Q. මේ පැනය අහන්නේ නොදන්නකම නිසා බැවින් තරහක් ඇතිකරගන්න එපා නවමහා විදර්ශනා ත්‍රිපිටකයේ තියෙනවා නම් කොතැනද නැත්නම් අඨ්ට කතා වලට අයත්ද?
A. 😊 අප කිසිවකුගේ කිසිදු පැනයකට තරහක් නම් ඇති කරගන්නේ නැහැ 😊
# කාලයක් තිස්සේ අටුවා ටීකා පිළිබඳව සැක සංකා සහිත අදහස් ජනගත කළ නිසාවෙන්, ජන මනස තුළ ඒවා පිළිබඳව විමති හට ගෙන තිබෙන නමුත්, ත්‍රිපිටක මූල මෙන් ම අටුවා ටීකා ද විශ්වාස කළ යුතුය.
පහත ග්‍රන්ථය පරිශීලනය කිරීමට යෝජනා කරනවා:
# මෙම ඥාන ත්‍රිපිටකයෙහි නොයෙක් තැන දක්නට ලැබෙන අතර, හොඳ ම පෙළගැස්ම දක්වා ඇත්තේ මෙහි බව පෙනේ:
# පහත සබැඳියට පිවිසීමට ද යෝජනා කරනවා:

