[Watch in 4K — Recommended Resolution.]


131. බෝධි පූජාව නිෂ්ඵල ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. වැඩි ආනිසංසයක් ලැබෙන්නෙ, බෝදියක් කිරෙන් නැවිමෙන්ද? සතෙකුට කිරි ආහරමය වශයෙන් දිමෙන්ද?

A. “බෝධිය” ගැන පැහැදීමෙන් (ශ්‍රද්ධාවෙන්) හා නුවණින් (ගුණ දැන, ප්‍රඥාවෙන් - “බෝධිය” / “බෝධියක්” / “බෝධීන්” අරමුණු කොට) “බෝධීන් වහන්සේ” කිරෙන් නැහැවීමෙන් (ධෝවනය කිරීමෙන්).


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll