ධම්ම | අනිච්චා දුක්ඛා අනත්තා!
"නාචින්තයන්තො පුරිසො, විසෙසමධිගච්ඡති"
පිංවත් දානපති-පතිනියන් පමණක් ම මෙතැන ඔබන්න!
Dhamma Menu
Home
Subscribe to:
Posts ( Atom )
පිංවත් දානපති-පතිනියන් පමණක් ම මෙතැන ඔබන්න!
FAQ ||| Q&A
❔ප්‍රශ්නයක් ද?❔
01
01. මාර්ග-ඵල ලැබීමට ත්‍රිහේතුක වෙන්න ම ඕනෙ ද?
02. චුති සිත ගැන සත්‍ය හා අසත්‍ය කුමක් ද?
03. පෞරුෂය ද පෞර්ෂය ද?
04. Law of Attraction - Is it true?
05. යොදුන කොච්චර දිග / දුර ද?
06. අලුත් ම සත්ත්වයෝ ඇතිවෙනවා ද?
07. සිහිය සියල්ල ම කර දෙනවා ද?
08. සත්ත්වයා කියන්නේ ඇයි?
09. කාලය මායාවක් ද?
10. කියවීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේ ද?
02
11. සිත් දෙකක් අතර කාලය කොපමණ ද?
12. "බෞද්ධ" කියන්නෙ ඇයි?
13. අසංඛාරික - සසංඛාරික කියන්නේ ඇයි?
14. මෝහය සහ මුලාව එකක් ද?
15. ප්‍රභාස්වර සිත යනු කුමක් ද?
16. ශ්‍රද්ධානුසාරී - ධම්මානුසාරී කියන්නේ ඇයි?
17. සෑම සිතකින් ම කර්මයක් වෙනවා ද?
18. ත්රිහේතුකබව දැනගන්නේ කෙසේ ද?
19. විජම් පිටකය හා විජම් බණ යනු?
20. නිවන් දකින්න නං මුළු ත්‍රිපිටක දැනුම ම ඕනේ ද?
03
21. චිත්තුප්පාද කියන්නේ මොනවා ද?
22. නාම ධර්ම මොනවා ද?
23. කුකුළ ද - කිකිළි ද - බිත්තරේ ද?
24. නිරෝධ-තණ්හාව යනු කුමක් ද?
25. නව ලෝකෝත්තර ධර්මයෝ උපාදානය වේ ද?
26. අතීත රූප අරමුණු වෙන්නේ කෙසේ ද?
27. විඤ්ඤාණ පිළිබඳ පූර්ණ විග්රහ කුමක් ද?
28. අවිද්‍යාව චෛතසිකයක් නොවෙයි ද?
29. උතුමන්ට ගර්හා කළොත්?
30. පුබ්බන්තේ යන්නෙහි තේරුම කුමක් ද?
04
31. පංච නියාම ධර්ම මොනවා ද?
32. ඉපදෙනකොට ම මොනවද ඇතිවෙන්නේ?
33. විදර්ශනා කරන්නේ කෙසේ ද?
34. පසේ බුදුවරයෝ වීමට පිරිය යුතු පාරමිතා මොනවා ද?
35. රාගය හා තණ්හාවේ වෙනස කුමක් ද?
36. අපරියාපන්න කියන්නේ ඇයි?
37. චෛතසික හා බොජ්ඣංග අතර වෙනස කුමක් ද?
38. කුල්ලූපමං වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි නිත්ථරණත්ථාය නො ගහණත්ථාය?
39. සැපක් ඇත්තේ ම නැද්ද?
40. ශුක්‍ර ධාතු (ශුක්‍රාණු) හැදෙන්නේ කොහොම ද?
05
41. වාද විවාද අත්‍යවශ්‍ය ද?
42. ගැඹුරු කරණා නොතේරෙන්නේ ඇයි?
43. බෞද්ධ මනෝ විද්‍යාවේ තියේ ද?
44. ත්රිලක්ෂණයේ ගැඹුර කුමක් ද?
45. නාරායන සංඝාත බලය යනු කුමක් ද?
46. පූර්වභාග ප්‍රතිපදාව යනු කුමක් ද?
47. ද්විධ කාමය හා ත්‍රිවිධ පරිඤ්ඤා මොනවා ද?
48. විද්‍යාව අවිද්‍යාවක් ද?
49. එකම කාරණය විවිධ වචනවලින් දේශනා කරන්නේ ඇයි?
50. නිස්සත්තෝ නිජ්ජීවෝ සුඤ්ඤෝ ද?
06
51. සංඛිත්ත - වික්ඛිත්ත සිත් යනු මොනවා ද?
52. “කර්ම” වෙන-නොවෙන ජවන සිත් මොනවා ද?
53. රහත්බව ප්‍රකාශ කරන්නේ ම නැද්ද?
54. රාවණ (රාවණා) රජු ඇත්තක් ද? බොරුවක් ද?
55. ද්වේෂයෙන් හෝ මෝහයෙන් ද උපාදාන කරයි ද?
56. අනිත්‍ය සංඥාව - දුක්ඛ සංඥාව - අනාත්ම සංඥාව යනු?
57. ත්රිලක්ෂණය නොපෙනෙන්නේ ඇයි?
58. 'පාදුකාව' යනු කුමක් ද?
59. අධික කාම ආශාව ද?
60. 'තුන් ලොව' යනු කුමක් ද?
07
61. නිවන් "දකින්න" පුළුවන් ද?
62. මකුළුදැල් කැඩුවත් පව් ද?
63. ඩයිනෝසර යුගය අයිති කොයි කාලයට ද?
64. අටුවා - ටීකා පසුකාලීන ද?
65. පටිච්චසමුප්පාද අංග නව ආකාරයකින් ප්‍රත්‍ය වේ ද?
66. බුදුහිමියන්ටත් තහනම් දේ තිබේ ද?
67. දිව්‍ය ලෝකේ ගියොත් ආයේ අපායට එන්නෙ ම නැද්ද?
68. ප්‍රාර්ථනා(ව) කුසල් ද අකුසල් ද?
69. උපදිනකොට ම ඉන්ද්රිය කීයක් ලැබෙනවා ද?
70. පටිඝ නිමිත්ත සහ අරතිය එකක් ද?
08
71. පින අවිද්‍යා මූලික වේ ද?
72. ධර්මෝන්මාදය ද? ධර්ම උන්මාදය ද?
73. අත්තුක්කංසන - පරවම්භන යනු මොනවා ද?
74. ආයුක්ඛය කම්මක්ඛය උභයක්ඛය උපච්ඡේදකය?
75. සෝවහන් උණත් හීන පෙන්නේ නැද්ද?
76. විදර්ශනා භාවනා අරමුණු මොනවා ද?
77. ඒකත්ත්වය, නානත්ත්වය හා වේමත්තය?
78. මුල සිට ම ක්‍රමානුකූලව සෝවහන් වෙන්නේ කොහොම ද?
79. ආත්මවාදය හා නිම්මානවාදය?
80. වසවර්ති (වසවත්ති) මාර දිව්‍යපුත්‍රයා නැද්ද?
09
81. උපන් දා සිට කරපු පව් නැත “වරක්” වැන්දොත් කැලණියේ?
82. තමන් පව් නොකර අනුන් ලවා කෙරෙව්වොත්?
83. නෙළුම් මල් හතක් පිපුනා ද නැද්ද?
84. ගාථා දහයේ ගුණනාම සීයක්?
85. යන්ත්‍ර - මන්ත්‍ර - තන්ත්ර, හදි - හූනියන් - ගුරුකන්, අණවින - කොඩිවින ඇත්ත ද?
86. බණ - දේශනා සැක කිරීම පවක් ද?
87. දෙවියෝ - දිව්‍යාංගනාවෝ සෙක්ස් (Sex) කරන්නේ කොහොම ද?
88. ඒ වේදනාවත් මේ වේදනාව ම ද?
89. සැප දුක සියල්ලට හේතුව කරුමෙ ද?
90. ස්කන්ධයෝ ඇතිවෙන්නේ (උදය) නැතිවෙන්නේ (ව්‍යය) කොහොම ද?
10
91. කිරි වවුලන් 500ක් දෙව්ලොව ගියා ද?
92. සප්ත ශුන්‍යතාව ද? සත්ත ශූන්‍යතාව ද? සත්ත්ව ශුන්‍යතාව ද?
93. ආනන්ද හිමියන්ටත් අභිධර්මය දේශනා කළ සේක් ද?
94. සිතු දේ නොම වෙයි - නොසිතු දේ ම වෙයි ද?
95. ජාතක කතා බොරු නේද?
96. තදනිච්චං - යදනිච්චං - තදනත්තා කියන්නේ ඇයි?
97. උපාදාන ස්කන්ධ පහ තෘෂ්ණාව අතහැර ගන්නේ ඇයි?
98. සියලු බුදුහිමිවරුන්ගේ දේශනා භාෂා මාධ්‍ය කුමක් ද?
99. සිල් රකින්නේ ඇයි - කොහොම ද?
100. Is there really a Soul?
11
101. හීනෙන් අකුසල් රැස්විය හැකි ද?
102. ලෝකයට අලුත් ම සත්ත්වයෝ එකතු වෙනවා ද?
103. Queer?
104. යාග - හෝම - බලි - බිලි පූජා?
105. සිත දියුණු කරන්නේ ඇයි?
106. ක්ෂණ සම්පත්තිය යනු කුමක් ද?
107. පසේබුදුවරයන් වහන්සේලා ධර්මය දේශනා නොකරන සේක් ද?
108. එකට ම උපන් සප්ත සහජාත දන්නවා ද?
109. භෞතිකව කිසිවක් නැද්ද?
110. තපෝ ගුණය යනු කුමක්ද?
12
111. බුදුසසුනෙන් පිටත විදර්ශනා භාවනා නැද්ද?
112. ආශ්‍රව කියන්නේ ඇයි?
113. ආලෝකය කුමන ධාතුව ද?
114. ඊළඟ ප්රතිසංධිය දෙන්නේ කවුද?
115. ආදරය (Love - ලව්) කරන්නේ කෙසේ ද?
116. 'අනිත්‍ය' සහ 'අනිත්‍ය ධර්මතාවය' එකක් ද?
117. අනුන් හදමු ද? අපි හැදෙමු ද?
118. මස් මාළු වෙළදාමේ විපාක මොනවා ද?
119. “පච්චත්ත ලක්ෂණය” ද “සාමඤ්ඤ ලක්ෂණය” ද?
120. අනියතයෝගි නියතියෝගි සහයෝගි ද?
13
121. මේ කය අනාත්ම නං, බිම ඇදගෙන වැටෙන්නේ නැත්තේ ඇයි?
122. බෙහෙතටවත් අරක්කු බොන්ඩ එපා ද?
123. 'ධම්මා අනත්තා' කියන්නේ ඇයි?
124. ශ්‍රැතවත් (ශෘතවත්) පෘතග්ජනයා කවුද?
125. "මම" කියලා කෙනෙක් ඇත්තෙම නැද්ද?
126. ගන්ධබ්බ කියන්නේ කුමන සත්ත්වයෝ ද?
127. සීලබ්බතපරාමාසය කුමක් ද?
128. අංගමංගානුසාරී වායුව ඇතිවෙන්නේ කෙසේ ද?
129. 'මොක්පුර රන්දොර'
130. බුද්ධ-පූජාව තියලා වැඩක් නැද්ද?
14
131. බෝධි පූජාව නිෂ්ඵල ද?
132. බුදුදහමට පහර දෙන්නේ ඇයි?
133. බුදුදහම යනු කුමක් ද?
134. අනවශ්‍ය ප්‍රශ්න උත්තර නිසා පව් පිරෙනවා ද?
135. අවම - උපරිම චෛතසික කීය ද?
136. ගිහිව සිට නිවන් දැකිය හැකි ද?
137. සෝවහන් උතුමන්ගේ සීලය කෙබඳු ද?
138. සෝවහන් උතුමන් සත් (හත්) භවයක් ඉක්මවන්නේ ම නැද්ද?
139. එක සතිපට්ඨානයක් වැඩුවම ඇති ද?
140. ඇසින් දකින දේ අතින් අල්ලන්න බැරි ද?
15
141. මනසිකාරය සහ සිතිම එකක් ද?
142. සතිපට්ඨාන නිවැරදිව වඩන්නේ කෙසේ ද?
143. සොළොස් ඥානචර්යා මොනවා ද?
144. තිරිසන් සතුනුත් දිව්‍යලෝකේ යනවා ද?
145. අවිජහිත දේශනා / භූමි මොනවා ද?
146. චාරිත්‍ර ශීල හා වාරිත්‍ර ශීල යනු?
147. ෆුල් ෆෝ(ර්)මැට් ද?
148. ලෝහිතුප්පාදක කර්ම යනු?
149. සරලව ගැඹුර දැනගමු ද?
150. අනිත්‍ය සංඥාව කුමක් ද?
16
151. ආයු - වර්ණ - සැප - බල වැඩෙන්නේ කෙසේ ද?
152. ලෝකපාලක දෙවිවරු කවුරුන් ද?
153. නියත මිත්යාදිට්ඨිය කුමක් ද?
154. විභාග, ලක්ෂණ, පවත්නා ආකාර මොනවා ද?
155. අජ්ඣත්තික ද බාහිර ද?
156. නවගුණ වැල ඇයි?
157. එක සිතකට පසු තව සිතක් ඇතිවෙන්නේ ඇයි?
158. සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස ගැන දැනගනිමු ද?
159. ආර්ය උපවාදය සිදුවන්නේ වචනයෙන් ම පමණ ද?
160. සම්මා සමාධි සහ මිච්ඡා සමාධි අතර වෙනස කුමක් ද?
17
161. මහබඹාත් වැන්දා ද?
162. කෙලෙස් ඇතත්, සුගතියේ යන්නේ කවුද?
163. පළවෙනි ම කර්මය කුමක් ද?
164. සිංහල තේරෙන්නැද්ද?
165. අනිත්‍යවීම දුකක් පමණක් ම ද?
166. 'අකාලිකෝ' කියන්නෙ ඇයි?
167. නයිමස්මිං ලෝකෙ පරස්මිං වා පන?
168. අනගාරික වීම හා බ්‍රහ්මචාරී වීම එකක් ද දෙකක් ද?
169. මෙතෙක් ලොව පහළ වී ඇත්තේ බුදුවරු විසි අටයි ද?
170. 'විනය' කුමක් සඳහා ද?
18
171. නිත්‍ය මොනවාද?
172. බ්‍රහ්මචරියාව හා කෝමාර බ්‍රහ්මචරියාව කුමක් ද?
173. ආලෝකෝ උදපාදි?
174. ස්ත්‍රී ආත්මයෙන් මිදෙන්නේ කෙසේ ද?
175. අනුත්තර වූ ඉන්ද්රිය භාවනාව කුමක් ද?
176. උත්කෘෂ්ට ත්‍රිහේතුක කුශලය කුමක් ද?
177. බුද්ධානුස්සති භාවනව තුළින් නිවන් දැකිය හැකි ද?
178. ආරක්ෂක ගාථා දෙක හරි ද?
179. සමථ භාවනාවලින් පමණක් ම නිවන් ලද හැකි ද?
180. නිමල නිර්මල බුදුදහම තෝරා බේරා ගන්නේ කෙසේ ද?
19
181. සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවේ නම්, සතුන් මරන්නේ කොහොම ද?
182. භයතුපට්ඨාන ඥානය කුමක් ද?
183. සබ්බේ පෘථග්ජනා උම්මත්තකා (විය දිස්සන්ති)?
184. ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති?
185. බුදුගොස් හිමි (බුද්ධඝෝස හිමි) ධර්මය විකෘති කළා ද?
186. සරලව පහදා දෙන්නේ කෙසේ ද?
187. නිරාගමික වෙමු ද?
188. ප්‍රථම ධ්‍යානය ලබාගන්නේ කෙසේ ද?
189. ආරූඪ වීම ඇත්තක් ද?
190. මස් කෑවට පව් නැත්තං, ගස් කැපුවම පව් ඇයි?
20
191. ප්රත්යපරිග්රහ ඥානය, කලාප සම්මර්ෂණ ඥානය හා මාර්ගාමාර්ග ව්‍යවස්ථා ඥානය යනු?
192. "කාය වාචානං සමෝධානං සීලං”?
193. 'අත්තදීපා' පහනක් ද? දිවයිනක් ද?
194. ආයාචනා සතර හා ප්‍රතික්ෂේප සතර මොනවා ද?
195. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම රකියි ද?
196. නිල් චිත්‍රපට නොබලා ඉන්නේ කොහොම ද?
197. චිත්ත වීථි යනු මොනවා ද?
198. ධම්මානුධම්ම (ධර්මානුධර්ම) ප්‍රතිපදාව යනු කුමක් ද?
199. සිව් පිළිසිඹියා මොනවා ද?
200. භාවනා කරන්න නං කොන්ද කෙලින් තියාගන ම ඉඳගත යුතු ද?
21
201. මස්-මාළු නොකෑම නිවන් දකින්න බාධාවක් ද?
202. චතුර් කෝටික (චතුක්කෝටික) සුඤ්ඤතාවය කුමක් ද?
203. Jīvitasaṁkhāra, Āyusaṁkhāra, and Bhavasaṁkhāra?
204. Dhammānudhammapaṭipanna (Dhamma? + Anudhamma?)?
205. The Four Kinds of Analytical Knowledge?
206. එක වගේ කුරුල්ලෝ/අය එකට එක් වෙනවා ද? | "Birds of a feather flock together."?
207. හදවතේ - සිතේ පිනායාම, ප්‍රීතිය පින ද?
208. කිරිදත් දන්තධාතූන් වහන්සේලා වැන්දත් පිහිට තිබේ ද?
209. උදයව්‍යයත්, අනිත්‍ය ලක්ෂණයත් එකක් ද?
210. කුසල්-අකුසල් තෝරාබේරා ගන්නේ කෙසේ ද? | “කුසලාකුසල විනිශ්චය” කරන්නේ කෙසේ ද?
22
211. තණ්හා ජනේති පුරිසං ද?
212. "පඤ්ඤා නරානං රතනං" යනු?
213. සෝවහන් වෙලත් අඬනවා - වැලපෙනවා ද?
214. සබ්බේ බුද්ධා බලප්පත්තා ...?
215. බුද්ධපූජාව තැබිය යුතු සුදුසු ම වෙලාව කුමක් ද?
216. මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක් ද?
217. පූර්වභාග (පුබ්බභාග) ඥාන පහ මොනවා ද?
218. සුරතල් සතුන් ඇතිකිරීම පිං ද? පව් ද?
219. 'ඖෂධ කප්රුක් පූජාව' කරන්නේ කෙසේ ද?
220. හීනෙන් පණිවුඩ ලැබෙනවා ද?
23
221. ඇත්දළ පූජාවේ ආනිසංස හා සේසත් පූජාවේ ආනිසංස මොනවා ද?
222.පූජාව හා දානය එකක් ද දෙකක් ද?
223. කප්රුක් පූජාවේ පදනම කුමක්ද?
224. ශ්‍රද්ධාව හා ප්‍රඥාව අතර තිබෙන සම්බන්ධය කුමක් ද?
225. ක්ෂණයක් ද? ක්ෂණ තුනක් ද?
226. මිනිස්සු තිරිසන්නුන්ටත් හපන්/අන්ත ද?
227. ටිකට් (ලොතරයි) ගත්තත් පව් ද?
228. කර්ම විපාක ("කරුමෙ") ම ද?
229. වැඩිහිටියෙක් ද? පොඩිහිටියෙක් ද?
230. යන්නෙ එන්නෙ කොහොම ද?
24
231. අනිත්‍ය (/ සෙzප්ටෝසෙකන්ඩ්) බොරු ද?
232. නවදොර මොනවා ද?
233. සීලයේ ප්‍රභේද මොනවා ද?
234. සිප-වැළඳ ගැනීමත් කාමමිථ්‍යාචාරය ද?
235. උදය-වය (උදය-ව්‍යය/උදය-වැය) පීඩනය (දුක්ඛ ලක්ෂණය) යනු?
236. ප්‍රඥාවේ ප්‍රභේද මොනවා ද?
237. මහාසෑය මහා පැතුම් ඉටු කරයි ද?
238. පුණ්‍ය ප්‍රාර්ථනා (උතුම් පැතුම්/පිං පැතුම්) වෙනස්/අහෝසි කළ හැකි ද?
239. දෙන්ඩ ද? එපා ද?
240. හිත එහෙ-මෙහෙ දුවනවා ද?
25
241. හැටහතර මායම් (හැට හතර මායන් / සූසැට මායං) තියෙනවා ද?
242. රාගය සංකල්පයක් පමණක් (සංකප්ප රාගෝ) ම ද?
243. සූවිසි ප්‍රත්‍යය ලේසියෙන් මතක තබා ගමු ද?
244. චෛතසිකයක ආයුෂ කොපමණ ද?
245. ද්විහේතුක ප්‍රතිසන්ධියක් යනු කුමක් ද?
246. ඥානවිප්පයුත්ත සිත, ඕමක - උත්කෘෂ්ට වනුයේ කෙසේ ද?
247. නිෂ්පන්න / අනිෂ්පන්න කියන්නේ ඇයි?
248. පරමාර්ථ තියනවා ද, නැද්ද?
249. මෛථුන (මෛථුන්‍ය) සේවනය එච්චර ම පහත් ද? කොච්චර ද?
250. බුද්ධානුසාසනං ද? බුද්ධානසාසනං ද?
26
251. පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යනු?
252. සිත පවතින්නේ මොළය තුළ ද? හදවත තුළ ද?
253. සිතුවිලි ඇතිවීම හා නැතිවීම කෙසේ සිදු වේ ද?
254. සිත නැත්නම් ලෝකයක් නැද්ද?
255. අවිවාහක යෞවනියක් සමඟ ලිංගිකව එක් වුණොත්?
256. මොන දුකක් ද?
257. හොඳ ම පැතුම් (ප්‍රාර්ථනා) දහය මොනවා ද?
258. අනූහය කෝටියක් රහතන්වහන්සේලා ඇත්තට ම වැඩියා ද?
259. ලෝක විනාශය කවදා ද? — කල්ප විනාශය කවදා ද?
260. පාත්‍රා ධාතුව හා උන්වහන්සේ පිරවූ ධාතූන් වහන්සේලා කොහෙ ද?
27
261. හොරෙන් ම කරලා, හොරෙන් ම ගොඩ යමු ද?
262. යොදුනෙන් යොදුන කර වූ "යෝජන ථූප" කෝ?
263. ධාතූන් වහන්සේලාට මොකද වුණේ?
264. පඨවි භූතය (/සතර මහා භූත) සෑදී ඇත්තේ කෙසේ ද?
265. අටුවා පරස්පර විරෝධී හෝ මතභේදාත්මක ඇයි?
266. ලොතරැයියක් ඇදෙන්නේ පිනට ද පවට ද?
267. සක්කපඤ්හ හා මහාසමය සූත්‍ර ගැටළු සහිත ද?
268. ආටානාටිය, මහාසමය වැනි සූත්‍ර පසුකාලීන ද?
269. "ආකර්ෂණ නීතිය" හා "රහස" කෙටියෙන්, සරලව, නිවැරදිව ම?
270. දැඩි ලෝභය (අභිජ්ඣාව) තීරණය වන්නේ කෙසේ ද?
28
271. සමලිංගිකත්වය (සමලිඟු රාගය/සමරිසි බව) ගැන දන්නවා ද?
272. ගණිකා ඇසුරින්, ස්වයං වින්දනයෙන්, අසැබි චිත්‍රපට නැරඹීමෙන් මිදෙන්නේ කෙසේ ද?
273. "අකුරු මැකී නෑ — කොළ ගැළවී නෑ"?
274. භාෂාව යනු කුමක් ද? — භාෂා කථා කිරීමේ දී සිදු වන්නේ කුමක් ද?
275. රේරුකානේ හිමියන්ටත් වැරදුන තැන!?
276. මහවිහාර - අභයගිරි පාර්ශව මතභේදය?
277. මාර පරාජය?
278. ශ්‍රී-බුද්ධ-ශරීරයේ උස?
279. How to develop Patience?
280. උපදිනකොට ම සිත ප්‍රභාශ්වර ද?
29
281. සංසාර මතකය?
282. සංඛාර සහ අභිසංඛාර?
283. නිවන (නිර්වාණය) කොයි වගේ ද?
284. තියෙන්නෙ කොහෙ ද? (VIII)
285. බ්‍රහ්මචාරී වීම?
286. ප්‍රාර්ථනා ඉටු වෙයි ද?
287. සසුන අතුරුදහන් ද?
288. බ්‍රහ්මයන්ට තණ්හාව නැද්ද?
289. දොළොස් මහා කුසල්?
290. තියෙන්නෙ කොහෙ ද? (IX)
30
291. තියෙන්නෙ කොහෙ ද? (X)
292. දානං සීලං භාවනා ච?
293. ගරු කර්ම දෙකක් තිබ්බොත්?
294. විශ්වයෙහි පහළ වූ ප්‍රථම බුදුරජාණන් වහන්සෙ?
295. "ගල් පිළිමය හා බොල් පිළිමය"?
296. ආර්ය උපවාදය උණොත්?
297. "බණ" හරි ද? වැරදි ද?
298. "සෙක්ස්" ගැන හිතෙනවා වැඩියි ද?
299. "රූපං ජීරති මච්චානං, නාමගොත්තං න ජීරති"?
300. නිදිමත ද?
31
301. නිරෝධ සමාපත්තිය?
302. ආස්වාදයක් ඇත්තෙ ම නැද්ද?
303. ස්කන්ධ ද? උපාදානස්කන්ධ ද?
304. ආජීවක අෂ්ටම සීලය?
305. විචෙය්ය දානං?
306. දිව්‍යලෝකයෙහි උපදියි ද?
307. දුල්ලභංච මනුස්සත්තං?
308. සුඤ්ඤතසමාධි අනිමිත්තසමාධි අප්පණිහිතසමාධි?
309. අරියකාන්ත සීලය / ආර්ය කාන්ත ශීලය?
310. කාල දානය?
32
311. මම, මගේ කියන හැඟීම ඉතිරි වන ආකාරය?
312. ගොත්රභූ ඤාණය?
313. බ්‍රහ්මලෝකයන්හි ඉපදෙන්නෙ කවුද?
314. සකසා දන් දෙනවා ද?
315. මනෝමය අත්තපටිලාභය?
316. පත්තිනි මෑණියන් බෞද්ධ ද?
317. අට තැන්හි සැකය?
318. පිං පව් තියෙන්නේ පංසලේ ද?
319. ආලෝකො උදපාදි?
320. දෙවියන් පිදීම නිෂ්ඵල ද?
33
321. එක් ක්ෂණික පටිච්චසමුප්පාදය?
322. ශබ්ද පූජාව කරන්න එපා ද?
323. කසිණ මණ්ඩලයේ විෂ්කම්භය?
324. "එතෙර කරන්නම් සතර වරිගය ම"?
325. බුදුරඳුන්ට කරන උපස්ථානයට සමාන ද?
326. දුප්පත් වෙන්නෙ ඇයි?
327. පංච නියාම ධර්ම පැහැදිලි ද?
328. පිං-පව් - කුසල්-අකුසල් විපාක දෙන හැටි?
329. "අතීතය සිහිනයක් පමණයි" ද?
330. සිත ඇත්තේ කොතැන ද?
34
331. කළ්‍යාණ මිත්‍රයා කවුද?
332. චිත්ත, මනෝ, විඤ්ඤාණ?
333. ආයතන සමුදය කුමක්ද?
334. පටිච්චසමුප්පාදය?
335. මාත්‍රයක් ම පමණ යි ද?
336. නිර්වාණය ද “අනියත” ය?
337. චුතියට වෙනස් ප්‍රතිසන්ධියක්?
338. බුදුගුණ අනන්තයි ද?
339. "අපම්මුස්සනතා" වැරදි ද?
340. විපාක වාර වැඩි ඇයි?
35
341. අද්ධභූත (මඩනා ලද) යනු කුමක්ද?
342. තියනවද? නැද්ද?
343. "රාජා භවතු ධම්මිකෝ"?
344. Is it Impossible (බැරි ම ද)?
345. අකුසල මුලින් කුසල් පැළ වීම?
346. තුන් සිත?
347. දසබල ඤාණ?
348. උදය - වය?
349. පංච අභිඥා ලබා ගන්නේ කෙසේ ද?
350. සීලබ්බතපරාමාස ප්රහාණය?
36
351. ගොඩාක් ඉක්මනට කේන්ති එනවා ද?
352. සමචිත්තපරියාය සූත්‍රය නැද්ද?
353. මල් වට්ටියක්?
354. හීනෙනුත් පිං-පව්?
355. "ජාත සෝතාපන්න"?
356. යන්ඩ ම ඕනෙ ද?
357. නිවන් දැක්ක ද?
358. ධුතාංගධාරීන් යනු කවුරු ද?
359. දස අව්‍යාකෘත ප්‍රශ්න?
360. නිවන් සැප ලැබේවා!?
37
361. ශුෂ්ක විදර්ශක?
362. "ආර්ය උපවාදය" ත්‍රිපිටකයේ නෑ නේද?
363. අලගද්ද පරියත්තිය?
364. අෂ්ට සංවේග වස්තු?
365. මාර්ග ඵල ලබලා, අරූප ලෝකවල උපදිනවා ද?
366. බුදුබණ ද වැදිබණ ද?
367. සමජීවිකතා?
368. භවාංග සිතෙත් සබ්බචිත්ත සාධාරණ?
369. සඋපධිශේෂ අනුපාධිශේෂ?
370. "රාගය" යනු කුමක් ද?
38
371. අසංඥ තලයේත් සියුම් සිත්?
372. නවවිධ මාන?
373. Kathavatthu Pakarana?
374. ත්‍රිහේතුක උපත?
375. සම්මා දිට්ඨිය නැති ද?
376. රාග ප්‍රහීන භාවනා?
377. අනුපස්සනා ද විපස්සනා ද?
378. අකුසල් කරලා මිනිස් භවයක?
379. කය හටගන්නේ ආහාරයෙන් ද?
380. අම්මයි, තාත්තයි = අවිද්‍යාවයි, තණ්හාවයි?
39
381. අහසේ පාවෙවී ඉන්නවා ද?
382. "බිය" යනු කුමක් ද?
383. "පටිච්චරූපය!"?
384. පණ්ඩිතයෙක් වෙන්න කැමති ද?
385. “වැදි බණ” ද?
386. පපුව පිච්චෙනවා ද? පපුව "හෝස්" ගාලා ගියා ද?
387. අභිධර්ම පිටකයේ තියනව ද?
388. ශබ්දය කෙසේ හටගනී ද?
389. පස් වැදෑරුම් නෙය්‍ය ධර්ම?
390. සක්කාය සහ සක්කාය දිට්ඨිය?
40
391. සතර මහා ධාතු නැද්ද?
392. "වහෙන් ඔරෝ" (ඔහෙන් වරෝ)?
393. "බෙල්ල නැතත් කඳ ෆයිට්" ද?
394. සෝවහන් සහිතක?
395. භාවනා නොකර සෝවහන් වෙමු ද?
396. සිත පිළිබඳව ඇති සූත්‍ර දේශනා?
397. හම්බ කරන්ඩ එපා ද?
398. විදර්ශනාවට ලක් විය යුත්තෙ?
399. අඳුරු උමඟක් දැකීම?
400. භව හතත් ඉක්මවනවා ද?
41
401. විසි ආකාර සක්කාය දිට්ඨිය?
402. රාගික / කාමුක සිතුවිලි වැඩියි ද?
403. Understanding Nibbana?
404. සත්ව පුද්ගල දෘෂ්ටිය?
405. සතර ආහාරය ම ද?
406. කරුමෙ ද?
407. මෛත්‍රී බුදුරජාණන්වහන්සේ?
408. මතකය, මතක්වීම හා මතක්කිරීම?
409. පළමු සිතේ විප්ලවය, විශ්මය හා පෙරළිය?
410. "ද්‍රෝණය" යනු?
42
411. බෝධි පූජාව හා අභිචාර විධි?
412. දෙවියෝ නිශාචර ද?
413. චොක්ලට් කෑම?
414. නාම-රූප දෙකෙහි අනිත්‍ය බැලීම?
415. ඔබ දුකින් ද?
416. ඒ දුකත් මේ දුකත් දෙකක් ද?
417. අමනුෂ්‍යයින් නොපෙනෙන්නේ ඇයි?
418. “හදවත් බද්ධ” කරන්නේ කෙසේ ද?
419. ජුරාසික් යුගය, හිමයුගය, (අයිස්යුගය) මුසාවක් ද?
420. සතර පෙරනිමිති දැක්ක ද?
43
421. තියනව ද? නැද්ද?
422. පේන දේ අල්ලන බැරි ද?
423. එච්චර ඉක්මනට ම පුළුවන් ද?
424. "මතකය" තියන තැන?
425. ධම්මාරම්මණය / ධම්ම / ධම්මාරම්මණ යනු?
426. දුක්ඛාර්ය සත්‍ය නොවීම?
427. "අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති"?
428. The good from The bad?
429. "ප්‍රසාද රූප"ත් සිත ම ද?
430. කොන්ද කෙලින් තියාගෙන ම?
44
431. ධම්මාරම්මණයක් නොවන්නේ ඇයි?
432. ත්‍රිහේතුක ප්‍රේතයෝ?
433. අමනුෂ්‍යයෝ කවුද?
434. මධ්‍ය දේශයේ ම ද?
435. ධර්ම දානයේ ආනිසංශ මොනවා ද?
436. ඇට හඳුනාගැනීමේ විපාක?
437. සැකය නැතිකරන්නේ කෙසේ ද?
438. කුමන ආයතනවලට ද?
439. මුඛ පරම්පරාවෙන් ද?
440. "එහි හැම රූපය කවරැ යත්"?
45
441. "බෞද්ධ" කියන්නේ ඇයි?
442. රහතන්වහන්සේ සතුව “පංච උපාදානස්කන්ධයක්” පවතී ද?
443. බිය-සැක ජයගන්නේ කෙසේ ද?
444. මොළේ නැද්ද?
445. සූවිසි ප්‍රත්‍ය අපැහැදිලියි ද?
446. රූපය ගැඹුරින් ම ද?
447. ෂෝට් කට් සෙවීම?
448. මැරුණ අය හීනෙන් දැක්ක ද?
449. “සති නිමිත්ත” හරියට ම හරි ද?
450. Do U know Kamma?
46
451. ශුද්ධාෂ්ටකය නැද්ද?
452. “ජීවිත සංඛාර”, “ආයු සංඛාර” හා “භව සංඛාර”?
453. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ද?
454. කොයි කොටසෙන් ද?
455. අභිධර්මය දේශනා නො කළ සේක් ද?
456. කාමාවචර ධර්ම ම අරමුණු කරන සිත්?
457. කුෂ්ඨ රෝගයට හේතුව?
458. බුදුරදුන්ටත් කර්ම විපාක?
459. උතුම් ම දැකීම?
460. ධ්‍යාන නොලැබෙන භාවනා?
47
461. බුදුහිමියන් ලංකාවට වැඩියේ නැද්ද?
462. පාලි / පාළි පරිවර්තනය?
463. හිතන එකත් පව් ද?
464. පංච භෝජන යනු මොනවා ද?
465. අෂ්ට දුෂ්ටක්ෂණ මොනවා ද?
466. සංඛත සංඛාරය, අභිසංඛත සංඛාරය?
467. පාරිලෙය්‍ය වනයට වැඩි සේක ද?
468. සත්‍ය ඥානය = සම්මා දිට්ඨිය?
469. පව් කරන්නේ සසර පුරුද්දට ද?
470. චූල දාන හා මහා දාන?
48
471. “කප්පියං භන්තෙ!”?
472. සම්මාදිට්ඨිය ද මිත්‍යාදෘෂ්ටියක් ද?
473. මිත්‍යා දෘෂ්ටියේ සිට, කුසල් කළ හැකි ද?
474. කර්ම විපාක දෙන්නේ කොහොම ද?
475. නාම-රූප පරිච්ඡේදය?
476. පහන් නවයක් පත්තු කරන්නේ ඇයි?
477. රහතන්වහන්සේලාටත් "ඥාන විප්පයුත්ත" සිත්?
478. මනස අවුල්-වියවුල් ද? මානසික ආතතිය ද?
479. එයා අමතක වෙන්නෙ ම නැද්ද?
480. පංච නියාම ධර්ම?
49
481. නිවන් දකින්ඩ පුළුවන් ද?
482. ලොව්තුරා බුදුබව පැතීම?
483. ත්‍රිවිධ රත්නයේ අගුණ කිව්වොත්?
484. විඥානය හා සංඥාව වෙනස් ද?
485. සක්කාය දිට්ඨි ප්රහාණය?
486. හරි ද? වැරිදි ද?
487. නන්දිරාගය යනු කුමක් ද?
488. අපෙ හාමුදුරුවරුන්ට දේශපාලනය තහනම් ද?
489. මෛත්‍රිය නැද්ද?
490. අසුබ භාවනාවෙන් ධ්‍යාන අට ම?
50
491. ධ්‍යාන නැත්නම් මාර්ග-ඵලත් නැත් ද?
492. ආදරය සහ රාගය යනු දෙකක්ද? එකක්ද?
493. ත්රිලක්ෂණය ම එකක් ද?
494. භික්ෂු-ආරාම සහ භික්ෂුණී-ආරාම අතර දුර-පරතරය?
495. කෙලෙස් ඉපදෙන්නෙ (මතුවෙන්නෙ) ඇයි?
496. දෙවියොත් (මිනිසුන්ට) "වැහෙනව" ද?
497. "කරුමෙ" ම ද?
498. නිත්යවීම - "නාමගොත්තං න ජීරති" ද?
499. චිත්තක්ෂණ දාහතයි ද?
500. සෝවහන් වෙලත් "පන්සිල්" කඩනවා ද?
51
501. ආර්ය අෂ්ටාංගික මාර්ගය = ත්‍රි ශික්ෂාව ද?
502. ප්‍රසාද රූපය අතීත ද?
503. ධම්මායතනය යනු කුමක් ද?
504. ශූන්‍යතාවය හා ශූන්‍යතාවාදය?
505. කර්මය හා කර්ම පථය යනු?
506. ලිංග පරිවර්තනය හා තාක්ෂණය?
507. එසේ නොකියව! එසේ නොකියව!! එසේ නොකියව!!!
508. මනෝ ධාතු සහ මනෝ විඤ්ඤාණ ධාතු එකක් ද?
509. කළලය හා කලල රූපය?
510. ගන්ධබ්බ අවස්ථාව යනු කුමක් ද?
52
511. සසම්භාර පඨවි හා ආරම්මණ පඨවි?
512. ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති?
513. මනෝකාය සිරුරෙන් එළියට?
514. ධාර්මික ජීවිකාව යනු?
515. රහතන්වහන්සේ හට විඤ්ඤාණය පහළ නොවේ?
516. පෙරහැරේ, පෙරහැරේ යෑම?
517. ගුරුහිමි හා ගෝලහිමි?
518. උරුමෙ ද? කරුමෙ ද?
519. ආශ්‍රව සහිත ද? ආශ්‍රවයන්ට හිත ද?
520. සංඛාරා?
53
521. මේ කාලේ මාර්ග-ඵල ලබන්න බැරි ද?
522. කෙත්-වතු පූජාව නොකළ යුතු ද?
523. සිත කලබල යි ද?
524. අට සිල් රැකීමේ ආනිශංස?
525. ධර්මය, අධර්මය කිරීමේ විපාක?
526. සීයට සීයක් ම කල්‍යාණ මිත්‍රයන් මත ම ද?
527. ගෙදර ඉඳන් ම සිල් ගන්න පුළුවන් ද?
528. ආදරය, විවාහය, දරුවන් හා නිවන්-මඟ?
529. එහෙම ඉපදුණා නම් එකත් එකක් ද?
530. ආර්ය තුෂ්ණිම්භූතභාවය යනු?
54
531. පව් ද? නැද්ද?
532. අනුස්සතිය හා සතිය වෙනස් ද?
533. නව මහා විදර්ශනා ඥාන?
534. අනාත්මයි (අනත්තා) කියන්නෙ ඇයි?
535. "මොනවද අම්මේ අකුරු ජාතියක්"?
536. හරි උපාසකයා?
537. පණ්ඩකයා, උභතෝබ්‍යඤ්ජනකයා?
538. අභිධර්මය දේශනා කළේ කොහේදී ද?
539. රූපාවචර විඤ්ඤාණ සිත් නැද්ද?
540. බුදුබණ, කවිබණ හා විරිඳුබණ?
55
541. දඬුකම් > දඬුවම්?
542. ශ්‍රාවක සන්නිපාත?
543. මකුළුදැල් කඩන එකත් පවක් ද?
544. ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් සිත් අට?
545. ලෝකෝත්තර ධර්මයෝ හැර?
546. 'අධර්ම රාගය' හා 'විෂම ලෝභය' යනු?
547. සවනක් ඝණ බුදුරැස් - බුද්ධරශ්මිය?
548. සෝවහන් ද? නැද්ද?
549. සියල්ල අනිත්‍ය ද?
550. පන්සිය පනස් ජාතක කතා තුළ සතුන් කතා කළා ද?
56
551. සෝවහන් වෙලත්, ඒ බව නොදනී ද?
552. විචිකිච්ඡාව ද? වීමංසනය ද?
553. තිසරණය තුළ සිහිය නැති වුණොත්?
554. රතන සූත්‍රය හා සත්‍ය ද? මිත්‍යාව ද?
555. ආත්මය හා අනාත්මය - ආත්ම ද? අනාත්ම ද?
556. භාග්‍යවතුන්වහන්සේ මෙසේ ද වදාළ සේක ද?
557. ලෝකාස්වාද රතිය?
558. බුදුදහමේ මූලික හරය කුමක් ද?
559. ලෝකය නිර්මාණය වෙන්නේ කොහොම ද?
560. සසර වසන තුරු - නිවන් දකින තුරු?
57
561. අන්‍යොන්‍ය ද? අන්‍යෝන්‍ය ද?
562. දේශපාලනය ද? ද්වේෂපාලනය ද?
563. සීලබ්බතපරාමාස යනු?
564. "තැන තැන රඟ දෙති නළුවෝ"?
565. දිට්ඨධම්මවේදනීය ද?
566. "සුදු ඇඳගෙන කළු ඇවිදින්" ද?
567. පයෝගාභිසංඛාර යනු?
568. 'ජාත සෝතාපන්න' යනු කවරෙක් ද?
569. සැබෑ ම වීරයා කවුද?
570. සුරූපී ද? විරූපී ද?
58
571. 'අශ්වාස ප්‍රශ්වාස නිරෝධය' යනු කුමක් ද?
572. වාසනාව ද අවාසනාව ද?
573. ආර්ය ද? අනාර්ය ද?
574. මහා අධනී එකකු සේ ද?
575. මිච්ඡා-දුගති සම්මා-සුගති?
576. බෝසත්වරුත් රහසේ පලායාම ද?
577. සිහින - හීන - ස්වප්න ඇත්ත ද?
578. ගිලන් වූ උතුම් ම ලෙඩුන් ද?
579. තමා තමාට ම රැවටීම නොවේ ද?
580. තරහ ද?
59
581. එච්චර ම උතුම් ද? කොච්චර ද?
582. ක්‍රියාවකට රැවටෙන තරමක්?
583. සිංග - සිංගං | සිඞ්ග - සිඞ්ගං?
584. අනුසෝතගාමී ද? පටිසෝතගාමී ද?
585. කුසල් ම කරමු ද?
586. තිරයට ඇබ්බැහිවීම ද?
587. "අහස සේ ඔබ අනන්ත යි"
588. ආමිස පූජා - ප්‍රතිපත්ති පූජා - ස්තුති පූජා - ජීවිත පූජා?
589. පෙළ පොතත් වැරදි යි ද?
590. ආනන්තරික සමාධිය යනු කුමක් ද?
60
591. විසි ආකාර සක්කාය දිට්ඨිය හා බුද්ධාදී අට තැන්?
592. “චේතනාව” යනු කුමක් ද?
593. “බැරි වෙලාවත්” නරක සිතුවිල්ලක් ආවොත්?
594. සම්පත්තිය ද? විපත්තිය ද?
595. චුල්ල සෝතාපන්න නියත ද?
596. ධර්මාවබෝධයට ඇති බාධාවන් මොනවා ද?
597. අතිපණ්ඩිත ද? බකපණ්ඩිත ද?
598. ගරු කර්ම ද? නැද්ද?
599. තරුණ විපස්සනාව? පච්චයපරිග්ගහඤාණය-ධම්මට්ඨිතිඤාණය?
600. බොහෝ කල් ගලා බස්නා සේක්වා!
61
601. ලිංග භේදයේ අරුමය ද? කරුමය ද?
602. පලෝක ධම්ම?
603. ඕනෑම කෙනෙක්ට පුළුවන් ද?
604. දස පුණ්‍යක්‍රියා නැද්ද?
605. “නමෝ බුද්ධාය!” කියන්න එපා ද?
606. සියළු බුදුවරයන් වහන්සේලාට සමාන ධර්ම තිහක්, අසමාන ධර්ම අටක් තියෙනවා ද?
607. මැරෙනවා නං මැරෙනවා ද? - ගලේ ගැහුවත් මැරෙන්නැද්ද?
608. රූපය පිරිසිඳ දකින්නේ කොහොම ද?
609. ක්‍රියා මාත්‍රයක් පමණක් ම ද?
610. Mythomania vs. Eternal Truth.
62
611 - Homosexuality – Is It OK?
612 - අනාරම්මණ (අනාරම්මණා) ද?
613 - අඳුරෙන් එළියට?
614 - ලොව සිවුම් ම සිනිඳු ම ගැටීම ද?
615 - ඝන හතර ගැන දන්නවා ද?
616 - නිවුන්නු ද - නිඹුල්ලු ද?
617 - චිත්ත රූප ද? - *විකාර රූප ද?
618 - ආමිෂ පූජාව හා ප්‍රතිපත්තිය?
619 - ආධුනිකයෙක් ද?
620 - බුදුහිමියන්ගේ උස මැනිය හැකි ද?
63
621 - අලගද්දූපම පරියත්තිය, නිත්ථරණත්ථ පරියත්තිය, භණ්ඩාගරික පරියත්තිය?
622 - ගිහියන්ට කැප ද?
623 - විරුද්ධ චෛතසිකයන්?
624 - අපාය 136යේ නම් දන්නවා ද?
625 - ආර්ය උතුමන් අටදෙනෙක් ද?
626 - අසුභ භාවනාවෙහි හා පිළිකුල් භාවනාවෙහි වෙනස?
627 - අනිත්‍ය හා විශේෂණ?
628 - රාගය බාධාවක් ද?
629 - බුද්ධානුස්සතිය වඩන හැටි?
630 - කිල්ල, කිලි-කිළි හා විෂබීජ?
64
631 - වට්ට තුණ - වෘත්ත තුන?
632 - බුදුදහම ශූන්‍යතාවාදයක් ද?
633 - බ්‍රහ්මචාරී?
634 - සල්ලි එපා ද?
635 - මූලාශ්‍ර?
636 - කර්මෙ ද? කරුමෙ ද?
637 - තිරිසන් මවක් මැරීම?
638 - මුල සිට තනිව ම පාළි?
639 - ආනාපාන ප්‍රතිභාග නිමිත්ත?
640 - හිත නවතින තැන?
65
641 - අටුවා ටීකා යනු ඇත්තට ම මොනවා ද?
642 - හිත රිදුණා ද?
643 - සිත ගැන?
644 - කටුවකි?
645 - ගොපල්ලෙක් ද?
646 - ඉන්ද්රිය සංවර සීලය?
647 - පුනර්භවය අවිශ්වාස ද?
648 - චිත්ත වීථියක් අවසන නැවත?
649 - ඇයි ප්‍රශ්නයක් ද?
650 - සළායතන නිරෝධය?
66
651 - පව්කාර සිතුවිලි මනසට එනව ද?
652 - දුස්සීල හාමුදුරුවෝ සසුනෙන් එළවමු ද?
653 - නින්ද යන්නැද්ද?
654 - (අ)පැහැදීම ද?
655 - ආනන්ද හිමි - සැඬොල් බැඳීම් හා මිදීම්?
656 - පිංකං ද? ගොංකං ද?
657 - අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක, ප්‍රකෘති ශ්‍රාවක?
658 - පිළිසිඳ ගැනීමේ ක්‍රම විද්‍යාත්මක ද?
659 - තීර්ථක (ජටිල) දමනය?
660 - රන්වන් සමක් - රත්තරං පාට හමක් ඕනෙ ද?
67
661 . දුක් විපාක නැද්ද?
662 . සතුන්ට පින් කළ හැකිද?
663 . හොල්මන් / අවතාර?
664 . භෝග සම්පත් / පරිවාර සම්පත්?
665 . විමාන ප්‍රේත / වේමානික ප්‍රේත?
666 . ගංජා / ගන්ජා / කංසා / කන්සා බොමු ද?
667. දිව්‍ය ලෝකෙ දී රහත් උණොත්?
668. "හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී!"
669. බුදුන්වහන්සේ දේශනා කරත් පිළිගන්න එපා?
670. සියල්ලදත් ද? - සියල්ල දත් ද?
68
671. මහ බබා (මහ බඹා) සදාකාලික ද?
672. චේතනා විසි නමය ද?
673. අරූපී භවයේ ගොඩනැගෙන සිත්වල විපාකය කෙබඳුද?
674. රහතන් වහන්සේ නමකගේ චුති චිත්තය කෙබඳුද?
675. ගැරඬි කුලයේ හා රොඩී කුලයේ උපදින්නේ නැද්ද?
676. පසේ බුදුවරු බණ කියන්නේ නැද්ද?
677. උත්ථාන සංඥාව? නැගිටීමේ සංඥාව? උට්ඨාන සඤ්ඤාව?
678. සිත කලකිරී ඇත්ද? මහණ වෙමු ද?
679. අභිධර්මය නැතිව නිවන් දකිමු!
680. "සඳ රාහු මුඛයේ හි ගිලුණා ලෙසින්"?
69
681. බණ ඇසිය යුත්තේ කොහොම ද? ධර්ම ශ්‍රවණය / දහම් ඇසීම කළ යුත්තේ කොහොම ද?
682. සෙත් පතන (මෙත් වඩන) ආකාරය එක ම ද? වෙනස් ද?
683. ආර්ය උතුමන් ගැන දැනුම හරි ද?
684. අපායේ යන්නෙ කොහොම ද?
685. දරුවන් දෙපව්පියන්ට අපල ද? දෙමව්පියෝ ...?
686. "ජවන සිත්" (ජවන් සිත්) කියන්නේ මොනවා ද? කීය ද?
687. පව් සෝදා හරිමු ද? පව් කමා කරගනිමු ද?
688. ස්වයංවින්දනය අකුසලයක් ද?
689. හිංසා, විහිංසා හා අවිහිංසා යනු?
690. අලුත් අපායක් හොයා ගත්ත ද?
70
691. බුදු දහමට ගිය කල?
692. ගාථා කිව්වේ නැත්තං?
693. උපදින්න / උපද්දන්න එහෙමත් පුළුවන් ද?
694. රහත් වුණේ නැත්තං නිවන් දකින්නත් බෑ?
695. අහාරය ද? ජීවිතය ද?
696. කේලං කිව්වොත්?
697. සහකාරයෙක් / සහකාරියක් නැද්ද?
698. ගොත ගහන්නේ ඇයි?
699. බලවත් ම / දුබල ම අකුසල මූලය කුමක් ද?
700. "පදපරම" කියන්නේ ඇයි?
71
701. ගෙදර ඉඳල ම නිවන් දකින්නෙ කොහොම ද?
702. බුදුරැස් විහිදුණේ කොහොම ද?
703. භාවනා කරන්න, ඉඳගෙන ඉන්න අමාරු ද?
704. අපේ රටේ මුලින් ම පැවිදි උණේ කවුද?
705. ගායකයො ඔක්කොමත් අපායේ යයි ද?
706. “නිබ්බුතපද” කිව්වේ ඇයි?
707. තම තම නැණ පමණින් දැන ගත යුතු ද?
708. කඩ්ඩෙන් වැඩ ගත් යති හිමිවරු?
709. හරි "ජාති" ද?
710. බල - දුබල - ප්‍රබල?
72
711. සද්ධානුසාරී - ශ්‍රද්ධානුසාරී ද?
712. Monkey Mind or Wild Buffalo Mind?
713. ස්ත්රීහූ නම් අසත්පුරුෂයෝ ම ය?
714. සනිදස්සන සහ අනිදස්සන?
715. ධර්ම දානයේ ආනිශංස?
716. සත්කාය ද - සක්කාය ද?
717. කර්ම රැස් නොවෙන විදිහක් / වෙලාවක් තියනවා ද?
718. මෙච්චර ම බෝවෙන්නේ කොහින් ද?
719. සාමයික විමුක්තිය හා අසාමයික විමුක්තිය?
720. මේ භවයේ දී ම කුමක් කළ යුතු ද?
73
721. නිවන් දැකීමට කැමති ද?
722. "භවය" යනු කුමක්ද?
723. නිවන් දැකිය හැකි කර්ම මොනවා ද?
724. භාවනාවෙනුත් ලෙඩ හැදෙනවා ද?
725. ගෙදර දී ම නිවන් දකින්නේ කොහොම ද?
726. සීල හා වෘත යනු?
727. නොකළ යුතු (දෙතිස්) කතා හා කළ යුතු (දස) කතා?
728. පාටට ආස ද?
729. යමරජු කාට රජු ද?
730. සමලිංගික ද?
74
731. ස්වයං වින්දනය නිසා අපායෙ යයි ද?
732. කාමයෙහි වරදවා හැසිරුණු සියලු දෙනා සතර අපා ගත වෙනවා ද?
733. ප්රපංචය - පපඤ්චය - පපඞ්චය යනු?
734. මැරෙන වෙලාවේ බිරිඳ / සංවාසය සිහි වුණොත්?
735. අකුසල කර්මයෙන් අපායේ යන්නේ නැද්ද? කර්ම පථයෙන් විතර ද?
736. විකෘති ප්‍රකෘති කරොත්?
737. ස්ත්‍රීන් / පුරුෂයන් (කෙල්ලෝ / කොල්ලෝ) ආශ්‍රය කළ යුත්තේ කෙසේ ද?
738. අපාය - දිව්‍ය කියලා තැන් නෑ නේද?
739. පොඩි කාලේ මහණ කරවන්න එපා ද?
740. "ලද දෙයින් සතුටු වීම" යනු?
75
741. ආර්ය වමනය - ආර්ය විරේකය - ආර්ය ධෝවනය?
742. සොත - සෝත කියන්නේ (කන ද / කණ ද?) ඇයි ද?
743. අනිත්‍ය යි - දුක යි - අනාත්ම යි, කියන්නේ ඇයි?
744. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ ද?
745. පෙරේත තට්ට - පෙරේත ගොට්ට?
746. රූප කලාප වෙන්වෙලා ද?
747. අනික් අයගෙ අදහස් වලක්වන එක වැරදි ද?
748. සිත කෙලෙස්වලින් බර යි ද?
749. ගෝත්‍රභූ ඤාණය යනු?
750. කොච්චර පිං කරත්, මැරෙන වේලාවේ දී පවක් සිහි උණොත්?
76
751. නවග්‍රහ සෙත් ශාන්තිය මිථ්‍යාවක් ද?
752. කර්ම - කර්ම විපාක සාධාරණ ද?
753. ලෝභය (ලොභයේ වේශ) කොයි වගේ ද?
754. කර්ම රැස් වෙන්නේ කොහොම ද?
755. “සම්‍යක් ප්‍රයෝගය” යනු කුමක් ද?
756. How should we spend the money?
757. මුදල් භාවිතය අකැප ද?
758. නවවිධ මානය?
759. පිං අනුමෝදන් විය හැක්කේ පරදත්තූපජීවී ප්‍රේතයින්ට පමණක් ම ද?
760. පස් මහ බැලුම් - පංච මහා විලෝකන යනු?
77
761. සිත යනු කුමක් ද?
762. බක්කුල මහරහතන් වහන්සේ කිසිදු ධර්ම දේශනාවක් නොකළ සේක් ද?
763. "එයා" කොයි වගේ, කොහොම කෙනෙක් ද?
764. අසත්‍ය වපුරන්න ඉඩ දෙනවා ද?
765. එදින ම ද? - දින 7ක් තුළ ද?
766. රහතන්වහන්සේනමක් ද? නැද්ද?
767. "විජ්ජා උප්පතතං සෙට්ඨා" අර්ථය කුමක් ද?
768. සාමිස - නිරාමිස?
769. ගණිකා වෘත්තිය නීතීගත කරොත්?
770. වටාපත් පූජා කිරීමේ අනුසස් මොනවා ද?
78
771. අහේතුක සිත් අටළොස (දහඅට - 18) තුළ, චෛතසික සංග්‍රහය දන්නවා ද?
772. "නිවන" කොය් වගේ ද?
773. සාධු ද? සාදු ද?
774. ඖෂධ එකසිය අට (108) දන්නවා ද?
775. ඔබේ-මගේ ශාස්තෲවරයාණෝ කෙසේ විය යුතු ද?
776. ක්ෂණික ප්‍රතිඵල ඕනෙ ද?
777. කුමරි බඹසර හා කුමර බඹසර යනු?
778. මරණාසන්න වීථිවල චිත්තක්ෂණ කීයක් තිබේද?
779. ඉදිකටු පූජා කිරීමේ ආනිසංස මොනවා ද?
780. ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන?
79
781. ගත පච්චාගත වත?
782. අධිගම අන්තර්ධානය කවදා ද?
783. පිරිත් (පරිත්‍රාණ) දේශනා වැඩක් නැද්ද?
784. "ජරාව" ගැන දන්නවා ද?
785. උස - ලොකු ධර්මාසන කැප ද?
786. සැප - දුක් විඳින්න වෙන්නේ කර්මය නිසා ම ද?
787. විපාක ස්ඛන්ධයෝ තණ්හා මූලික ද? අවිද්‍යා මූලික ද?
788. ආජීව අෂ්ටමක ශීලය කා සඳහා ද?
789. "මහා / සහේතුක විපාක සිත්” විපාක දෙන්නේ කෙසේ ද?
790. ජෝතිෂ්‍ය ඇත්තක් ද? බොරුවක් ද?
80
791. රහතන්වහන්සේලාත් සියදිවි නසා ගන්නවා ද?
792. හාමුදුරුවරුන්ට මුදල් / සල්ලි දෙන්න එපා ද?
793. ලෝකය භෞතික ද? මානසික ද?
794. ජීවිතේ ම එපා වෙලා ද?
795. "ද්‍රෝණයක්" යනු කොපමණ ප්‍රමාණයක් ද?
796. කේන්දරේ අඵල තියෙනවා ද?
797. කේන්දරේ මහණ යෝග නැත්තං?
798. සතුන් පොළවේ ඉපදුණේ කොහොම ද?
799. පංච වෙළඳාමට අයත් ද?
800. බිරිඳ දරුවන් හැර දා, ධර්මයේ හැසිරෙමු ද?
81
801. දෙමව්පියන් අකමැති නම් පැවිදි වෙන්න ම බැරි ද?
802. කාලය මායාවක් ද?
803. දානෙට මස් මාළු බිත්තර දෙන්න එපා ද?
804. ඡට්ඨ සංගායනාව ගැන දන්නවා ද?
805. පසේ බුදුවරු ඝාතනය කළ හැකි ද?
806. පෝසත් වෙලා උපදින්නේ කොහොම ද?
807. සංදිෂ්ටිකෝ ද? සංදිට්ඨිකෝ ද?
808. නිවැරදි ම ධර්ම චක්‍රය කුමක් ද?
809. අරූප ලෝකවලත් සියුම් රූප?
810. රඟපෑම පවක් ද?
82
811. මේ විඤ්ඤාණය ඊළඟ භවයට යනවා ද?
812. වන්ද්‍යාකරණය පාපයක් ද?
813. අකුසල මූල පැහැදිලි ද?
814. තිරිසන් සතුන් හා මිනිසුන් අතර ඇති වෙනස කුමක් ද?
815. උපාදානස්කන්ධ ඇතිවන ආකාරය පැහැදිලි ද?
816. බෝ මැඩ වැඩ සිටියේ ඇයි ද?
817. මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් මස් මාංශ භාවිතයෙන් වැළකිය යුතු ද?
818. බලු වෙන්ඩ එපා!
819. කෑවත් වැරදි ද?
820. අනාගතය ප්ලෑන් කරන්න එපා ද?
83
821. නපුංසක වෙලා ඉපදෙන්නේ ඇයි?
822. විනයෝ / මග්ගෝ නාම සාසනස්ස ආයුං?
823. "ඇය යන්න ගියා මැකිලා"?
824. මෛත්‍රී භාවනාව කරන්ඩ එපා ද?
825. කාමය වරදවා හැසිරීමට හසු නොවන ස්ත්‍රීහු කවුරු ද?
826. පිං කරන්ඩ එපා ද? පිං කරොත් සසර දික් වෙනවා ද?
827. සතර පරමාර්ථ ධර්මයෝ නැද්ද?
828. හෙළටුවා ගිනි තිබ්බේ කවුද?
829. තාවකාලික පැවිද්ද හොඳ ද? නරක ද?
830. පාත්‍රයට ඇඟිල්ලක් ද වැටුණ ද?
84
831. කෙසේ වඩන ලද මෛත්‍රිය මෙසේ මහානිසංස වේද?
832. රහතන්වහන්සේලාට ශ්‍රද්ධාව නැත?
833. පුරාණ තෙරුන් පළමු ධර්ම සංගායනාව ප්‍රතික්ෂේප කළා ද?
834. පළමු දෙවැනි තෙවැනි සිව්වැනි උතුමන් මේ සසුනෙහි ම ද?
835. හිස මුඩු කළ යුතු ම ද?
836. මොහොතකින් ලිංග විපර්යාස වෙනවා ද?
837. කළ්‍යාණ පෘථග්ජනයා සහ සොවාන් මාර්ගස්ථ පුද්ගලයා වෙනස්වන්නේ කෙසේද?
838. අන්ධ පෘථග්ජනයා හා කල්‍යාණ පෘථග්ජනයා කවුද?
839. ප්‍රඥාධික - ශ්‍රද්ධාධික - වීර්‍ය්‍යාධික - අසමසම?
840. දිව්‍යලෝකෙ ගියා වගේ ද - දිව්‍යලෝක සැප?
85
841. දෙවියන්ට ආරාධනා කරන්නේ ඇයි?
842. සෑම රහතන්වහන්සේනමකට ම ත්‍රිවිද්‍යා ලැබෙනවා ද?
843. ගුරුන් නැතුව හකුරු කන්න ම බැරි ද?
844. හුස්මත් නතර වෙනවා ද?
845. සත්ත්වයා කියන්නෙ කාටද?
846. මිය ගිය අයට පිං දෙන්න ම ඕන ද? කවදා ද?
847. සළායතන - ෂඩායතන - ෂෂ්ඨායතනය, සමාන ද?
848. එක් ක්ෂණික (ඒක චිත්ත ඛණික) පටිච්චසමුප්පාදය යනු කුමක් ද?
849. නොදැන දෙමාපියන් මැරුවොත්?
850. ඨිත කප්ප (ඨිතකප්ප) පුද්ගලයා ඇත්ත ද?
86
851. මැරෙයි කියලා බය හිතෙනවා ද?
852. කඩි කුලප්පුව ද?
853. Is Craving Always Bad?
854. රූපය පෙණ පිඬක් වැනි ද?
855. යන-එන අය ගැන සුව-දුක් නැද්ද?
856. ඇස-කන නැතිවත් අරමුණු එනවා ද?
857. අතිමහන්තාරම්මණය, මහන්තාරම්මණය, පරිත්තාරම්මණය, අතිපරිත්තාරම්මණය?
858. දුකට හේතුව, සැපට හේතුව ද?
859. හිත සහ විඥානය දෙකක් ද?
860. යේ ධම්මා හේතුප්පභවා?
87
861. චිත්ත කිරිය වායෝ ධාතුව?
862. වයසට යනවා දකිනකොට දුකයි ද?
863. බුදුදහම ලොව පස්වෙනි තැනට වැටුණේ ඇයි?
864. සිත නව හදවතට මාරු වන්නේ කොහොම ද?
865. What is The 'Nirvana'?
866. තමන් සෝවහන් ද කියල දන්නේ කොහොම ද?
867. මාර්ග-ඵල (මඟ-ඵල) බොරුවට ඇඟෙව්වොත්?
868. කර්ම විඤ්ඤාණය (කර්ම විඥානය) යනු?
869. සමාධි අවධි විධි?
870. මේ මොහොතේ සිදුවන පටිච්චසමුප්පාදය?
88
871. “අනිත්‍ය” හා “අනිත්‍ය ලක්ෂණය” යනු?
872. මානය - මාන්‍ය - මාන්නෙ?
873. පුර පසළොස්වක පෝය දවස බලවත් ද?
874. දෙමාපියන් නොමරා නිවන් දැකිය ("රහත්" විය) නොහැක?
875. සියල්ල දෙවියන්වහන්සේ මැවූ සේක් ද?
876. සතුටින් ජීවත් වීම යනු?
877. ඉතිකුමාරිගේ කතාව?
878. රාහු අසුරිඳුගේ දේහ විලාශය?
879. මෝනෙය්‍ය (මොනෙය්‍ය) වත නම්?
880. අෂ්ට විද්‍යා - අෂ්ඨ විද්‍යා?
89
881. බුදුරජාණන්වහන්සේගේ ගෝත්‍රය කුමක්ද?
882. ගොඩක් මල්පහන් පලතුරු ආදිය පූජා කිරීම අපරාධයක් නේද?
883. අකුසල කර්ම විපාකයන්, කුසල කර්මවලින් යටපත් කළ හැකි ද?
884. දහම් මඟ යන විට කරදර වැඩියි ද?
885. මත්ද්‍රව්‍ය භාවිතය දස අකුසල කර්ම පථයක් නෙවෙයි නේද?
886. "නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද?"
887. මහණ වීම සඳහා දෙමව්-පිය අවසරය අත්‍යවශ්‍ය ද?
888. ත්රිලක්ෂණය ගැන දත්-දේ ද නො-දත් දේ ද?
889. උගුරට හොරා බෙහෙත් (බේත්) බිව්වොත්?
890. නිදාගැනීම අවශ්‍ය ම ද?
90
891. අහිමි වීම්වලට හේතුවූ කර්ම විපාක මොනවා ද?
892. “දස්සනා පහාතබ්බා” - බවුන් නොවඩා නිවන් දකිමු ද?
893. අට සිල් තියනවා ද?
894. සිවුර (සිව්ර / චීවරය) කොයි වගේ ද?
895. විපාක ස්කන්ධ / විපාක නාම රූප මොනවා ද?
896. මනෝ ප්‍රසාද රූපයකුත් තියනවා ද?
897. බඹ ලොව ස්ත්‍රීහු උපදින්නේ ම නැද්ද?
898. මොළය හා මනස සම්බන්ධයි ද?
899. සිහිය පවත්වන්නේ කෙසේ ද?
900. හුදකලාව උතුම් ම - හොඳ ම කලාව ද?
91
901. ප්රතිසන්ධි කෘත්‍ය සිදුකරන සිත් මොනවා ද?
902. දවස පුරාම කුසල් සිත් ඇතිව සිටින්නේ කෙසේ ද?
903. නුවන හැර / ඇර නුවණ දකිමු ද?
904. දානදාස ද? දානසහාය ද? දානපති ද?
905. ප්‍රතිපත්ති පූජාව කුමක් ද?
906. අට්ඨක්ඛරා තීණි පදා?
907. සතුරන් ජයගන්නේ කෙසේ ද?
908. සැම විට ම ද? සමහර විට ද?
909. පඤ්ඤා නරානං රතනං!
910. මිච්ඡා සතිය චෛතසිකයක් ද?
92
911. පරියාය නිෂ්පරියාය යනු?
912. නිරෝගී සැප හැර සැපයක් ලොවේ කොයින් දා?
913. නිවන් දකින්න බැරි වෙයි ද?
914. පටිඝස ම්ඵස්සය හා අධිවචන සම්ඵස්සය කුමක් ද?
915. පංචද්වාරික හා මනෝද්වාරික වීථි යනු?
916. එක්වීම හෝ වෙන්විම වෙන්නේ ඇයි?
917. විකාලය නිවැරදි ද?
918. බිම්බිසාර රජතුමාගේ කකුල් පැළුවේ ඇයි?
919. කිඳුරු - කිඳුරියෝ (කිඳුරා / කිඳුරිය) බොරු ද?
920. නිවන් දොරටු මොනවා ද?
93
921. තෙරුවන් සරණ යන්නේ කෙසේ ද?
922. පළමු ධර්ම සංගායනාවේ දී අභිධර්ම පිටකය සංගායනා උණේ නැද්ද?
923. ප්‍රඥාවේ බලවත්කම කොච්චර ද?
924. ස්වාමි පුරුෂයා අවසර නොදුන්නොත් පිරිමි භවයක් ලබන්න ම බැරි ද?
925. තිරිසන් සතුන් මෙච්චර ම විසිතුරු ඇයි?
926. ඇස්වහ කටවහ වදිනව ද?
927. පිරිත්කීම වැඩක් නැද්ද?
928. 'පුරුෂ කර්ම' හා 'ස්ත්‍රී කර්ම' තිබේ ද?
929. චුල්ලසෝතාපන්න නියත ද?
930. හත් වරට වඩා උපදින සෝවහන් උතුමන් / උත්තමාවියන් කවුද?
94
931. විශ්වයේ කුඩාම දේ කුමක් ද?
932. බුදුදහම - බටහිර විද්‍යාව | අවිඥානික - සවිඥානික?
933. එකට එක්වෙන්නේ කොයි වගේ අය ද?
934. ජාති ක්ෂේත්‍ර, ආඥා ක්ෂේත්‍ර, විෂය ක්ෂේත්‍ර යනු?
935. මේ භවයේ දී ම සෝවහන් වෙන්නේ කොහොම ද?
936. තුන් වරක් සාධු! සාධු!! සාධු!!! කියන්නේ ඇයි?
937. පිට සක්වළ බුදුරජාණන්වහන්සේලා වැඩ සිටිත් ද?
938. යාළුවෝ නැද්ද?
939. පංච විමුක්ති මොනවා ද?
940. චිත්ත වීථි ඇයි?
95
941. ICU එකේ මැෂින් ඉවත් කළොත්?
942. මන්දබුද්ධික (බුද්ධිය අඩු) කෙනෙක් ධර්මයට යොමු කරන්නේ කෙසේ ද?
943. අචල ශ්‍රද්ධාව ඇතිකරගන්නේ කෙසේ ද?
944. ආනන්තර්ය පාප කර්මයන් අදාළ, මිනිසුන්ට පමණ ද?
945. යෝනිසෝමනසිකාරය කුමක් ද?
946. සිත යනු කුමක් ද?
947. පිනක් / කුසලයක් කියලා හිතාගෙන, පවක් / අකුසලයක් කරොත්?
948. What if you do The Bad thinking The Good?
949. Painting a Lord Buddha statue, is it Wholesome or Unwholesome?
950. 'ආර්ය විනය' යනු කුමක් ද?
96
951. ධ්‍යාන කොයි වගේ ද?
952. සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය?
953. නිවන යනු ශූන්‍යතාවය ද?
954. මහබෝමැඩ තියෙන්නෙත් ශ්‍රී ලංකාවේ ද?
955. නිවන් දකින්න නම්, භාවනා කරන්න ම ඕනෙ ද?
956. කවදාවත් වෙනස් නොවන ස්ථාන තියෙනවා ද?
957. පරතෝඝෝසය යනු කුමක් ද?
958. පරතෝඝෝසක ප්‍රත්‍ය යනු කුමක්ද?
959. සමාන්තර ලෝකවල බුදුරජාණන්වහන්සේලා වැඩ සිටිනවා ද?
960. අපේ මිනිස් ලොව වගේ තවත් මනුෂ්‍ය ලෝක තියෙනවා ද?
97
961. බුදුරජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවේ ද?
962. අෂ්ටක, නවක, දශක, ඒකාදශක, ද්වාදශක, තේරසක?
963. ආකර්ෂණ නීතිය - Law of Attraction ඇත්ත ද?
964. කළ පව්-අකුසල් ගැන පසුතැවෙනවා ද?
965. උතුරුකුරු දිවයින, අපරගොයානය, පුබ්බවිදේහය තියෙන්නෙ කොහෙද?
966. මෙච්චර ම වේගයෙන් නාම-රූප මැරෙන්නේ ඇයි?
967. පිං කරලා, ලෞකික පැතුම් පතන්න එපා ද?
968. පිං දෙන විදිහ හරි ද? ඉදං වෝ ද? ඉදං මේ ද?
969. පච්චුප්පන්න සහ අනුප්පන්න යනු?
970. විශ්ව ශක්තිය ද? ප්‍රත්‍ය ශක්තිය ද?
98
971. ප්රතිසන්ධි විපාක, ප්රවෘත්ති විපාක සහ කර්මපථ?
972. පිටසක්වළ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නවා ද?
973. ආර්ය මෛත්‍රිය හා අනාර්ය මෛත්‍රිය?
974. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කුමක්ද?
975. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මිස දස පුණ්‍යක්‍රියා නැද්ද?
976. රූපය, වර්ණ රූපය හා ඕජා රූපය එකක් ද?
977. සමථ පූර්වාංගම විදර්ශනා, විදර්ශනා පූර්වාංගම සමථ?
978. ආහාරයේ පටික්කූල සංඥාව යනු?
979. සමථ ද? විදර්ශනා ද?
980. ශ්‍රද්ධාව යනු කුමක් ද?
99
981. ආර්ය සීලයේ අංග අට දන්නවා ද?
982. පරිත්‍යාගයේ කොටස් හය මොනවා ද?
983. “කර්ම” සහ “කර්ම පථ” සමානයි ද?
984. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පසුකාලීන ද?
985. ආනාපානසතිය එකොළොස් ආකාර ද?
986. ආර්යකාන්ත සීලය කුමක් ද?
987. සමාධිය කොටස් කීය ද?
988. 'කරුණා භාවනාව' කරන්නේ කොහොම ද?
989. ශබ්දය හටගන්නේ කෙසේ ද?
990. ශ්‍රද්ධාව හොඳින් වැඩි යන සූත්‍ර මොනවා ද?
100
991. මාර්ග-ඵලලාභී උතුමනුත් ධර්මය හදාරනවා ද?
992. බ්‍රහ්ම ලෝකේ යන කාන්තාවෝ කොයි වගේ ද?
993. අහර පූජාවටත් කෙල ගිලෙනවා ද?
994. බුදුදහමෙත් ස්ත්‍රීහු පහත්කොට ද සලකන්නේ?
995. මැරුණ ගමන් ම ඉපදෙනවා ද?
996. මනෝකාය ද? මනෝමය කය ද?
997. විහිළුවට බොරුවක් කිව්වත් පව් ද?
998. පන්සිල්, පස් ආකාරයකින් රකින්න පුළුවන් ද?
999. බුදුහිමි හට, මෞලිය සහිත කොණ්ඩයක් තිබුණ ද?
1000. නියත මිත්‍යාදෘෂ්ටිය හා මිත්‍යාදෘෂ්ටිය දෙක ම එකක් ද?
dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by
Blogger
.
❤
🤍
❤
පිංවත් දානපති-පතිනියන් පමණක් ම මෙතැන ඔබන්න!
❤
💚
❤
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴
෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴
Auto Scroll
Stop Scroll