A. "තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. දුක ඔහුට මහත් බිය ය."
“තණ්හා ජනෙති පුරිසං, චිත්තමස්ස විධාවති;
සත්තො සංසාරමාපාදි, දුක්ඛමස්ස මහබ්භය”න්ති.
"එහි සානුචරන්ති - යනු ආදායම් ඇතිකරන - අයකැමියා සහිත - මෙහි තණ්හාජනෙති පුරිසං - යන වචනයෙන් තුන් භවයේ සත්ත්වයන්ට ජන්මය ලබා දෙන හෙයින් තෘෂ්ණාව මාතා නමි. මම අසවල් රජුට හෝ රාජ මහා මාත්‍යයන්ට හෝ පුතු නිසා පිතරං පියා නිසා අස්මිමානය උපදින හෙයින් අස්මිමානය මානය පිතා පියා නමි. ලෝකය මෙන් වු රජුන්ට යම්හෙයකින් සියළු දෘෂ්ඨි ගත - ශාස්වත උච්ඡේද ආදී දෘෂ්ටි භාජනය කරන්නේ මේ දෘෂ්ටි දෙක බත්තිය රාජානො ක්‍ෂත්‍රිය රජවරු දෙදෙනායි. ද්වාදස ආයතන නිතර පැතිර පවත්නා හෙයින්. අයකැමියා ආයුත්තත පුරුෂයා මෙන් ද නන්දිරාග සහගත ඇල්ම ඇතිවන නිසා නුවර නම් වේ. රට සමාන හෙයින් රට්ඨං රටනම් අනුචරො අනුවර නම් අනීඝ - යනු නිදුක් යන්නයි බ්‍රාහමණා බ්‍රාහ්මණ නම් ක්ෂීණාශ්‍රව. අරහත් මාර්ග ඤාණයෙන් තෘෂ්ණාව නැසු හෙයින් ක්ෂිණාශ්‍රව තෙමේ නිදුදුක්ඛො නිදුකින් යාති සිටී යන අර්ථයි."
# "නැතහොත් දුකෙහි හෙළයි යොදයි යන අරුතින් පාති නම් වේ. සිතය. ‘චිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති’ ‘ලෝවැසියා සිතෙන් ගෙනයනු ලැබේ. සිතෙන් එහාට මෙහාට අදියි’ යනුවෙන් කියන ලදී. මෙය කරණකොට ඒ වැටෙන්නාගේ මිදීම වේ යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. මෙය කරණකොට අපා දුකෙහි ද සසර දුකෙහි ද වැටෙයි යන අරුතින් පාති නම් වේ. තණ්හාදි ක්ලේශයයි. ‘තණ්හා ජනෙති පුරිසං’ ‘තණ්හාව පුරුෂයා උපදවයි’ යනුවෙන් ද ‘තණ්හා දුතියො පුරිසො’ පුරුෂයා තණ්හාව දෙවැන්නියකොට ඇත්තේය’ යනුවෙන් ද කියන ලදී. ඒ සංක්ලේශ නම් වූ පාතියෙන් මිදීම වෙයි යන අරුතින් පාතිමොක්ඛ නම් වේ.
තෘෂ්ණාව පුරුෂයා හටගන්වයි. පුරුෂයා තෘෂ්ණාව දෙවනකොට ඇත ආදිය,
මෙසේ තෘෂ්ණාව විසින් උපදවන ලද බැවින් ආර්යයන් විසින් ඉවත දමන ලද්දා වූ ආශාවෙන් ස්නේහයෙන් මේ කය බඳනා ලදනුයි වම්මික නම් වේ.
සසරෙහි සත්ත්වයන් උපදවන අර්ථයෙන් ජනිකාය, තෘෂ්ණාව පුරුෂයා උපදවයි. ඔහුගේ සිත දුවයි’ යැයි ද කියන ලදී.
“තණ‍්හා ජනෙති පුරිසං චිත‍්තමස‍්ස විධාවතී”ති"
# “මාතරං පිතරං හන්ත්වා, රාජානො ද්වෙ ච ඛත්තියෙ;
රට්ඨං සානුචරං හන්ත්වා, අනීඝො යාති බ්‍රාහ්මණො”ති.
තත්ථ ¶ සානුචරන්ති ආයසාධකෙන ආයුත්තකෙන සහිතං. එත්ථ හි “තණ්හා ජනෙති පුරිස”න්ති (සං· නි· 1.55-57) වචනතො තීසු භවෙසු සත්තානං ජනනතො තණ්හා මාතා නාම. “අහං අසුකස්ස නාම රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා පුත්තො”ති පිතරං නිස්සාය අස්මිමානස්ස උප්පජ්ජනතො අස්මිමානො පිතා නාම. ලොකො විය රාජානං යස්මා සබ්බදිට්ඨිගතානි ද්වෙ සස්සතුච්ඡෙදදිට්ඨියො භජන්ති, තස්මා ද්වෙ සස්සතුච්ඡෙදදිට්ඨියො ද්වෙ ඛත්තියරාජානො නාම. ද්වාදසායතනානි විත්ථතට්ඨෙන රට්ඨදිසත්තා රට්ඨං නාම. ආයසාධකො ¶ ආයුත්තකපුරිසො විය තන්නිස්සිතො නන්දිරාගො අනුචරො නාම. අනීඝොති නිද්දුක්ඛො. බ්‍රාහ්මණොති ඛීණාසවො. එතෙසං තණ්හාදීනං අරහත්තමග්ගඤාණාසිනා හතත්තා ඛීණාසවො නිද්දුක්ඛො හුත්වා යාතීති අයමෙත්ථත්ථො."
# "5.පඨමජනසුත්තං
55.“කිංසු ජනෙති පුරිසං, කිංසු තස්ස විධාවති;
කිංසු සංසාරමාපාදි, කිංසු තස්ස මහබ්භය”න්ති.
“තණ්හා ජනෙති පුරිසං, චිත්තමස්ස විධාවති;
සත්තො සංසාරමාපාදි, දුක්ඛමස්ස මහබ්භය”න්ති.
6.දුතියජනසුත්තං
56.“කිංසු ¶ ජනෙති පුරිසං, කිංසු තස්ස විධාවති;
කිංසු සංසාරමාපාදි, කිස්මා න පරිමුච්චතී”ති.
“තණ්හා ජනෙති පුරිසං, චිත්තමස්ස විධාවති;
සත්තො සංසාරමාපාදි, දුක්ඛා න පරිමුච්චතී”ති.
7.තතියජනසුත්තං
57.“කිංසු ¶ ජනෙති පුරිසං, කිංසු තස්ස විධාවති;
කිංසු සංසාරමාපාදි, කිංසු තස්ස පරායන”න්ති.
“තණ්හා ¶ ¶ ජනෙති පුරිසං, චිත්තමස්ස විධාවති;
සත්තො සංසාරමාපාදි, කම්මං තස්ස පරායන”න්ති."