Q. සක්ක පඤ්හ සුත්‍රය මහා සමය සුත්‍රය පිළිබද පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් පාලි සාහිත්‍ය කෘතියේ දක්වා ඇති කරුණු සත්‍යයද? එම සුත්‍ර වල යම් ගැටළු ඇත්ද?
A. කොතරම් උගතෙකු, වියතෙකු, පණ්ඩිතයෙකු වුවත් සසර පුරුදු චරිතාභ්‍යන්තරගතව මනසට කා වැදී චිත්තාක්‍රමණිකව තමාට ද නොදැනී තමා ම අරක්ගෙන සිටිය හැක. සසර විතර්කය, සැකය (හෝ වෙනත් ඕනෑම ගුණයක්/අගුණයක්) වැඩූ/පුරුදු කළ (උගත් ...) අයුරින් පෙනීම, දැකීම ස්වභාවිකය. නමුදු, අවාසනාවට, එය එක් අතකට මනෝ ව්‍යාධියකි—මානසික අසමතුලිතතාවකි.
ජෝජිත ලිපි: