80. වසවර්ති (වසවත්ති) මාර දිව්‍යපුත්‍රයා නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. වසවර්ති මාර පුත්‍රයා පිලිබද අභිධර්ම පිටකයේ සදහන් වේද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි!

A. අභිධර්ම පිටකයේ ද නොයෙක් තැන, නොයෙක් ආකාරයෙන් වසවර්ති මාර දිව්‍යපුත්‍රයා ගැන සඳහන් වේ. උදාහරණ කිහිපයක්:

... මාර බව කෙරේ නම් ... = “... මාරත්තං කරෙය්‍ය, ...”
[මාරත්තං = මාරාත්මය, වසවත්ති මාරාත්මභාවය.]

“මාරවිෂයයෙක් = මාරවිසයො”
“තණ්හාභිභූතා මාරස්ස විසයං නාතික්කමන්ති, තෙසං උපරි මාරො වසං වත්තෙතීති ඉමිනා පරියායෙන මාරස්ස විසයොති මාරවිසයො.”

තව ද, කථාවස්තුප්‍රකරණය තුළ ද මාරයා ගැන සඳහන් ය.

{ලෙහෙසියෙන් ම, ධර්ම ගවේෂණයට හොඳ ම වෙබ්අඩවි දෙක: 

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll