මෙි ගැන පහදන්න.
Q. “චේතනාව” කර්මය කියලා කියනවා නේද? එතකොට “චේතනාව” සබ්බචිත්ත සාධාරණ වලින් එක චෛතසිකයක්නි නේද? ඒ කියන්නේ හැම සිතකින්ම කර්මයක් වෙනවා කියන එක නෙවෙයි ද? [පටිපුච්ඡා (පිළිතුරු දීමේ අපේක්ෂාවෙන් නඟන ලද) පැනයකි.]
A / R. "කුසලාකුසල (කුසල්-අකුසල්) ජවන් සිත්හි යෙදෙන චේතනා චෛතසිකය 'කර්ම' යන නාමය ලබන්නේ ය."
[R. "... මෙකී ජවන් සිත්හි යෙදෙන චේතනා චෛතසිකය කර්ම යන නාමය ලබන්නේය. ..." - අභිධර්මාර්ථ ප්‍රදීපිකා - I – 312 පිටුව.]
[R. අභිධර්මාර්ථ ප්‍රදීපිකා - I – 250 පිටුව.]
Q. (මහ)රහතන් වහන්සේට කර්ම රැස් වේද?
A. ක්‍රියා ජවන්වල කර්ම රැස් නොවේ.
["ඛීණාසවානං කුසලාකුසල ජවනානිච නලබ්භන්ති."
["ඉදානි ¶ කිරියාබ්‍යාකතං භාජෙත්වා දස්සෙතුං පුන කතමෙ ධම්මා අබ්‍යාකතාතිආදි ආරද්ධං. තත්ථ කිරියාති කරණමත්තං. සබ්බෙසුයෙව හි කිරියචිත්තෙසු යං ජවනභාවං අප්පත්තං තං වාතපුප්ඵං විය. යං ජවනභාවප්පත්තං තං ඡින්නමූලකරුක්ඛපුප්ඵං විය අඵලං හොති, තංතං කිච්චසාධනවසෙන පවත්තත්තා පන කරණමත්තමෙව හොති. තස්මා කිරියාති වුත්තං. නෙවකුසලානාකුසලාතිආදීසු කුසලමූලසඞ්ඛාතස්ස කුසලහෙතුනො අභාවා ‘නෙවකුසලා’; අකුසලමූලසඞ්ඛාතස්ස අකුසලහෙතුනො අභාවා ‘නෙවඅකුසලා’; යොනිසොමනසිකාරඅයොනිසොමනසිකාරසඞ්ඛාතානම්පි ¶ කුසලාකුසලපච්චයානං අභාවා ‘නෙවකුසලානාකුසලා’. කුසලාකුසලසඞ්ඛාතස්ස ජනකහෙතුනො අභාවා නෙවකම්මවිපාකා."
A. “... චෙතනාහං භික්ඛවෙ, කම්මං වදාමි” යනු බෞද්ධයන් අතර ප්‍රසිද්ධ ධර්ම පාඨයෙකි. කර්මය පිළිබඳව ඇති තවත් දේශනා නො දන්නා බොහෝ දෙනා ඉහත කී දේශනා පාඨය බලාගෙන හැම තැනක දී ම චේතනාව පමණක් කර්මය වශයෙන් දක්වති. එයත් මහත් වරදෙකි. චේතනාව හැර කර්මය වශයෙන් ගණන් ගැනෙන තවත් ධර්ම එක් විස්සක් ඇත්තේ ය. බෝධ්‍යංග සතය, මාර්ගාංග අටය, අභිජ්ඣා - ව්‍යාපාද - මිථ්‍යාදෘෂ්ටි යන කර්ම තුනය, අනභිද්‍යා - අව්‍යාපාද - සම්‍යග්දෘෂ්ටි යන තුනය යන මේ එක් විස්ස කර්ම වශයෙන් ගණන් ගන්නා ධර්මයෝ ය. චේතනාවත් සමග කර්මය සැටියට ගණන් ගන්නා ධර්ම දෙ විස්සක් ඇත්තේ ය. සැම තැන දී ම මේ දෙ විස්ස ම කර්ම වන්නේ නො වේ. ඒ ඒ ධර්මය කර්මය වන තැන් වෙ වෙන ම කිය යුතු ය. ...”
"ඉදානි තෙ සඞ්ඛාරෙ පභෙදතො දස්සෙතුං තත්ථ කතමො පුඤ්ඤාභිසඞ්ඛාරොතිආදිමාහ. තත්ථ කුසලා චෙතනාති අනියමතො චතුභූමිකචෙතනාපි වුත්තා. කාමාවචරා රූපාවචරාති නියමිතත්තා පන අට්ඨ කාමාවචරකුසලචෙතනා, පඤ්ච රූපාවචරකුසලචෙතනාති තෙරස චෙතනා පුඤ්ඤාභිසඞ්ඛාරො ¶ නාම. දානමයාතිආදීහි තාසංයෙව චෙතනානං පුඤ්ඤකිරියවත්ථුවසෙන පවත්ති දස්සිතා. තත්ථ අට්ඨ කාමාවචරාව දානසීලමයා හොන්ති. භාවනාමයා පන තෙරසපි. යථා හි පගුණං ධම්මං සජ්ඣායමානො එකං ද්වෙ අනුසන්ධිගතෙපි න ජානාති, පච්ඡා ආවජ්ජන්තො ජානාති; එවමෙව කසිණපරිකම්මං කරොන්තස්ස පගුණජ්ඣානං පච්චවෙක්ඛන්තස්ස පගුණකම්මට්ඨානඤ්ච මනසිකරොන්තස්ස ඤාණවිප්පයුත්තාපි භාවනා හොති. තෙන වුත්තං “භාවනාමයා පන තෙරසපී”ති.
තත්ථ දානමයාදීසු “දානං ආරබ්භ දානමධිකිච්ච යා උප්පජ්ජති චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං – අයං වුච්චති දානමයො පුඤ්ඤාභිසඞ්ඛාරොති. සීලං ආරබ්භ…පෙ… භාවනං ආරබ්භ භාවනමධිකිච්ච යා උප්පජ්ජති චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං – අයං වුච්චති භාවනාමයො පුඤ්ඤාභිසඞ්ඛාරො”ති (විභ· 769) අයං සඞ්ඛෙපදෙසනා.
චීවරාදීසු පන චතූසු පච්චයෙසු රූපාදීසු වා ඡසු ආරම්මණෙසු අන්නාදීසු වා දසසු දානවත්ථූසු තං තං දෙන්තස්ස තෙසං උප්පාදනතො පට්ඨාය පුබ්බභාගෙ පරිච්චාගකාලෙ පච්ඡා සොමනස්සචිත්තෙන අනුස්සරණෙ චාති තීසු කාලෙසු පවත්තා චෙතනා දානමයා නාම. සීලං පරිපූරණත්ථාය පන ‘පබ්බජිස්සාමී’ති විහාරං ගච්ඡන්තස්ස පබ්බජන්තස්ස මනොරථං මත්ථකං පාපෙත්වා ‘පබ්බජිතො වතම්හි, සාධු සුට්ඨූ’ති ආවජ්ජන්තස්ස පාතිමොක්ඛං සංවරන්තස්ස චීවරාදයො පච්චයෙ පච්චවෙක්ඛන්තස්ස ආපාථගතෙසු රූපාදීසු චක්ඛුද්වාරාදීනි සංවරන්තස්ස ආජීවං සොධෙන්තස්ස ච පවත්තා චෙතනා සීලමයා නාම. පටිසම්භිදායං වුත්තෙන විපස්සනාමග්ගෙන චක්ඛුං අනිච්චතො ¶ දුක්ඛතො අනත්තතො භාවෙන්තස්ස රූපෙ…පෙ… ධම්මෙ, චක්ඛුවිඤ්ඤාණං…පෙ… මනොවිඤ්ඤාණං, චක්ඛුසම්ඵස්සං…පෙ… මනොසම්ඵස්සං, චක්ඛුසම්ඵස්සජං වෙදනං…පෙ… මනොසම්ඵස්සජං වෙදනං, රූපසඤ්ඤං ¶ …පෙ… ධම්මසඤ්ඤං ජරාමරණං අනිච්චතො දුක්ඛතො අනත්තතො භාවෙන්තස්ස පවත්තා චෙතනා භාවනාමයා නාමාති අයං විත්ථාරකථා.
අපුඤ්ඤාභිසඞ්ඛාරනිද්දෙසෙ අකුසලා චෙතනාති ද්වාදසඅකුසලචිත්තසම්පයුත්තා චෙතනා. කාමාවචරාති කිඤ්චාපි තත්ථ ¶ ඨපෙත්වා ද්වෙ දොමනස්සසහගතචෙතනා සෙසා රූපාරූපභවෙපි උප්පජ්ජන්ති, තත්ථ පන පටිසන්ධිං න ආකඩ්ඪන්ති, කාමාවචරෙයෙව පටිසන්ධිවසෙන විපාකං අවචාරෙන්තීති කාමාවචරාත්වෙව වුත්තා.
ආනෙඤ්ජාභිසඞ්ඛාරනිද්දෙසෙ කුසලා චෙතනා අරූපාවචරාති චතස්සො අරූපාවචරකුසලචෙතනා. එතා හි චතස්සො අනිඤ්ජනට්ඨෙන අනිඤ්ජනස්ස ච අභිසඞ්ඛරණට්ඨෙන ආනෙඤ්ජාභිසඞ්ඛාරොති වුච්චන්ති. රූපාවචරචතුත්ථජ්ඣානතො හි තිස්සො කුසලවිපාකකිරියාචෙතනා ද්වාදස අරූපාවචරචෙතනාති පඤ්චදස ධම්මා අනිච්චලට්ඨෙන අඵන්දනට්ඨෙන ආනෙඤ්ජා නාම. තත්ථ රූපාවචරා කුසලා චෙතනා අනිඤ්ජා සමානාපි අත්තනා සරික්ඛකම්පි අසරික්ඛකම්පි සඉඤ්ජනම්පි අනිඤ්ජනම්පි රූපාරූපං ජනෙතීති ආනෙඤ්ජාභිසඞ්ඛාරො නාම න හොති. විපාකකිරියචෙතනා පන අවිපාකත්තා විපාකං න අභිසඞ්ඛරොන්ති, තථා අරූපාවචරා විපාකකිරියචෙතනාපීති එකාදසාපි එතා චෙතනා ආනෙඤ්ජාව න අභිසඞ්ඛාරා. චතුබ්බිධා පන අරූපාවචරකුසලචෙතනා යථා හත්ථිඅස්සාදීනං සදිසාව ඡායා හොන්ති, එවං අත්තනා සදිසං නිච්චලං අරූපමෙව ජනෙතීති ආනෙඤ්ජාභිසඞ්ඛාරොති වුච්චතීති.
එවං පුඤ්ජාභිසඞ්ඛාරවසෙන තෙරස, අපුඤ්ඤාභිසඞ්ඛාරවසෙන ද්වාදස, ආනෙඤ්ජාභිසඞ්ඛාරවසෙන චතස්සොති සබ්බාපෙතා පරිපිණ්ඩිතා එකූනතිංස චෙතනා හොන්ති. ඉති භගවා අපරිමාණෙසු චක්කවාළෙසු අපරිමාණානං සත්තානං උප්පජ්ජනකකුසලාකුසලචෙතනා මහාතුලාය ධාරයමානො විය, නාළියං පක්ඛිපිත්වා මිනමානො විය ච සබ්බඤ්ඤුතඤාණෙන පරිච්ඡින්දිත්වා එකූනතිංසමෙව දස්සෙසි.
ඉදානි ¶ අපරිමාණෙසු චක්කවාළෙසු අපරිමාණා සත්තා කුසලාකුසලකම්මං ආයූහමානා යෙහි ද්වාරෙහි ආයූහන්ති, තානි තීණි කම්මද්වාරානි දස්සෙන්තො තත්ථ කතමො කායසඞ්ඛාරො? කායසඤ්චෙතනාතිආදිමාහ. තත්ථ කායසඤ්චෙතනාති කායවිඤ්ඤත්තිං සමුට්ඨාපෙත්වා කායද්වාරතො පවත්තා ¶ අට්ඨ කාමාවචරකුසලචෙතනා ද්වාදස අකුසලචෙතනාති සමවීසති චෙතනා; කායද්වාරෙ ආදානග්ගහණචොපනං පාපයමානා උප්පන්නා වීසති කුසලාකුසලචෙතනාතිපි වත්තුං වට්ටති.
වචීසඤ්චෙතනාති ¶ වචීවිඤ්ඤත්තිං සමුට්ඨාපෙත්වා වචීද්වාරතො පවත්තා තායෙව වීසති චෙතනා; වචීද්වාරෙ හනුසඤ්චොපනං වාක්‍යභෙදං පාපයමානා උප්පන්නා වීසති චෙතනාතිපි වත්තුං වට්ටති. අභිඤ්ඤාචෙතනා පනෙත්ථ පරතො විඤ්ඤාණස්ස පච්චයො න හොතීති න ගහිතා. යථා ච අභිඤ්ඤාචෙතනා, එවං උද්ධච්චචෙතනාපි න හොති. තස්මා සාපි විඤ්ඤාණස්ස පච්චයභාවෙ අපනෙතබ්බා. අවිජ්ජාපච්චයා පන සබ්බාපෙතා හොන්ති.
මනොසඤ්චෙතනාති උභොපි විඤ්ඤත්තියො අසමුට්ඨාපෙත්වා මනොද්වාරෙ උප්පන්නා සබ්බාපි එකූනතිංස චෙතනා. ඉති භගවා අපරිමාණෙසු චක්කවාළෙසු අපරිමාණා සත්තා කුසලාකුසලකම්මං ආයූහමානා ඉමෙහි තීහි ද්වාරෙහි ආයූහන්තීති ආයූහනකම්මද්වාරං දස්සෙසි."
පාණාතිපාතාදීහි පන විරතියො අනභිජ්ඣාඅබ්‍යාපාදසම්මාදිට්ඨියො චාති ඉමෙ දස කුසලකම්මපථා නාම. තත්ථ පාණාතිපාතාදයො වුත්තත්ථා එව. පාණාතිපාතාදීහි එතාය විරමන්ති, සයං වා විරමති, විරමණමත්තමෙව ¶ වා එතන්ති විරති. යා පාණාතිපාතා විරමන්තස්ස “යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරතී”ති (ධ· ස· 299-301) එවං වුත්තා කුසලචිත්තසම්පයුත්තා විරති, සා පභෙදතො ¶ තිවිධා හොති – සම්පත්තවිරති, සමාදානවිරති, සමුච්ඡෙදවිරතීති."
"... එකුන් තිස් (29) කාමාවචර කුසලාකුසල ක්‍රියංං ජවන චිත්තයන් අතුරෙන් එක් සිතක් ජවන කෘත්‍ය සිද්ධ කරමින්, පිළිවෙලින් සත් වරක් ඉපිද, ඒ අරමුණු රසය ආශ්වාදනයකොට නිරුද්ධ වන්නේය.
චක්ඛු විඤ්ඤාණයෙන් දක්නාලද රූපාරම්මණය ප්‍රිය මනාප වී නම්, වොට්ඨපන සිතින් එම අරමුණ ඇලුම් කටයුතු යයි නුනුවං ණින් හෙවන් අයොනිසො මනසිකාරයෙන් නිශ්චය කළ කල්හි, ලොහ මුල අකුසල ජවන් අටෙන් එකක් උපදනේය.
අනිෂ්ටාරම්මණයක් දක, නුනුවණින් යුක්තව, චොට්ඨපනං සිතින් කිපියයුතු යයි නිශ්චය කෙළේ වී නම්, දෙසමුල අකුසල. ජවන් දෙකෙන් එකක් උපදී.
ඉෂ්ට හෝ අනිෂ්ට හෝ අරමුණක් දූක වොට්ඨපන සිතින්: මුළාවී නම්, මොහමුල අකුසල ජවන් දෙකෙන් එකක් උපදනේය.
වචොට්ඨපන සිතින්, නුවණීන් යුක්තව, ඇනිසැටියෙන් ආරම්ම්ණය. නිශ්චය කෙළේවීනම් හෝ, බුද්ධ දර්ශනංදී අනි ඉෂ්ටාර්ම්මණයක් හමුවී වොට්ඨපන චිත්තය කරණකොට ගෙණ පැහැදුණේවී නම් හො කාමාවචර කුසල් ජවන් අටෙන් එකක් හෝ රහතන් වහන්සේ නම්‌ං කාමාවචර ක්‍රියා ජවන් නවයෙන් (මහා ක්‍රියා 8 ත් හසිතුප්පාදයන් යන නවය) එක් සිතක් හො ජවන් වශයෙන් උපදින්නේය. ජවනක්- ෂණයෙහි ඇතිවන රඤ්ජන, දුස්සන, මුය්හන, පසාදන, විරමණ,. ළක්කණඨනා දි ය කරණකොට ගෙන කුසලාකුසල භාවය හා ක්‍රියාං භාවය ද සිදුවන බව දතයුතුූයි.
මෙකී ජවන් සින්හි යෙදෙන චෙනනා චෛතසිකය කර්ම යන නාමය ලබන්නේය. පඤ්චද්වාරික චින්තන වීථින්හි ඇතිවන ජවන් සිත්හි යෙදෙන චෙතනා චෛතසිකය කර්මපථ භාවයට නොපැමිණෙ.. එබැවින් එයින් ප්‍රවෘත්ති වීපෘක මිස පටිසන්ධි චිපයාක නොලබන්නෙය. මෙම චක්ඛුද්වාරික චීන්නවීථටීියේ අරමුණ අත්ත වශයෙන් එල්බං ගෙන මනොද්වාර චිනත්තවීථීි සතරක් උපදිත්. ..."
[R. අභිධර්මාර්ථ ප්‍රදීපිකා - I – 312 පිටුව.]