A. මෙහි දී ආයතන භේදයෙන් වදාරා ඇති බැවින් ධම්මායතනය අනුව ගත යුතු යැයි සිතේ / පෙනේ. අනාත්මය නම් වසඟයෙහි (පාලනයේ) පැවැත්විය නොහැකි බව; සත්ත්ව-පුද්ගල-මම නොවන බව; කරන්නෙක්-කරවන්නෙක්, විඳින්නෙක්-විඳවන්නෙක්, ආත්මයක් නැති බව යි. සංඥාව නම් හැඳිනීම (හඳුනා ගැනීම) යි.
“ධම්මායතනය යනු චෛතසික දෙපනස ය, සූක්ෂ්ම රූප සොළොසය ය, නිර්වාණය යන මේවා ය.”
https://pitaka.lk/books/abhidharma-margaya/8-4-2.html
[“චක්ඛායතනය යනු චක්ෂුඃ ප්‍රසාදය ය. සෝත - ඝාන - ජිව්හා - කායාතනයෝ ද ඒ ඒ ප්‍රසාද රූපයෝ ය. මනායතනය යනු එකුන් අනූ චිත්තය ය. රූපායතනය යනු වර්ණරූපය ය. සද්දායතනය යනු ශබ්ද රූපය ය. ගන්ධායතනය යනු ගන්ධ රූපය ය. රසායතනය යනු රස රූපය ය. ඵොට්ඨබ්බායතනය යනු පඨවි තේජෝ වායෝ යන භූතරූප තුන ය. ධම්මායතනය යනු චෛතසික දෙපනස ය, සූක්ෂ්ම රූප සොළොසය ය, නිර්වාණය යන මේවා ය.”]
{“කතමා චානන්ද, අනත්තසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති – ‘චක්ඛු අනත්තා, රූපා අනත්තා, සොතං අනත්තා, සද්දා අනත්තා, ඝානං අනත්තා, ගන්ධා අනත්තා, ජිව්හා අනත්තා, රසා අනත්තා, කායා අනත්තා, ඵොට්ඨබ්බා අනත්තා, මනො අනත්තා, ධම්මා අනත්තා’ති. ඉති ඉමෙසු ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු අනත්තානුපස්සී විහරති. අයං වුච්චතානන්ද, අනත්තසඤ්ඤා.”
https://tipitaka.lk/an-10-2-1-10/15-3/sinh}
T. [“මනෝද්වාරික චිත්තයන්ට වනාහි කාලත්‍රයට ම අයත් වන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්ම යන ෂඩාලම්බනය හා කාලවිමුක්ත වූ නිර්වාණ - ප්‍රඥප්තීහු ද අරමුණු වෙති.”
"මෙසේ සඞ්ඛතධර්‍මාලම්බන වූ ද, සම්මුතිසත්‍යාලම්බනවූ ද, ඥානය ක්ලේශයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමට අසමර්‍ථ හෙයින් ඔවුන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන ආලම්බනයක් විය යුතු ය. ඒ වූකලි අසඞ්ඛත ධාතුව මැයි. එහෙයින් “අත්‍ථිභික්ඛවෙ අජාතං, අභුතං, අකතං අසඞ්ඛතා” යනාදීන් නිර්වාණයා ගේ පරමාර්‍ථ වශයෙන් විද්‍යාමනත්වය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
සර්වඥයන් වහන්සේ යමක් වදාළ සේක් නම් ඒ අවිපරීතාර්‍ථ වචනයක්ම ය. ඒ වනාහි “සබ්බෙ සංඛාරා අනිච්චා, සබ්බෙ සංඛාරා දුක්ඛා සබ්බෙ ධම්මා අනත්තා”[15] යි සියලු සංස්කාර ඇතිව නැතිව හෙයින් අනිත්‍ය ය. උදය-ව්‍යය දෙක්හි පෙළන හෙයින් දුක් ය. වශයෙහි නො පවත්නා හෙයින් සියලු ධර්‍ම අනාත්මයැ යි මෙසේ අනිත්‍ය-දුඃඛ ලක්‍ෂණයට සංස්කරයන් ද, අනාත්ම ලක්‍ෂණයට (සඞ්ඛත පමණක් නොව) අසඞ්ඛත නම් වූ නිර්වාණය ද, ඇතුළත් වන හෙයින් ‘සබ්බෙ ධම්මා’ යි වදාළහ.
එසේම නිර්වාණ ශබ්දය යථාර්‍ථවත් වන හෙයින් පරමාර්‍ථ විෂයෙහි ද, සීහ ශබ්දය මෙන් උපචාර හෙයින් අමුඛ්‍යාර්‍ථයෙහි ද පවතී.
මෙසේ යුක්ති විචාරණයෙන් අසංඛත ධාතුහු ගේ පරමාර්‍ථ වශයෙන් අස්තිත්‍වය දතයුතු මේ ආදීන් හෙවත් ප්‍රත්‍යක්‍ෂ සිද්ධ අගාම සිද්ධ-අනුමාන සිද්ධ හෙයින් අසංඛත ධාතු සංඛ්‍යාත නිර්වාණයා ගේ පරමාර්‍ථ හෙයින් විද්‍යමානත්‍වය දතයුතු.
(තවද විස්තරාර්ථින් ටීකාව බලා දත යුතු)"
https://pitaka.lk/books/vishuddhi-margaya/18-2-8-14.html
"සබ්බෙ ධම්මාති සබ්බෙ සඞ්ඛතා ධම්මා. අනත්තාති නත්ථි එතෙසං අත්තා කාරකවෙදකසභාවො, සයං වා න අත්තාති අනත්තාති."
"සබ‍්බෙපි සඞ‍්ඛතා ධම‍්මා ගය‍්හමානා පඤ‍්චෙව ඛන්‍ධා භවන‍්ති."
"සත‍්තමෙ සබ‍්බෙ ධම්මාති සබ‍්බෙ තෙභූමකධම‍්මා.
සත්වැන්නෙහි - සබ්බෙධම්මා යනු (කාමාවචර, රූපාවචර, අරූපාවචර යන) සියලු ත්‍රෛභූමික ධර්මයෝය."
"තතියෙ සබ‍්බෙ ධම්මාති පඤ‍්චක‍්ඛන්‍ධා."
"අනිච්චාති හුත්වා අභාවට්ඨෙන. දුක්ඛාති පීළනට්ඨෙන. සබ්බෙ ධම්මාති නිබ්බානම්පි අන්තොකත්වා වුත්තා. අනත්තාති අවසවත්තනට්ඨෙන. ඉදං දුක්ඛං අරියසච්චන්තිආදීසු “දුක්ඛසමුදයො දුක්ඛනිරොධො”ති වත්තබ්බෙ “දුක්ඛසමුදයං දුක්ඛනිරොධ”න්ති ලිඞ්ගවිපල්ලාසො කතො. යස්මා පන බුද්ධාදයො අරියා පටිවිජ්ඣන්ති, තස්මා අරියසච්චානීති වුච්චන්ති. යථාහ “චත්තාරිමානි, භික්ඛවෙ, අරියසච්චානි…පෙ… ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි."
“සබ්බෙ ධම්මා අනත්තාති, යදා පඤ්ඤාය පස්සති;
අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”ති.
තත්ථ සබ්බෙ ධම්මාති පඤ්චක්ඛන්ධා එව අධිප්පෙතා. අනත්තාති “මා ජීයන්තු මා මීයන්තූ”ති වසෙ වත්තෙතුං න සක්කාති අවසවත්තනට්ඨෙන අනත්තා අත්තසුඤ්ඤා අස්සාමිකා අනිස්සරාති අත්ථො. සෙසං පුරිමසදිසමෙවාති.
අනත්තලක්ඛණවත්ථු චතුත්ථං."