267. සක්කපඤ්හ හා මහාසමය සූත්‍ර ගැටළු සහිත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සක්ක පඤ්හ සුත්‍රය මහා සමය සුත්‍රය පිළිබද පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් පාලි සාහිත්‍ය කෘතියේ දක්වා ඇති කරුණු සත්‍යයද?  එම සුත්‍ර වල යම් ගැටළු ඇත්ද?

A. කොතරම් උගතෙකු, වියතෙකු, පණ්ඩිතයෙකු වුවත් සසර පුරුදු චරිතාභ්‍යන්තරගතව මනසට කා වැදී චිත්තාක්‍රමණිකව තමාට ද නොදැනී තමා ම අරක්ගෙන සිටිය හැක. සසර විතර්කය, සැකය (හෝ වෙනත් ඕනෑම ගුණයක්/අගුණයක්) වැඩූ/පුරුදු කළ (උගත් ...) අයුරින් පෙනීම, දැකීම ස්වභාවිකය. නමුදු, අවාසනාවට, එය එක් අතකට මනෝ ව්‍යාධියකි—මානසික අසමතුලිතතාවකි.

ජෝජිත ලිපි:




"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll