72. ධර්මෝන්මාදය ද? ධර්ම උන්මාදය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. හොඳ දක්ෂ කෙනෙක් ධර්මයේ හැසිරෙන එකට ගෙදරින් අකමැති වුණොත්?

A.  1. ඉස්සරලා ම කියන්න එයාට “සාමන්‍ය කෙනෙක්” විහිහට ජීවත් වෙන ගමන්, හැමෝට ම (ගමට - රටට - ලෝකෙට - ගෙදරට පවා) හොරෙන් හෙමීට (කලබල නොවී - මහණ වෙන කල්) ගුණ-ධර්ම, බණ-දහම් දියුණු කරගෙන යන්න කියලා.

2. පුලුවන්නම්, මේ PDF පොත කියවන්න දෙන්න, ලොකු පිනක්.

3. පස්සේ, රේරුකානේ නාහිමියන්ගේ පොත් මෙතනින් කියවන්න කියන්න.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll