149. සරලව ගැඹුර දැනගමු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මහා සතිපට්ඨාන සූත්‍රය සිංහලෙන් සරලව පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි!

A. 1. සතිපට්ඨානය හා සතිපට්ඨාන භාවනාව දෙකකි.
2. සම්මුති දේශනාව තුළින් පරමාර්ථය පෙන්වා දේ.
3. සූත්‍ර අටුවාව පරිහරණයක් නොමැතිව සූත්‍රය තුළින් පමණක් ම කිසිවෙකුට නිවන් ලද හැකි බවක් නොපෙනේ.




"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll