය මෝහක්‍ෂය යයි කියන ලදී. මෙය ආචාර්යවරුන්ගේ 'සමානාර්ථ වූ කථාවය. චිතණ්ඩවාදීහු මෙසේ කීහ. වෙන්‌ වෙන්වූ නිවනක්‌ නැත. කෙලෙසුන්‌ ක්‍ෂය කිරීමම නිවනයි. සූත්‍ර දක්වවයි කීකල්හි ඇවැත්නි, "සාරිපුත්ත, නිවන නිවනයයි කියයි. ඇවැත්නි, නිවන කවරේද? ඇවැත්නි, යමෙක්‌ රාගක්‍ෂය දෝෂක්‍ෂය මෝහක්‍ෂය කෙරේද එය නිවනයි. මේ ජම්බුඛාදක සූත්‍රය ගෙනහැර දක්වා වෙන වෙන නිවනක්‌ නැත. කෙලෙසුන්‌ ක්‍ෂය කිරීමම නිවනයි කීය. කිම මේ සූත්‍රයේ යථා අර්ථයදැයි ඇසිය යුතුය. ඒකාන්තයෙන්‌ එසේ යයි ද සූත්‍රය හැර අර්ථයක්‌ නැතැයිද කියයි. ඉක්බිතිව මේ ඒ සූත්‍රයයි. ඊළඟ සූත්‍රය දක්වවයි කිවයුතුය. ඊළඟ සූත්‍රය නම්‌ ඇවැත්නි, සාරිපුත්ත, රහත්‌ රහත්‌ යයි කියයි. ඇවැත්නි, රහත්‌ නම්‌ 'කවරේද? ඇවැත්නි, යමෙක්‌ රාගක්‍ෂය, දෝසක්‍ෂය, මෝහක්‍ෂය කෙරේද එය රහත්‌ යයි කියයි. මෙය ඊට අනතුරුව හැර දැක්වූ සූත්‍රයයි. මේ

හානභාගී චතුෂ්ක නිර්දේශ වර්ණනාව නිමි.

දැන්‌ තනි තනි වූද, ලෞකික ධර්ම ත්‍රිලක්‍ෂණයෙන්‌ මඬනා ලද්දේ වේද, එහෙයින්‌ ලක්‍ෂණත්‍රිකය එකට දක්වන ලදී. එහි අනිචචං ඛයටෙඨන යනු ඒ ඒ තැන්වලම ක්‍ෂය වන හෙයින්‌ අනිත්‍යයි. ක්‍ෂය වන, චිනාශවන, නොඇලෙන, නිරුද්ධවන ස්වභාවය නිසා අනිත්‍යයයි.

ඇතැම්හු කියති. දුකඛං භයටෙඨන යනු භය සහිත බැවින්‌ දුක්වේ. යමක්‌ අනිත්‍යයද, එය භය එළවන්නේ වෙයි. සීහොපම සූත්‍රයෙහි දෙවියන්ට මෙනි. ජාති, ජරා, ව්‍යාධි, මරණ භයාර්ථයෙන්‌ දුකයයි ඇතැම්හු කියති. අනතතා අසාරකටෙඨන යනු තමාට තමා වසී කරගත හැකිය, තමාට අවශ්‍ය විඳීම්‌ විඳිය හැකිය. යනාදී ආත්මය ස්වයංවසීතාවයෙන්‌ පැවැත්විය හැකිය යනාදී වශයෙන්‌ පරිකල්පනය කරන ලද ආත්මසාරයාගේ අභාවයෙන්‌ අනාත්මය. යමක්‌ අනිත්‍යද, දුකද, තමා කෙරෙහි අනිත්‍යතාවය හෝ උදයව්‍යය පීඩාවන්‌ දරන්ට නොහැකිය. එයට කාරකාදී භාවයක්‌ කොහිද? කියන ලද්දේද වේ. මහණෙනි,මේ රූපය ආත්මය වන්නේද? එසේ වේනම්‌ මේ රූපය රෝගාබාධ සඳහා නොපවත්නේය. ආත්මසාර, නිත්‍යසාර ආදියෙන්‌ තොර හෙයින්‌ අනාත්මයයි ඇතැම්හු කියති.

'ලක්‍ෂණත්‍රික නිර්දේශ වර්ණනාට නිමි." - (දුකඛ සත්‍යය නිර්දේශ වර්ණනාව 139).

"තස‍්මා නෙතං මමාති වදන‍්තො භගවා යථාවුත‍්තප‍්පභෙදං තණ‍්හාපපඤ‍්චං පටික‍්ඛිපති. නෙසොහමස‍්මීති මානපපඤ‍්චං. න මෙසො අත‍්තාති දිට‍්ඨිපපඤ‍්චං. දිට‍්ඨෙකට‍්ඨායෙව චෙත්‍ථ තණ‍්හාමානා වෙදිතබ‍්බා. එවමෙතන‍්ති එවං “නෙතං මමා”තිආදිනා ආකාරෙන එතං ඛන්‍ධපඤ‍්චකං. යථාභූතන‍්ති යථා සභාවං, යථා අත්‍ථීති වුත‍්තං හොති. ඛන්‍ධපඤ‍්චකඤ‍්හි එතෙනෙව ආකාරෙන අත්‍ථි. මමන‍්තිආදිනා පන ගය‍්හමානම‍්පි තෙනාකාරෙන නෙවත්‍ථීති අධිප‍්පායො. සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතොති සොතාපත‍්තිමග‍්ගපඤ‍්ඤාපරියොසානාය විපස‍්සනාපඤ‍්ඤාය සුට‍්ඨු පස‍්සන‍්තස‍්ස. එවමෙතාසන‍්ති එතෙන උපායෙන එතාසං. පහානං පටිනිස‍්සග‍්ගොති උභයම‍්පෙතං සමුච‍්ඡෙදප‍්පහානස‍්සෙවාධිවචනං.

එහෙයින්, නෙතං මම යයි වදාරන්නා වූ බුදුරදහු ඉහත සඳහන් තෘෂ්ණා ප්‍රපඤ්චය ප්‍රතික්‍ෂේප කරන සේක. න සො හමස්මි යනුවෙන් මාන ප්‍රපඤ්චය ද න මෙ සො අත්තා යනුවෙන් දෘෂ්ටි ප්‍රපඤ්චය ද, (ප්‍රතික්‍ෂෙප කරන සේක.) මෙහි තණ්හා මානයෝ දිට්ඨිය හා එක් වූවාහු යයි දතයුත්තාහ. එවමෙතං, මෙසේ නෙතං මම යනාදි ආකාරයෙන් මෙම ස්කන්ධ පංචකය යථාභූතං තත් වූ පරිදි යම්සේ ඇත්තේ ද එසේ යයි කියන ලද්දේ වෙයි. ඒ එසේමැයි. පංචස්කන්ධය මේ ආකාරයෙන්ම අත්‍ථි මම, යනාදි වශයෙන් ග්‍රහණය කරන්නේ නොම ඇත යන අදහසයි. සම්මප්පඤ්ඤාය පස්සතො සෝවාන් මග නැණ අවසන්කොට ඇති විදසුන් නැණින් මනාකොට දක්නහුට එවමෙතෙසං මේ උපායෙන් මොවුන්ගේ පහාතං පටිනිස්සග්ගො යන මේ (පද) කෙම සමුච්ඡෙද ප්‍රහාණයටම නමකි."


["සඞ්ඛතභාවො ච අත්ථතො උප්පාදවන්තතා. උප්පාදො ච පාකභාවසාධිතා ධරමානාවත්ථා. ඉමිනා නයෙන දුක්ඛානත්තාලක්ඛණානි වෙදිතබ්බානි. අපිච යථා නිච්චපටික්ඛෙපතො අනිච්චන්ති නිච්චාකාරපටික්ඛෙපතො යථාවුත්තො අභාවාකාරසඞ්ඛාතො අනිච්චාකාරො අනිච්චලක්ඛණං, එවං සුඛපටික්ඛෙපතො දුක්ඛන්ති සුඛාකාරපටික්ඛෙපතො අභිණ්හපටිපීළනාකාරසඞ්ඛාතො දුක්ඛාකාරො දුක්ඛලක්ඛණං, තථා අත්තපටික්ඛෙපතො අනත්තාති අත්තාකාරපටික්ඛෙපතො අවසවත්තනාකාරසඞ්ඛාතො අනත්තාකාරො අනත්තලක්ඛණන්ති දට්ඨබ්බං. තෙ යිමෙ තයොපි ආකාරා අසභාවධම්මත්තා ඛන්ධපරියාපන්නා න හොන්ති. ඛන්ධෙහි විනා අනුපලබ්භනීයතො ඛන්ධවිනිමුත්තාපි න හොන්ති. ඛන්ධෙ පන උපාදාය වොහාරවසෙන ලබ්භමානා තදාදීනවවිභාවනාය විසෙසකාරණභූතා තජ්ජාපඤ්ඤත්තිවිසෙසාති වෙදිතබ්බා."

"සලක්ඛණධාරණතො පන දුක්ඛාදානතො ච දුක්ඛාධානතො ච සබ්බාපි ධාතුලක්ඛණං අනතීතත්තා ධාතුයො. සලක්ඛණධාරණෙන ච අත්තනො ඛණානුරූපධාරණෙන ච ධම්මා. ඛයට්ඨෙන අනිච්චා. භයට්ඨෙන දුක්ඛා. අසාරකට්ඨෙන අනත්තා."
"මේ සතර ධාතුහු තද බව ය, වැගිරෙන බව ය, උණුසුම් බව ය, සැලෙන බව ය යන ලක්‍ෂණයන් ධරන හෙයින් ද, දුක් දෙන හෙයින් ද, දුක් විධාන කරන හෙයින් ද මෙකී ධාතු ලක්‍ෂණ නො ඉක්ම වූ හෙයින් ද, තමා අයත් ක්‍ෂණයට සුදුසු සේ සතළොස් චිත්තක්‍ෂණායුෂ්ක කාලයක් පැවත බිඳෙන අර්‍ථයෙන් ද, අනිත්‍යය හ. උත්පාද විනාශ දෙකින් පෙළෙන අර්‍ථයෙන් දුක්ඛය හ, ආත්ම සාරයෙන් සිස් හෙයින් ආනාත්මය හ යි මෙසේ සියලු ආකාරයෙන් එක් වැනි වෙති."

"යෙ ¶ ච ධම්මා අනිච්චා හොන්ති, තෙ නිච්චකාලං සත්තෙ තිවිධෙහි දුක්ඛදණ්ඩෙහි පටිප්පීළෙන්ති බාධෙන්ති, තස්මා තෙ ධම්මා භයට්ඨෙන දුක්ඛා එව හොන්ති. තත්ථ තිවිධා දුක්ඛදණ්ඩා නාම දුක්ඛදුක්ඛතා සඞ්ඛාර දුක්ඛතා විපරිණාමදුක්ඛතා.
යෙ කෙචි අනිච්චා එව හොන්ති, එකස්මිං ඉරියාපථෙපි පුනප්පුනං භිජ්ජන්ති, තෙ කථං යාවජීවං නිච්චසඤ්ඤිතානං සත්තපුග්ගලානං අත්තා නාම භවෙය්‍යුං, සාරා නාම භවෙය්‍යුං. යෙ ච දුක්ඛා එව හොන්ති, තෙ කථං දුක්ඛප්පටිකුලානං සුඛකාමානං සත්තානං අත්තා නාම භවෙය්‍යුං, සාරා නාම භවෙය්‍යුං. තස්මා තෙ ධම්මා අසාරකට්ඨෙන අනත්තා එව හොන්ති."

"අනාත්මය අනුව බැලීම් විසිපහකි. අනිත්‍යය අනුව බැලීම් පණහකි. දුක් අනුව බැලීම් එකසියවිසිපහකි."

තත්‍ථ සබ‍්බෙ සඞ‍්ඛාරාති කාමභවාදීසු උප‍්පන‍්නා ඛන්‍ධා තත්‍ථ තත්‍ථෙව නිරුජ‍්ඣනතො අනිච‍්චාති යදා විපස‍්සනාපඤ‍්ඤාය පස‍්සති, අථ ඉමස‍්මිං ඛන්‍ධපරිහරණදුක‍්ඛෙ නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දන‍්තො දුක‍්ඛපරිජානනාදිවසෙන සච‍්චානි පටිවිජ‍්ඣති. එස මග‍්ගො විසුද‍්ධියාති විසුද‍්ධත්‍ථාය වොදානත්‍ථාය එස මග‍්ගොති අත්‍ථො.
එහි සබ්බ සංඛාරාති - යනු සියළු සංඛාර නම් කාම භව ආදියේ උපන් ස්ඛන්ධ ඒ ඒ තැන්හි නැති වන්නේ, අනිච්චාති යදා අනිත්‍ය යන විදර්ශනාව පඤ්ඤාය පස්සතී - ප්‍රඥාවෙන් දකිද? ඒ නිසා මේ ස්ඛන්ධ පරිහරණයේ දී දුක්ඛෙ නිබ්බන්දති දුකේ කළකිරි බිඳුනේ දුක් දැනගැනීම් වශයෙන් සත්‍යය අවබෝධ කර ගනී. එස මග්ගො විසුද්ධියාති යනු මේ මාර්ගය විසුද්ධිය පිණිසය. පිරිසිදු වීම පිණිසය යන අර්ථයි.

“සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති, යදා පඤ‍්ඤාය පස‍්සති;
අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ, එස මග‍්ගො විසුද‍්ධියා”ති.
සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති - සියළු සංකාර දුකක්යයි යම් දිනෙක ප්‍රඥාවෙන් බලයි ද එනිසා දුකෙහි කළකිරේ මෙය විසුද්ධි මාර්ගයයි.
තත්‍ථ දුක‍්ඛාති පටිපීළනට‍්ඨෙන දුක‍්ඛා.
එහි දුක්ඛ නම් ප්‍රතිපිළන අර්ථයෙන් දුකයි."

තත්‍ථ සබ‍්බෙ ධම‍්මාති පඤ‍්චක‍්ඛන්‍ධා එව අධිප‍්පෙතා. අනත‍්තාති “මා ජීයන‍්තු මා මීයන‍්තූ”ති වසෙ වත‍්තෙතුං න සක‍්කාති අවසවත‍්තනට‍්ඨෙන අනත‍්තා අත‍්තසුඤ‍්ඤා අස‍්සාමිකා අනිස‍්සරාති අත්‍ථො. සෙසං පුරිමසදිසමෙවාති.
එහි “සබ්බෙ ධම්මා” - යනු පඤ්චස්කන්ධයම අදහස් කෙරේ. අන්තතාති - නොදිරවා - මියනොයේවා යනාදී වශයෙන් පැවත්මට නොහැකිය. නොවසන නිසා ආත්ම ශුන්‍යය අස්වාමිකය. නිස්සාරය යන අර්ථයි. අන් විතර පෙරසේමය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll