iNi






1. ඕනෑම භාෂාවකින්, ඕනෑම පෙළක් වීඩියෝවකට හරවන්න: ඔබේ ආගමික ග්‍රන්ථ, වෙබ් අඩවියේ ලිපි/පෝස්ට්, පොත්, පෙළ පොත්, පීඩීඑෆ් පොත්, ඊ-පොත්, ලේඛන, කථා, නවකතා, කෙටිකතා, කතාන්දර ආදිය කියවිය හැකි (සහ නැරඹිය හැකි) වීඩියෝ බවට පත් කිරීම, ඔබේ පාඨකයන්ගේ (සහ නරඹන්නන්ගේ) සිත් ඇද-බැඳ ගැනීමට ඇති හොඳ ම ක්‍රමයයි — මෙය YouTube, Vimeo, Dailymotion වැනි වෙබ් අඩවිවලට ඔබේ ලිපි ආදිය උඩුගත කිරීමට ද උදවු කරයි (සහ මෙමඟින් අමතර සල්ලි/මුදල්/රුපියල්/ඩොලර්/ආදායමක් ද උපයා ගත හැකියි; වීඩියෝව ඔබගේ අවශ්‍යතා අනුව සකසා ගත හැක).

2. ඕනෑම වෙබ් අඩවියකින් ඕනෑම ගොණුවක් / අඩංගුවක් [පිංතූර / ලිපි-ලේඛන / පොත් / ඕඩියෝ / වීඩියෝ / චිත්‍රපට (චිත්‍රපටි) / මෘදුකාංග (සොෆ්ට්වෙයා) / යූටියුබ් වීඩියෝ / ටෙලිනාට්‍ය / කතාමාලා ආදිය] බාගත / කොපි කර ගන්න.

3. ඉතා ඉහළ ගුණත්ත්වයේ කලා නිර්මාණ: ඇඩෝබී ඉන්ඩිසයින්; ඉලස්ට්‍රේටර් වෙක්ටර් ට්‍රේසිං; රියලිස්ටික් වෙක්ටර් පෝට්‍රේට්ස්; (ඇඩෝබි) ෆොටෝෂොප් ෆොටෝ එඩිටිං, ආර්ට්වර්ක්ස් (ඩ්‍රෝවිංග්ස්...); ග්‍රැෆික් සහ ලෝගෝ ඩිසයින් ආදිය.

4. පරිවර්තන / හඬ පරිවර්තන / අක්ෂර පරිවර්තන / පිංතූර, පීඩීඑෆ් ආදිය පරිවර්තනය.

5. වීඩියෝ නිර්මාණය (යූටියුබ් ආදිය සඳහා) සහ පතාක (බැනර්) නිර්මාණය ආදිය.

6. ශ්‍රව්‍යාධාරක පොත් / දෘශ්‍යාධාරක පොත් / කතාකරන ග්‍රන්ථ.

7. වෙබ්අඩවි/බ්ලොග් අඩවි නිර්මාණය.

8. ටයිප්සෙටිං / ඩේටා එන්ට්‍රි / ආ(ර්)ටිකල් රයිටිං.

9. (ඵලාඵල සහිත) ජන්ම පත්‍රය/කේන්දරය; (ශුභ) නැකත්; භාෂා විද්‍යාත්මකව ගණ පිහිට වූ බබාට නමක්.

10. ගී පද රචනා / ගේය පද සංකල්පනා; ඕනෑම ප්‍රශ්නයකට විසඳුම්/පිළිතුරු (උපදේශනය ද ඇතුළුව).

තව ද: පීඩීඑෆ් පොත්/ගොනු (ඊ-බුක්ස්) නිර්මාණය, දිය සලකුණු (වෝටර් මාර්ක්ස්) ඉවත්කිරීම, ඇතුළු තවත් බොහෝ දෑ ...

Donate and Get it Done for FREE!
පරිත්‍යාගයකින් නොමිලේ ම කරවා ගන්න!

We will do it for youJust Contact Us
ඔබ වෙනුවෙන් අපි කරන්නම්සබඳ වී බලන්න

Watch - Subscribe & Be Sophisticated!
අපව නරඹා - සබ්ස්ක්‍රෛබ් කර, විදග්ධ වන්න!

Nothing is Impossible! | නොහැක්කක් නොමැත! | Impossible is Nothing!
We may be able to turn the impossible into the possible!
නොහැක්ක හැකි කිරීමට අපට හැකි විය හැක!

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll